චන්ද විකුනනවා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    අපේ චන්ද පහක් තීනවා වැඩි ගානක් දෙන එකෙක්ට දෙනවා පක්ස/පුද්ගලයා/ජාතිය අව්ලක් නෑ



    ගානක් කියහල්ල බෝලත් ඒම කරපල්ලා චන්ද කාලෙට ගානක් හොයාගන්න



    අපේ චන්දෙ නොමිලේ අරං යන පක්කු කෝටි 50 - 100 ට ඩිල් වෙනව කියන්නේ චන්දයක් 5000 ක් විතර වටිනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන්, ගිය පාර වගේ, හoස සලකුණ හද සලකුණ කරගත්ත එඩිතර ගූ ඇන් පී ලොල්ලෙක් විදිහට හoසයව මේපර දිනවන් නැද්ද.. :rolleyes::rolleyes:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රට ගැන හිතල නාමල්ට දෙනව. සල්ලි එපා:cool::yes:

    1943126362187548578.png
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌ ගමට චන්ඩිය උනාට පාර්ලිමේන්තුවට හාව වගෙ නේද? ඔය පලාතෙ හිටිය නේද හොඳ හරක් හොරු, මිනී මරුවො එහෙම

    රාජිත or රෝහිත... :yes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mattah hoda horekge namak kiyanna colombo horu wedi nisa hodama hoara ganna tikak amarui wage
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඌ ගමට චන්ඩිය උනාට පාර්ලිමේන්තුවට හාව වගෙ නේද? ඔය පලාතෙ හිටිය නේද හොඳ හරක් හොරු, මිනී මරුවො එහෙම


    පලිත චන්ඩියා උනාට හිතහොද එකා. එකම අව්ල පොරට කේන්ති යනව ඉක්මනට මම පෞද්ගලිකව දන්නව පොරව.



    හරක් හොරා හිටපු අගමැටි රට්නසිරි ද කොහෙද පොරගේ පුත්‍රයා විදුර හොරණින් එන්නේ. හැබැයි පොර නොර්මල්. සාපේක්ෂව හොදයි.


    රට්ටරන් ගැන දන්නවනෙ. පොර 2 ට කළුතරින් දිනනව



    වෙල්ගම නං දැන් සයිලන්ට්.