චන්දේ දෙමු

උබලා ජන්දේ දෙන්නේ කාටද ..?

  • රාජපක්ෂ පවුල

    Votes: 21 23.6%
  • සජිත්

    Votes: 2 2.2%
  • අනුර

    Votes: 12 13.5%
  • පාටලී

    Votes: 16 18.0%
  • ශවේන්ද සිල්වා හරි වෙන අලුත් එකෙක්

    Votes: 5 5.6%
  • චන්දේ දෙන්නේ නෑ

    Votes: 33 37.1%

  • Total voters
    89

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    නාමල් කවදාවත් රස්සාවට ලෝයර්කම කළේ නෑනෙ.
    උඹත් අනේ මංදා බං. ඔව් නේද.නෝමලයා ඊගාව ජනාදිපති උනාම උඹ වගේ අපක්ශපාතී කියලා පෙන්නන්න දඟලන බයියෝ ඌ තමයි ලංකාවේ වැඩියෙන්ම ලකුණු ගත්තු ලෝයර් කියලා එලකිරියෙම හැමිණෙන්න
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මයිනා නම් නාමලයා වගේ තමා ලෝයර් පට්ටම අරන් තියෙන්නෙ! ජේ ආර් නම් බුද්දිමතා, පොත පත හොදට කියවනවාලු, ට්කක් පොත පත කියවන මිනිස්සු දේශපාලනේදි සාර්ත්කයි. චම්පිකයත් පොත පත කියවන බුවෙක්!
    චම්පිකයත් ජේආර් වගේ හායිද දන්නෙත් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මයිනා නම් නාමලයා වගේ තමා ලෝයර් පට්ටම අරන් තියෙන්නෙ! ජේ ආර් නම් බුද්දිමතා, පොත පත හොදට කියවනවාලු, ට්කක් පොත පත කියවන මිනිස්සු දේශපාලනේදි සාර්ත්කයි. චම්පිකයත් පොත පත කියවන බුවෙක්!
    ඔව් ඔව් නාමල්ගෙ ලෝයර්කම ගලවන්ඩ බලේ අරන් උබල මොනාද බන් කරේ, ????? තනිකාබරේ විභාගෙ ලියපු හැටි හොයා ගන්ඩ බැරි උනාද????..🤭🤭🤭මහින්ද ලෝයර් උනේ 1970 කාලෙ මුන් මේ ගූ කොල්ලො බයිල කියෝනව
     
    • Like
    Reactions: KayBxReturns

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    ජහපාලනේ මතක එවුන් ගුපියොන්ට ජෙප්පොන්ට දෙන්නේ නෑ.
    ගෝටාභය හෝ බැසිල් තමයි මීලග ජනපති.
     
    • Haha
    Reactions: Roxxy2K

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,144
    2
    54,987
    113
    උඹත් අනේ මංදා බං. ඔව් නේද. ඊගාව ජනාදිපති උනාම උඹ වගේ අපක්ශපාතී කියලා පෙන්නන්න දඟලන බයියෝ ඌ තමයි ලංකාවේ වැඩියෙන්ම ලකුණු ගත්තු ලෝයර් කියලා එලකිරියෙම හැමිණෙන්න හදයි නේද.
    මහින්ද තංගල්ල උසාවියෙ නඩු කතා කරපු ලෝයර් කෙනෙක් කියල කිව්වේ, ඕකට ට්‍රිගර් වෙන්න ඕනයැ :rolleyes2:

    ඔන්න මිනිහ රස්සාවට ලෝයර්කම කරපු නිසා ආපහු ජනාධිපති කරමු කිව්වනං කමකුත් නෑ :geek:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,801
    1
    62,923
    113
    Mother Earth
    මම නම් ඡන්දෙ දෙන්නෙ මහින්ද මහත්තයා ඇතුළු පවුලෙ කෙනෙක්ට විතරමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    චම්පිකයත් ජේආර් වගේ හායිද දන්නෙත් නෑ
    හාන්ඩත් නගුල තියෙන්ඩ එපැයි , උබල දෙන්වද නගුල?? සජි තමයි නගුල ගන්ඩ එන්නෙ කියලයි අපි නම් දන්නෙ..🤣🤣🤣
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මහින්ද තංගල්ල උසාවියෙ නඩු කතා කරපු ලෝයර් කෙනෙක් කියල කිව්වේ, ඕකට ට්‍රිගර් වෙන්න ඕනයැ :rolleyes2:

    ඔන්න මිනිහ රස්සාවට ලෝයර්කම කරපු නිසා ආපහු ජනාධිපති කරමු කිව්වනං කමකුත් නෑ :geek:
    හරි හරි. නාමලයත් ලෝයර්නේ බං.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,966
    101,556
    113
    ඔව් ඔව් නාමල්ගෙ ලෝයර්කම ගලවන්ඩ බලේ අරන් උබල මොනාද බන් කරේ, ????? තනිකාබරේ විභාගෙ ලියපු හැටි හොයා ගන්ඩ බැරි උනාද????..🤭🤭🤭මහින්ද ලෝයර් උනේ 1970 කාලෙ මුන් මේ ගූ කොල්ලො බයිල කියෝනව

    හොරට ගත්තද නැද්ද කියන්න නන් නොදනී ඒත් හොරයක් තිබ්බත් දැන් ගලවන්නෙ නෑ ලේසියකට. එතකොට විභාග සිස්ටම් එක ගැනම මිනිස්සුන්ට විශ්වාසෙ නැති වෙනව. තියෙන හොරයක් රිසල්ට් එන්න කලින් හොයාගත්තොත් තමා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හොරට ගත්තද නැද්ද කියන්න නන් නොදනී ඒත් හොරයක් තිබ්බත් දැන් ගලවන්නෙ නෑ ලේසියකට. එතකොට විභාග සිස්ටම් එක ගැනම මිනිස්සුන්ට විශ්වාසෙ නැති වෙනව. තියෙන හොරයක් රිසල්ට් එන්න කලින් හොයාගත්තොත් තමා.
    2015 ඔහොම කිවෙ නෑනෙ උබල, අපිට මතකනෙ දුන්න පොර ටෝක් ලොල්, දැන් රෙද්ද රෙවාගෙන කියෝනව..විභාග වචා එලිකරාම කොහොමද විස්වාසය නැති වෙන්නෙ??? ගු බඩු දාන ගූ තර්ක..🤣🤣🤣🤣🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,144
    2
    54,987
    113
    හරි හරි. නාමලයත් ලෝයර්නේ බං.
    උපාධිය තියෙනව වුණාට ලෝයර්කමක් කරල නෑ නෙ කවදාවත්.

    JR ත් එහෙමද දන්නෑ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,628
    6,962
    113
    Gedara
    ඔව් ඔව් නාමල්ගෙ ලෝයර්කම ගලවන්ඩ බලේ අරන් උබල මොනාද බන් කරේ, ????? තනිකාබරේ විභාගෙ ලියපු හැටි හොයා ගන්ඩ බැරි උනාද????..🤭🤭🤭මහින්ද ලෝයර් උනේ 1970 කාලෙ මුන් මේ ගූ කොල්ලො බයිල කියෝනව
    හරි හරි බන් ! නෝමල් බේබි නීති ක්‍රේශ්ත්‍රයේ නැති එක නම් ලොකු පාඩුවක්! ලන්කාවෙන්ම පලවෙනියා කියන්නෙ එසේ මෙසේ වීරකමක් නොවෑ
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උපාධිය තියෙනව වුණාට ලෝයර්කමක් කරල නෑ නෙ කවදාවත්.

    JR ත් එහෙමද දන්නෑ
    දන්නෙ නෑ බං.
    මට නම් දැන් මුන් ඇති. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හරි හරි බන් ! නෝමල් බේබි නීති ක්‍රේශ්ත්‍රයේ නැති එක නම් ලොකු පාඩුවක්! ලන්කාවෙන්ම පලවෙනියා කියන්නෙ එසේ මෙසේ වීරකමක් නොවෑ
    උබලගෙ තියෙන්නෙ විසිල් විතරන උබල කියපුව එකක්වත් කොරල නැනෙ..වද හැතුකරේ🤣🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,966
    101,556
    113
    2015 ඔහොම කිවෙ නෑනෙ උබල, අපිට මතකනෙ දුන්න පොර ටෝක් ලොල්, දැන් රෙද්ද රෙවාගෙන කියෝනව..විභාග වචා එලිකරාම කොහොමද විස්වාසය නැති වෙන්නෙ??? ගු බඩු දාන ගූ තර්ක..🤣🤣🤣🤣🤣🤣
    සිද්දිය තේරුන් ගන්න බැරි ගු බඩු දාන ගූ තර්ක 🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Roxxy2K

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිද්දිය තේරුන් ගන්න බැරි ගු බඩු දාන ගූ තර්ක 🤣🤣🤣🤣🤣🤣
    උබල සිද්දිය තේරුම් කරන්ඩනෙ බලේ ගත්තෙ ඒ කාලෙ කොරන්ඩ එපැයි, මිනිස්සු ගූ ගහල පැන්නුවට පස්සෙද තේරුම් කොරන්ඩ එන්නෙ????🤣🤣🤣🤣
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,628
    6,962
    113
    Gedara
    උබලගෙ තියෙන්නෙ විසිල් විතරන උබල කියපුව එකක්වත් කොරල නැනෙ..වද හැතුකරේ🤣🤣🤣🤣
    අහපුදේට උත්තර දියන් බන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් නැතුව? උබට සයිකෝ ද?
     
    • Love
    Reactions: kasun090354t