චන්ද ප්‍රචාර ඉවරයි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චන්ද ප්‍රචාර ඉවරයි

    එහෙනම් මැතිවරණ නීතිවලට ගරු කරලා නවත්වමු නේද ප්‍රචාරණ කටයුතු
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එහෙනම් මැතිවරණ නීතිවලට ගරු කරලා නවත්වමු නේද ප්‍රචාරණ කටයුතු
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    එහෙනම් මැතිවරණ නීතිවලට ගරු කරලා නවත්වමු නේද ප්‍රචාරණ කටයුතු
     
    crazy-owl

    Well-known member
  • Dec 14, 2017
    605
    404
    63
    panadura
    එහෙනම් මැතිවරණ නීතිවලට ගරු කරලා නවත්වමු නේද ප්‍රචාරණ කටයුතු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නීතිගරුක එළකිරි වාසීන් බව අප පෙන්වමු .....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මමත් රනිල්ට, මෛති‍්‍රට බැනපු ත්‍රෙඩ් ටිකට ගිහිල්ල ආයේ බම්ප් කරන්න එපා කියල කමෙන්ට් කරල මැතිවරණ ප‍්‍රචාරණය නවත්තනවා.... උඹලටත් තියෙන්නේ ඒක අනුමත කරල බම්ප් එකක් දාගෙන යන එකයි...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමත් රනිල්ට, මෛති‍්‍රට බැනපු ත්‍රෙඩ් ටිකට ගිහිල්ල ආයේ බම්ප් කරන්න එපා කියල කමෙන්ට් කරල මැතිවරණ ප‍්‍රචාරණය නවත්තනවා.... උඹලටත් තියෙන්නේ ඒක අනුමත කරල බම්ප් එකක් දාගෙන යන එකයි...

    :rofl::rofl::rofl::rofl::rofl: එහෙම ඔට්ටු නැහැ :P:P:P ආයේ ඒ පැත්ත පළාතේ බැහැ

    චන්ද ප්‍රතිපල වලට ත්‍රෙඩ් එකක් දාමුද ? ෆන් එකට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    " චන්ද ප්‍රචාර ඉවරයි 02-07-2018 09:34 PM ponna pakaya.thawath ranilta harawagenada inne ? thota kela noda puke arinna one wesige putha.ponna balla.rata kapu ponna balla."

    පස්චාත් ප්‍රචාරණ ප්‍රචණ්ඩත්වය නවතමු ....සැබෑ එළකිරි වාසීන් ලෙස වෙසෙමු
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    " චන්ද ප්‍රචාර ඉවරයි 02-07-2018 09:34 PM ponna pakaya.thawath ranilta harawagenada inne ? thota kela noda puke arinna one wesige putha.ponna balla.rata kapu ponna balla."

    පස්චාත් ප්‍රචාරණ ප්‍රචණ්ඩත්වය නවතමු ....සැබෑ එළකිරි වාසීන් ලෙස වෙසෙමු

    :P:P:P 14+
     
    crazy-owl

    Well-known member
  • Dec 14, 2017
    605
    404
    63
    panadura
    :rofl::rofl::rofl::rofl::rofl: එහෙම ඔට්ටු නැහැ :P:P:P ආයේ ඒ පැත්ත පළාතේ බැහැ

    චන්ද ප්‍රතිපල වලට ත්‍රෙඩ් එකක් දාමුද ? ෆන් එකට

    adahasanam hodai. eth poll thitenaws neda
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    adahasanam hodai. eth poll thitenaws neda

    නැහැ නැහැ මම කිවුවේ ඇත්ත ප්‍රතිපල එනකොට මරාගන්න ත්‍රෙඩ් එකක් දාමු කියලා