චන්දෙ දෙන හැටි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පක්ෂයට දුන්නත් එ ඡන්ද එකතුවෙන් ආසන ගාන වැඩි වෙනවා .අන්තිමට අර හොරැ ටිකත් පලාත් සභාවට යනවා අඩු මනාප ලැබුවත් පක්ෂයේ ඡන්ද වැඩි නිසා
     
    Mar 26, 2014
    275
    12
    0
    මමත් පක්ෂෙට විතරක් ඡන්දය දෙන්න තීරණය කළා මොකද මනාප දෙන්න සුදුසු කවුරුවත් නෑ මගේ මතය අනුව......

    කිසියම් පක්ෂයකට (අපේක්ෂකයෙක්ට නෙවෙයි පක්ෂයට විතරක්) ලැබෙන ඡන්ද ප්‍රමානේ වැඩි වුනාම ඒක ඒ පක්ෂෙන් මහා ඇමති කෙනෙක්ව පත්කරන්න සුදුසුකමක් වෙනවද........ ?
    චන්දෙ සන්ධානෙට නේද?:lol:

    ලැබෙන චන්ද ගාන වැඩිවුනාම වැඩිපුර ආසන ලැබෙනව. ඒත් මහ ඇමති නම් කරන්නෙ දිනපු පක්ෂෙ කැමැත්තට අනුව. ඒක තීරනය කරන්නෙ අදාල පක්ෂෙ නායකය:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    jvp nam kata dunnath pakse thorana ayayi yanne
    එකනෙ අපි කියන්නෙ ඔකෙ ජ්‍රජාත්‍රන්ත්‍රවාදය නැ කියල.ඒකාධිපති මානසිකත්ව :P:P
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    அமைதி;16439716 said:
    මේ සැරේ සීයට පහයි. ෆොන්සේකාගෙ පක්ෂෙ නිසා ලොකු ගානකට යන්න වෙන්නෙ නැහැ:dull:
    අනීවා වැඩි වෙනවා කොච්චරද කියන්න අමාරුය් UNP නම් බහිනවා ඉතිහාසයේ අඩුම ප්‍රතිශතයට .
    රනිල් ලොක්කට ඔලුව බේරගන්න රට පනින්න වෙය් .
    :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    அமைதி;16439716 said:
    මේ සැරේ සීයට පහයි. ෆොන්සේකාගෙ පක්ෂෙ නිසා ලොකු ගානකට යන්න වෙන්නෙ නැහැ:dull:

    සරත් පොන්සේකාට දෙන්නේ යු එන් පි කාරයෝ ඡවිපෙ ඡන්ද ආන්ඩුවෙන හැලෙන එව.
     
    Mar 26, 2014
    275
    12
    0
    jvp nam kata dunnath pakse thorana ayayi yanne
    එහෙම කරන්න බැහැ.:lol::lol: මනාප ගත්ත පිලිවෙල අනුවයි කට්ටිය යවන්න පුලුවන්.:)

    ආසන දෙකක් ලැබුනනම් වැඩිම මනාප ගත්ත දෙන්නා යන්න ඕන.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    அமைதி;16439729 said:
    චන්දෙ සන්ධානෙට නේද?:lol:

    ලැබෙන චන්ද ගාන වැඩිවුනාම වැඩිපුර ආසන ලැබෙනව. ඒත් මහ ඇමති නම් කරන්නෙ දිනපු පක්ෂෙ කැමැත්තට අනුව. ඒක තීරනය කරන්නෙ අදාල පක්ෂෙ නායකය:)

    අවංකවම මගේ ඡන්දය සන්ධානයට නෙවෙයි....... මොකද මම මේ වර්තමාන ලංකාවේ පාලනය යන විදිය ගැන සතුටු නෑ.......

    මගේ ප්‍රශ්නේ මේකයි....... (මම උදාහරණෙට ගන්න චරිත & පක්ෂ මගේ පුද්ගලික කැමැත්ත නෙවෙයි හුදෙක් උදාහරනෙකට පමණයි කියන්න ඕනේ මුලින්ම.....)

    හිතමු සන්ධානේ උදය ගම්මන්පිල ගන්නවා මනාප ලක්ෂ දෙකක්...... එයා තමයි බස්නාහිර පළාතේ සියළුම අපේක්ෂකයින්ගෙන් වැඩිම මනාප ගන්නේ........ ඒත් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් හැටියට ගන්නවා ඡන්ද ලක්ෂ දෙකාමාරක් (මනාප නෙවෙයි පක්ෂෙට වැටුන ඡන්ද හොඳද).... දැන් එතකොට ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාවක් තියෙනවද මහා ඇමති හැටියට එයාලගේ ජනතා විමුක්ති පෙරමුණේ කෙනෙක්ව පත් කරන්න කියලා ඉල්ලන්න.......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    அமைதி;16439785 said:
    එහෙම කරන්න බැහැ.:lol::lol: මනාප ගත්ත පිලිවෙල අනුවයි කට්ටිය යවන්න පුලුවන්.:)

    ආසන දෙකක් ලැබුනනම් වැඩිම මනාප ගත්ත දෙන්නා යන්න ඕන.

    pissu
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    මචන්,
    මේ පාර චන්දෙ දෙනකොට පක්ෂෙට විතරක් කතිරේ ගැහුවොත් චන්දෙ වලංගුද? මනාප අංකයකටත් අනිවාර්යයෙන් චන්දෙ දෙන්න ඕනෙද? දන්නා එකෙක් පොඩ්ඩක් කියපන්කො. මැතිවරණ දෙපාර්තුමේන්තුවේ සයිට් එකෙත් බැලුවා මේ ගැන. විස්තරයක් නෑ. :no:

    http://www.slelections.gov.lk/pce2014_Others.html

    2. An Extract of the Provincial Councils Elections Act, No 2 of 1988 - Part VI-Offences

    4. House Notices (With Preference Numbers)
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අවංකවම මගේ ඡන්දය සන්ධානයට නෙවෙයි....... මොකද මම මේ වර්තමාන ලංකාවේ පාලනය යන විදිය ගැන සතුටු නෑ.......

    මගේ ප්‍රශ්නේ මේකයි....... (මම උදාහරණෙට ගන්න චරිත & පක්ෂ මගේ පුද්ගලික කැමැත්ත නෙවෙයි හුදෙක් උදාහරනෙකට පමණයි කියන්න ඕනේ මුලින්ම.....)

    හිතමු සන්ධානේ උදය ගම්මන්පිල ගන්නවා මනාප ලක්ෂ දෙකක්...... එයා තමයි බස්නාහිර පළාතේ සියළුම අපේක්ෂකයින්ගෙන් වැඩිම මනාප ගන්නේ........ ඒත් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් හැටියට ගන්නවා ඡන්ද ලක්ෂ දෙකාමාරක් (මනාප නෙවෙයි පක්ෂෙට වැටුන ඡන්ද හොඳද).... දැන් එතකොට ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාවක් තියෙනවද මහා ඇමති හැටියට එයාලගේ ජනතා විමුක්ති පෙරමුණේ කෙනෙක්ව පත් කරන්න කියලා ඉල්ලන්න.......

    වැඩිම ආසන ලැබුණ පක්ෂයට තමයි පලාත් සභාව ලැබෙන්නේ මහ ඇමතිත් ඒ පක්ෂයෙන්මයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    அமைதி;16439716 said:
    මේ සැරේ සීයට පහයි. ෆොන්සේකාගෙ පක්ෂෙ නිසා ලොකු ගානකට යන්න වෙන්නෙ නැහැ:dull:

    naha ita wadi awama 10%:nerd::nerd:
     
    Mar 26, 2014
    275
    12
    0
    අනීවා වැඩි වෙනවා කොච්චරද කියන්න අමාරුය් UNP නම් බහිනවා ඉතිහාසයේ අඩුම ප්‍රතිශතයට .
    රනිල් ලොක්කට ඔලුව බේරගන්න රට පනින්න වෙය් .
    :lol:
    ඔව් මේ පාරනම් ජේවීපී ප්‍රතිශතේ හුඟක් වැඩි වෙන්න ඉඩ තියෙනව. යූඇන්පීය කියන්නෙ ලන්කාවෙ දේශපාලනේ තියෙන්න ඕන පක්ෂයක් නෙමෙයි. කොටින්ම සන්ධානෙයි යූඇන්පීයයි එකම කාසියෙ දෙපැත්ත. කොහොමත් යූඇන්පීය ආවොත් මීට වඩා හොරකම් කරන්න එන්නෙ. ඒ නිසා ජේවීපී වගෙ වෙනම ප්‍රතිපත්ති සහිත පක්ෂ ඉදිරියට එන්න ඕන.:dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    அமைதி;16439785 said:
    එහෙම කරන්න බැහැ.:lol::lol: මනාප ගත්ත පිලිවෙල අනුවයි කට්ටිය යවන්න පුලුවන්.:)

    ආසන දෙකක් ලැබුනනම් වැඩිම මනාප ගත්ත දෙන්නා යන්න ඕන.

    අපේක්ෂකයට පුලුවන් මන්ත්‍රි ආසනය භාර නොගන්න එතකොට ඊලග එක්කෙනාට එහෙමයි පක්ෂේ තිරණය කරන අයට ආසන දෙන්නේ .හැබැයි ඡෙනරල් ඉලෙක්ෂන් එකකදි ඡාතික ලැයිස්තුවෙන් පත් කරනකොට පක්ෂය කැමති ඔනේම කෙනෙක් දාන්න පුලුවන්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡවිපෙ අපේක්ෂක ලැයිස්තුව කොලබ දිස්ත්‍රික්කය

    Capture249.jpg

    Capture250.jpg