පාට කරපු ඇඟිල්ලෙ ෆොටෝ එකකුත් දාන්න කිවුවනං හරිමේක නම් නියම poll එක මචන් හුජ්ජ කොල්ලො ට්ක ඔක්කොම හැලෙනවා..![]()

බය්යෝ තම නිදිද කොහෙද. අද එළිවෙනකන්ම මේදවස් ටිකේම ගොඩක් වැඩ කරනේ....![]()




4න් පස්සෙ නැගිටියිද වහල්ලු ටික?බය්යෝ තාම නිදිද කොහෙද. අද එළිවෙනකන්ම මේදවස් ටිකේම ගොඩක් වැඩ කරනේ....![]()

පැටියා;18829978 said:4න් පස්සෙ නැගිටියිද වහල්ලු ටික?![]()


ඔව් හැබැයි හෙට එලිවෙනකනුත් ඕකුන් නැගිටලා වැඩ කරලා .ඊටපස්සේ සදහටම අප්පචිත් එක්ක යයි![]()

