චන්දෙ දෙන හැටි
මචන්,
මේ පාර චන්දෙ දෙනකොට පක්ෂෙට විතරක් කතිරේ ගැහුවොත් චන්දෙ වලංගුද? මනාප අංකයකටත් අනිවාර්යයෙන් චන්දෙ දෙන්න ඕනෙද? දන්නා එකෙක් පොඩ්ඩක් කියපන්කො. මැතිවරණ දෙපාර්තුමේන්තුවේ සයිට් එකෙත් බැලුවා මේ ගැන. විස්තරයක් නෑ.