චන්දෙ දිනන්නේ කවුද ? [ My Prediction]
මේ චන්දෙදි හොඳම campaign එක කලේ මහින්ද ප්රමුක පොදුජන එක්සත් පෙරමුණ , අංක දෙකට එක්සත් ජනතා නිදහස් සන්ධානය , අංක තුන ජනතා විමුක්ති පෙරමුණ , අන්තිම ස්ථානය එක්සත් ජාතික පක්ෂය.
වැඩිපුරම media support එක ලැබුනේ පොදුජන එකසත් පෙරමුණට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට.
වැඩිපුරම මඩ වැදුනේ එක්සත් ජාතික පක්ෂයට.
එක්සත් ජාතික පක්ෂය strategy එක තමන්ගේ චන්ද ටික විතරක් මෙවර චන්ද පොලට ගන්න එක
පොදුජන පෙරමුණ strategy එක මහින්දට වැදුන චන්ද ටික ආයොත් චන්ද පොලට ගන්න එක
එක්සත් ජනතා නිදහස් සන්ධානය strategy එක පාවෙන චන්ද ටික තමන්ට ගන්න එක
මට හිතෙන විදිහට මේ චන්දෙදි කිසිම පක්ෂයකට 50 % ගන්න වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය තව ටිකක් මහන්සි උනානම් 50% කිට්ටුවට එන්න තිබුන. පොදුජන එක්සත් පෙරමුණ නම් (ප්රාදේශීය සභා මැතිවරණයකදී) තමන්ට එන්න පුළුවන් උපරිම චන්ද තමයි මේ පාර ගන්නේ. මොකද කුඩා මැතිවරණ වල විපක්ෂයට ලැබෙන චන්ද ප්රමාණය අඩුයි.
එක්සත් ජාතික පක්ෂය 37 - 42 %
පොදුජන එක්සත් පෙරමුණ - 33 - 37%
එක්සත් ජනතා නිදහස් සන්ධානය 7 - 9%
ජනතා විමුක්ති පෙරමුණ 5 - 8%

e unata percentage eka wedi karaganna eka hodai general election ekakadi 