චන්දෙ දුන්නේ කාටද ? දිනන්නේ කවුද ?

Vote Here

  • I Voted for UNP Also UNP Will get most Votes

    Votes: 126 44.7%
  • I Voted For UNP but UPFA Will get most Votes

    Votes: 4 1.4%
  • I Voted for UPFA Also UPFA Will get most Votes

    Votes: 104 36.9%
  • I Voted For UPFA but UNP Will get most Votes

    Votes: 3 1.1%
  • I Voted For JVP & UNP Will get most Votes

    Votes: 38 13.5%
  • I Voted For JVP & UPFA Will get most Votes

    Votes: 7 2.5%

  • Total voters
    282
  • Poll closed .

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    චන්දෙ දුන්නේ කාටද ? දිනන්නේ කවුද ?

    කට්ටිය දාන්න බලන්න චන්දෙ දුන්නේ කාටද ? වැඩි බහුතරයක් ගන්නේ කවුද කියල
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    තාම දැම්මෙ නෑ සොන්නලු office ඉන්නෙ. හවසට ගිහින් දානවා..
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේක නම් නියම poll එක මචන් හුජ්ජ කොල්ලො ට්ක ඔක්කොම හැලෙනවා.. :rofl::rofl::lol::lol:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    බය්යෝ තාම නිදිද කොහෙද. අද එළිවෙනකන්ම මේදවස් ටිකේම ගොඩක් වැඩ කරනේ....:lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    තවම දැම්මේ නම් නෑ. ඒ උනාට මේකේ උන්ගේ අඳෝනා අහලා අහලා JVP එකට දෙන්න හිටපු එක අද දවල්ට ගිහින් UNP එකට ගහනවා.
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    පැටියා;18829978 said:
    4න් පස්සෙ නැගිටියිද වහල්ලු ටික? :rofl:

    ඔව් හැබැයි හෙට එලිවෙනකනුත් ඕකුන් නැගිටලා වැඩ කරලා .ඊටපස්සේ සදහටම අප්පචිත් එක්ක යයි :rofl::rofl: