චන්දෙ දෙන හැටි

Mar 26, 2014
275
12
0
අවංකවම මගේ ඡන්දය සන්ධානයට නෙවෙයි....... මොකද මම මේ වර්තමාන ලංකාවේ පාලනය යන විදිය ගැන සතුටු නෑ.......

මගේ ප්‍රශ්නේ මේකයි....... (මම උදාහරණෙට ගන්න චරිත & පක්ෂ මගේ පුද්ගලික කැමැත්ත නෙවෙයි හුදෙක් උදාහරනෙකට පමණයි කියන්න ඕනේ මුලින්ම.....)

හිතමු සන්ධානේ උදය ගම්මන්පිල ගන්නවා මනාප ලක්ෂ දෙකක්...... එයා තමයි බස්නාහිර පළාතේ සියළුම අපේක්ෂකයින්ගෙන් වැඩිම මනාප ගන්නේ........ ඒත් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් හැටියට ගන්නවා ඡන්ද ලක්ෂ දෙකාමාරක් (මනාප නෙවෙයි පක්ෂෙට වැටුන ඡන්ද හොඳද).... දැන් එතකොට ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාවක් තියෙනවද මහා ඇමති හැටියට එයාලගේ ජනතා විමුක්ති පෙරමුණේ කෙනෙක්ව පත් කරන්න කියලා ඉල්ලන්න.......
මහ ඇමති නම් කරන්න පුලුවන් දිනපු පක්ෂෙන් විතරයි.

ජේවීපී එකට මහ ඇමතිකම ඕනනම් සරල බහුතරේ වත් අරගෙන චන්දෙ දිනන්න වෙනව
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    அமைதி;16439861 said:
    මහ ඇමති නම් කරන්න පුලුවන් දිනපු පක්ෂෙන් විතරයි.

    ජේවීපී එකට මහ ඇමතිකම ඕනනම් සරල බහුතරේ වත් අරගෙන චන්දෙ දිනන්න වෙනව

    හොඳයි පක්ෂයක් දිනන්න නම් වෙන්නෝනේ පක්ෂයක් හැටියට ඡන්ද වැඩිපුර ගන්න එකද..... නැතිනම් අපේක්ෂකයෝ මනාප වැඩි කරගන්න එකද.......
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මට ග්‍රීක් වගේ බං පතිර නයෝ.......... :P

    මම නම් කියන්නේ මනාප ලකුණු කරන්න නැත්තම් ඔව මොනව වෙයිද කියලා දන්නේ නෑ :no:තුනක්ම ඔනේ නෑ එකක් වුනත් අවුලක් නෑ
     
    Mar 26, 2014
    275
    12
    0
    හොඳයි පක්ෂයක් දිනන්න නම් වෙන්නෝනේ පක්ෂයක් හැටියට ඡන්ද වැඩිපුර ගන්න එකද..... නැතිනම් අපේක්ෂකයෝ මනාප වැඩි කරගන්න එකද.......
    පක්ෂෙට චන්දෙ අරගෙන දිනන්න ඕන.:)

    මනාප කියන දේ තියෙන්නෙ අදාල පක්ෂෙ ඇතුලෙ අය තෝරගන්න විතරයි.:dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡවිපෙ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුව
    Capture251.jpg

    Capture254.jpg

    Capture252.jpg

    Capture253.jpg
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම නම් කියන්නේ මනාප ලකුණු කරන්න නැත්තම් ඔව මොනව වෙයිද කියලා දන්නේ නෑ :no:තුනක්ම ඔනේ නෑ එකක් වුනත් අවුලක් නෑ

    බලමුකෝ බලමුකෝ....... තාම අවසන් තීරණයක් ගත්තේ නෑ........ ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    அமைதி;16439883 said:
    පක්ෂෙට චන්දෙ අරගෙන දිනන්න ඕන.:)

    මනාප කියන දේ තියෙන්නෙ අදාල පක්ෂෙ ඇතුලෙ අය තෝරගන්න විතරයි.:dull:

    හ්ම්ම්ම්...... එල එල.......
     
    Mar 26, 2014
    275
    12
    0
    මම නම් කියන්නේ මනාප ලකුණු කරන්න නැත්තම් ඔව මොනව වෙයිද කියලා දන්නේ නෑ :no:තුනක්ම ඔනේ නෑ එකක් වුනත් අවුලක් නෑ
    එහෙම ඕන නැහැ බන්. පක්ෂෙ විතරක් ගහපු චන්දත් වලන්ගුයි:)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mun maha lokuwata aandu peralanna kathawa... a unata chandayak dena heti danneth ne. api yako iskole 7-8 panthi weddi dannawa chanda kottase mokakda, district eke kottasa keeyada, seat keeyak pathkaranawada, asana bedana mulika kramaya mokakda wage godak ewa. a kale internet google tibbe ne. anika a kale den wage nemei chande dawase re 8 idan pasuda pahan wena thuru andirineethiya dala, chnda petti geniyanakota pakshikayo passen yanawa petti maru karai kiyana bayata
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    அமைதி;16439933 said:
    එහෙම ඕන නැහැ බන්. පක්ෂෙ විතරක් ගහපු චන්දත් වලන්ගුයි:)

    මම අහලා තියෙනවා බන් මනාප ගනින එවුන් ලකුණු කරලා නැති එව පැන්සල් තුඩකින් හොරෙන් මාක් කරනවලු :shocked:ඇත්තද බොරැද නම් දන්නේ නෑ .එත් ඉතින් මේ ලංකාවනේ
     
    Mar 26, 2014
    275
    12
    0
    බස්නාහිර පලාත් සභාවේ මන්ත්‍රී දූර - 102+2
    කොළඹ දි. - 40
    ගම්පහ දි. - 40
    කළුතර දි.- 22
    bonus - 2

    2009 ප්‍රතිපලය

    සන්ධාන මන්ත්‍රීදූර - 68
    එජාපය - 30
    ජෙවිපී - 3

    වෙනත් පක්ෂ- 3

    දකුනු පලාත් සභාවෙ මන්ත්‍රීදූර - 53+2
    ගාල්ල දි. - 22
    මාතර දි. - 17
    හම්බන්තොට දි. - 14

    bonus - 2

    2009 ප්‍රතිපලය

    සන්ධාන මන්ත්‍රීදූර - 38
    එජාපය - 14
    ජෙවිපී - 3
     
    Mar 26, 2014
    275
    12
    0
    මම අහලා තියෙනවා බන් මනාප ගනින එවුන් ලකුණු කරලා නැති එව පැන්සල් තුඩකින් හොරෙන් මාක් කරනවලු :shocked:ඇත්තද බොරැද නම් දන්නේ නෑ .එත් ඉතින් මේ ලංකාවනේ
    ඕවානම් බොරු කතා. ගනන් කරන තැන්වල හැම පක්ෂෙකම නියෝජිතයො ඉන්නව