චන්ද ව්‍යාපාරය කවියෙන් කරමු - මයිත්‍රී පා&#351

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    චන්ද ව්‍යාපාරය කවියෙන් කරමු - මයිත්‍රී පා&#351

    මහා රජාගේ ඔටුන්න ගලවා .....විසිකරලන්න
    පවුල් පාලනේ මුලින්ම ගලවා......... සිදලන්න
    අවනීතිය දුරලා නිතිය රජ ............කරවන්න
    මයිත්‍රී පාලනයක් හට ඔබේ මනාපේ ....දෙන්න
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    විකුනා කමින් දස වසරක් යුද්දේ
    නරියන් සිංහයන් වාගෙයි සද්දේ
    අසරනයන්ගේ බඩටයි සැමදා විද්දේ
    සාටකයන් රට යමලෝකෙට පැද්දේ
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    10449524_1047389898620684_1700385458773324730_n.jpg
     

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    [FONT=&quot]සැපතින් තොර ව විපතක් නො යෙදෙ න්නේ[/FONT]
    [FONT=&quot]විපතින් තොරව සැපතක් නො ලැබෙ න්නේ [/FONT]
    [FONT=&quot]එහෙයින් විපත හොද බව සැ‍‍ලෙකෙ න්නේ[/FONT]
    [FONT=&quot]මෙය දන්නවුන් වෙත නිදහස එ න්නේ [/FONT]



    [FONT=&quot]වික් මැති පුතුන් තව ඉපදුණෙ නැද්ද කියා [/FONT]
    [FONT=&quot]ලක් මව අඩයි සිටිමුද අපි දෙනෙත් පියා [/FONT]
    [FONT=&quot]එක්කෝ නිදහස නැතිනම් මරණ කියා[/FONT]
    [FONT=&quot]එක් වව් සිංහලුනි බොරු බිය අහක තියා[/FONT]
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,088
    113
    invoke db "Injected Memory"
    යුද්දයේ කීර්තිය තනියම ......... බදාගෙන
    ගමේ බයලව ගොනාට ...........තියාගෙන
    තන්හාවෙන් මහ පුටුවම.......... බදාගෙන
    චන්දෙ කරයි නොමැරෙන... බව සිතාගෙන
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    රජා මෙරට ඉන්නා ඔහු නමින්............මරා
    චීන කොමිස් ගිලිනා මැදමුලන......හොරා
    යුද්දේ විකුන විකුනා කල වැඩත්.........ජරා
    සදා දුකින් වැසියන් දුක් ගින්න............දරා
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නාමල් නැමැති ඔහුගේ දෙටු............පුතන්ඩී
    ලැම්බො කාර් එක වේ ඔහුගේ...........වන්ඩී
    නිල් බලකා සමගින් දමනා..................චන්ඩී
    පැරදුන දාට යන්නට දෙන්නේ......නොන්ඩී
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    අම්මට සිරි එළකිරි එකේ කවි කාරයෝ ගොඩයි .නැත් නම් මේ එකම එකාද එක එක නම් වලින් කවි කියන්නේ.මොන උනත් එල .
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    දහමය කියනවා නාමෙට බුදු ..........දහම
    ඇටයක් තියන් මිරිකනවා ........හැමදාම
    මිසදුටු රුදුරේ ගලනවා නහරක් .....හැරම
    8න් පස්සේ ගලවුමු මේකගේ ......සරම
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දහමය කියනවා නාමෙට බුදු ..........දහම
    ඇටයක් තියන් මිරිකනවා ........හැමදාම
    මිසදුටු රුදුරේ ගලනවා නහරක් .....හැරම
    8න් පස්සේ ගලවුමු මේකගේ ......සරම

    සුරිදුගෙ කතරගම දේවාලේ..........................ශෂියා
    නීතිය වෙනස් කොට බල වැජබෙන..........මැතියා
    පඩුරු පෙට්ටියට කෙල පෙර පෙර...............සිටියා
    දෙවියන්ටවත් මේකව නොපෙනෙන........සැටියා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    සුරිදුගෙ කතරගම දේවාලේ..........................ශෂියා
    නීතිය වෙනස් කොට බල වැජබෙන..........මැතියා
    පඩුරු පෙට්ටියට කෙල පෙර පෙර...............සිටියා
    දෙවියන්ටවත් මේකව නොපෙනෙන........සැටියා

    චීනෙන් අරන් නය මහා කන්දක් ..........උසට
    එකෙන් 60ක් ගිලිනවා මුන් එක ..........කටට
    වියදම් කරයි අප්පාගේ බුදලේ ............ලෙසට
    ශ්‍රී ලක දෙවිවරුන් නැති බව සිතෙයි ..........මට
     

    Gilani

    Banned
    Aug 17, 2015
    152
    14
    0
    අවනීතිය දුරලා නිතිය රජ ............කරවන්න
    මයිත්‍රී පාලනයක් හට ඔබේ මනාපේ ....දෙන්න