චමල් ෆොන්සේකාගෙන් ගේම ඉල්ලයි‍.

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    මට පෙන්නෙ රාජපක්ෂලාගෙ අන්තිම කාලෙ යන්නෙ
    මහින්ද ගෙන් පස්සේ රාජපක්ෂලා නන්නත්තාර වෙන සීන් එකක් තියෙන්නේ
    මයිනා එහෙම ගේම ඉල්ලන්න යන්නේ නැහැ ඔහොම, චාටර් වෙන්නෙත් නැහැ හොරා කෑවට
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මහින්ද ගෙන් පස්සේ රාජපක්ෂලා නන්නත්තාර වෙන සීන් එකක් තියෙන්නේ
    මයිනා එහෙම ගේම ඉල්ලන්න යන්නේ නැහැ ඔහොම, චාටර් වෙන්නෙත් නැහැ හොරා කෑවට
    මහින්ද මිනිස්සු එක්කම ඉඳලා දේශපාලනයෙන් තෙම්පරාදු වෙලා ආපු මිනිහෙක් .චමල් ලා ,ගොඨාලා එහෙම නෙමෙ. මහින්ද ජනාධිපති උනහම තමා මන් අනික් රාජපක්ෂලාගෙ නම් අහන්න ගත්තෙත්.

    සහොදරයාගෙ පවර් නිසා ලොකු පුටුවලට පැන්න අය තමා චමල් ,ගොඨා වගෙ අය .
    ඒකයි .පරිණත බව අඩුයි.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,304
    26,808
    113
    Kandy
    mun nam ratata sapayak

    මහින්ද ජනාධිපති උනහම තමා මන් අනික් රාජපක්ෂලාගෙ නම් අහන්න ගත්තෙත්.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    mun nam ratata sapayak

    මහින්ද ජනාධිපති උනහම තමා මන් අනික් රාජපක්ෂලාගෙ නම් අහන්න ගත්තෙත්.
    kata kadena katha kiyanna epa yako
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    mata nam penne Mahinda lage anthima kale me yanne

    Namal ta enna bari weiyi

    Me welawe Wimal and Patali gamak dunnoth Aiyth Mahinda la iwaraiyi wage thama.
     

    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    මේ රටේ මිනිස්සුන්ට ඈයි ආත්ම ගරුත්වයක් නෑත්තේ..මේ වගේ එවුන්ට චන්දේ දීලා අපේ එක ප්‍රශ්නයක් කතාකරනවද? උන්ගෙ පරන දෙවල් අවුස්සගෙන ගහගන්නවා..රුපියල බාල්දු වෙලා එකෙක්ට ගානක් නෑ .එත් 8 පාස් එකෙක් ගෙන් මොනා බලාපොරොත්තු වෙන්ඩද??

    කවදහරි NOTA ක්‍රමය ගෙනාවනම් මුන්ට තෙරෙයි මිනිස්සු කොච්චර කෑමතිද කියලා
     
    • Like
    Reactions: Boralugoda01

    lilman

    Well-known member
  • May 10, 2009
    41,026
    54,668
    113
    Colombo
    ගේම ඉල්ලලද ?? කාමරයක් දීල ශේප් වෙන්න බැරිවෙලාද ??
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මහින්ද මිනිස්සු එක්කම ඉඳලා දේශපාලනයෙන් තෙම්පරාදු වෙලා ආපු මිනිහෙක් .චමල් ලා ,ගොඨාලා එහෙම නෙමෙ. මහින්ද ජනාධිපති උනහම තමා මන් අනික් රාජපක්ෂලාගෙ නම් අහන්න ගත්තෙත්.

    සහොදරයාගෙ පවර් නිසා ලොකු පුටුවලට පැන්න අය තමා චමල් ,ගොඨා වගෙ අය .
    ඒකයි .පරිණත බව අඩුයි.
    මහින්ද ලොක්ක කියන්නෙ...
    නිතියක් නැති...
    ප්‍රජාතන්ත්‍රවාදයක් නැති..
    නමුත් ඔනම වැඩකට අතගහන්න පුලුවන් ( ඉහල කොත්, නොරෙච්, 4 ඇනි ඊලම් යුද්ධය )...
    ඔනම දේශපාලන ප්‍රවාහයක් එක්ක එකගතාවට එන්න පුලුවන්....
    ඔනම උද්ගෝශනයක් බඩට ඇගිල්ලෙන් ඇනල, පිටට තට්ටුවක් දාල විසදන්න පුලුවන්..
    පොඩි පැලෙ මිනිහගෙ උනත් දුකදන්න...
    හැබැයි ඊටවඩා උගෙ දේශපාලන ගමන ගැන හිතුව....
    ලන්කාවෙ ලක්ශ 25-40ක් විතර බ්ලොක් වොට් එකක් කොයිවෙලෙත් අතේ තියන
    පරිනත දේශපාලකයෙක් :)
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉන්න කතානායකයනම් ගූ ගොඩක් බන්. :lol:
    o7akt9z5dp051.gif