චන්ද ගුණ්ඩු (but in USA)

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    මේ බලහල්ලකෝ කිරියනේ බයිඩනුත් අපේ එව්වෝ වගේම තාමා , 1.2 බිලියන් ඩොලර්ස් give away ! , උන්ට නිකන් රජ මගුල් වගේ ඇති ......................................
    ඉතින් ඔය චන්ද ටික ඔක්කොම බයියට තාමා , බයියෝ නං කොහෙත් එකයි බන් .

     
    • Like
    Reactions: Chimpanzee Putha

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඒ අස්සේ පුටිනා කියලා නේද බයිඩන්ට චන්දේ දෙන්න කියලා
    ඌ වෙනම ගේමක් ගහනවා
     
    • Haha
    Reactions: gevin.456

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    Stupid decision. Are the taxpayers responsible for foolish degree choices (like gender ideology and liberal arts) made by stupid youth?
    unta kohenda ban occhara molayak, balapanko 1.2 billion ehenan unta loku awlak nathiwa athi

    ඒ අස්සේ පුටිනා කියලා නේද බයිඩන්ට චන්දේ දෙන්න කියලා
    ඌ වෙනම ගේමක් ගහනවා ඒ අස්සේ
    මෙහෙ හොදයි වගේ, පුටිනා හැබැයි ට්‍රුම්ප්පච්චිගේ බුදු ෆිට් එක , පුදුමයි.... ඕකට හිලරිගේ මේල් සර්වර් හැක් කරන්නත් පොරණේ සපෝර්ට් කරේ !!!
    ------ Post added on Feb 21, 2024 at 10:39 PM