එහෙනන් කොරෝනා කොන්ට්‍රෝල් කලා වගේ තමා යුද්ධ කරන්නේ..කලගෙඩි මුට්ටි අතාරින්නේ ප්‍රභාගේ ඔලුවට...කලවැද්ද නොහිටින්න මයිනයි උගේ සනුහරෙයි ඔක්කොම මහ කොටියගන් පුක්ෂනේ වෙලා![]()
එහෙනන් කොරෝනා කොන්ට්‍රෝල් කලා වගේ තමා යුද්ධ කරන්නේ..කලගෙඩි මුට්ටි අතාරින්නේ ප්‍රභාගේ ඔලුවට...කලවැද්ද නොහිටින්න මයිනයි උගේ සනුහරෙයි ඔක්කොම මහ කොටියගන් පුක්ෂනේ වෙලා![]()
තව ටික කාලෙකින් දෙව් ලොව යන්න ඉන්න උත්තමයෝ. දැනටමත් මව් තුමිය දේවතාවියක් වෙලා රුවන් වැලි සෑයට අධිගෘහිතව වැඩ වාසය කරනවා. එතුමිය බලාගෙන ඉන්නේ පුත්‍ර දේවතාවුන් වහන්සේලාත් දෙව්ලොවට වඩිනකල්. එන්න අපි පහනට තෙල් දමමු සුපින්වතුනිචමල් මෙච්චර දවසක් උපාසක බළලා වගේ ඉඳලා අද ඇත්ත චරිතේ රටට පෙන්නුවා. ඕකම වුණා මහින්දටත් 2014 අන්තිම. අවුලක් නෑ 69 ලක්ෂෙන් බාගයක් විතර තවම මුන්ව අදහන හින්දා පෙට්ටියෙන් යනකන් පාර්ලිමේන්තු එන්න පුලුවන්
තව ටික කාලෙකින් දෙව් ලොව යන්න ඉන්න උත්තමයෝ. දැනටමත් මව් තුමිය දේවතාවියක් වෙලා රුවන් වැලි සෑයට අධිගෘහිතව වැඩ වාසය කරනවා. එතුමිය බලාගෙන ඉන්නේ පුත්‍ර දේවතාවුන් වහන්සේලාත් දෙව්ලොවට වඩිනකල්. එන්න අපි පහනට තෙල් දමමු සුපින්වතුනි
ඔබ එසේ අපහාසමත්කව කතා නොකරන්න දරුව. ඒ දේවමෑණියන්ගේ දේව ශක්තියයි ඒ තම දරුවන්ට උරුම වී තිබෙන්නේ. මේ රට ජාතිය බේරාගත් ඒ මහා මිහිඳු පරපුරේ අභීත් සෙන්පතියාන්ගේ දෙටු සහෝදරයාණන්නාකියාගෙ කට බලහන්කො![]()
හරි ෆෙඩ්රිකා කිව්වේ බොරු නම් මෙන්න කලවැද්දා ගේ කටින්ම අහගන්නකෝ මල්ලි
මූ කියන්නේ
1. යුධ භූමියෙ හිටපු මාද්යවෙදීන් ගෙන් ඇහුන කතා තමයි මම දන්නේ
2. එවැනි කතා කිව්වා නම්
මේකේ කොහෙවත් මූ කියන්නේ නෑ සුදු කොඩි අරන් ආපු එකෙක්ට වෙඩි තිබ්බ කියලා හෝ වෙඩි තියන්න කියල නියොගයක් ආවා කියලා. ඔකේ නම් අවුලක් නෑ, ඒත් දේශපාලන දැනුමක් තියෙන එකෙක් උනා නම් ඔය ටික කියන්නෙත් නෑ
ඔය රතු පාටෙන් දාලා තියෙන කලවැද්දා කියපු ටිකෙන්ම ඕනෑ ගොනෙක් ට තේරෙනවා ෆොන්සේකා අන්තිම ටිකේ යුද භූමියේ හිටියේ නැහැ කියලා1. යුධ භූමියෙ හිටපු මාද්යවෙදීන් ගෙන් ඇහුන කතා තමයි මම දන්නේ
2. එවැනි කතා කිව්වා නම්![]()
දේව මැණියන් මට ලබාදෙන පණිවුඩ අනුව මහා මහිඳු රාජපක්ෂයන් හට මේ පල දී තිබෙන්නේ ඒ මහා යුධ සෙන්පතියාණාන්ව සිරගත කල ශාපයයි දරුව. පහනට තෙල් දැමීම මගින් ඒ සාපයෙන් මිදිය හැකි බවයි මට දේව පණිවුඩ වලින් වැටහෙන්නේෆොන්සේක නිකාන් පච වෙනව, ගු පි යො දුන්න ලණු තමයි ඔය..
ඔය රතු පාටෙන් දාලා තියෙන කලවැද්දා කියපු ටිකෙන්ම ඕනෑ ගොනෙක් ට තේරෙනවා ෆොන්සේකා අන්තිම ටිකේ යුද භූමියේ හිටියේ නැහැ කියලා
මාධ්‍ය වේදින්ගෙන් යුධ භුමිය ගැන අහලා දැන ගත්තා කියලා කියන වීරෝදාර යුධ හමුදාපති කෙනෙක්
හමුදාපති යුද්ධය ගැන අහන්න ඕනේ හමුදාවේ සොල්දාදුවන් ගෙන් නැතුව මාධ්‍ය වේදීන් ගෙන් නෙවෙයි![]()