මහින්ද ගෙන් පස්සේ රාජපක්ෂලා නන්නත්තාර වෙන සීන් එකක් තියෙන්නේමට පෙන්නෙ රාජපක්ෂලාගෙ අන්තිම කාලෙ යන්නෙ
මයිනා එහෙම ගේම ඉල්ලන්න යන්නේ නැහැ ඔහොම, චාටර් වෙන්නෙත් නැහැ හොරා කෑවට
මහින්ද ගෙන් පස්සේ රාජපක්ෂලා නන්නත්තාර වෙන සීන් එකක් තියෙන්නේමට පෙන්නෙ රාජපක්ෂලාගෙ අන්තිම කාලෙ යන්නෙ
ඌ තරම් පක්ෂග්රාහී කතානයකයෙක් මම නම් දැකලම නෑ..ඉන්න කතානායකයනම් ගූ ගොඩක් බන්.![]()
මහින්ද මිනිස්සු එක්කම ඉඳලා දේශපාලනයෙන් තෙම්පරාදු වෙලා ආපු මිනිහෙක් .චමල් ලා ,ගොඨාලා එහෙම නෙමෙ. මහින්ද ජනාධිපති උනහම තමා මන් අනික් රාජපක්ෂලාගෙ නම් අහන්න ගත්තෙත්.මහින්ද ගෙන් පස්සේ රාජපක්ෂලා නන්නත්තාර වෙන සීන් එකක් තියෙන්නේ
මයිනා එහෙම ගේම ඉල්ලන්න යන්නේ නැහැ ඔහොම, චාටර් වෙන්නෙත් නැහැ හොරා කෑවට
kata kadena katha kiyanna epa yakomun nam ratata sapayak
මහින්ද ජනාධිපති උනහම තමා මන් අනික් රාජපක්ෂලාගෙ නම් අහන්න ගත්තෙත්.
ඒදවස්වලනම් ඒම කිව්වෙ නැඇයි කලවැද්දා එන්න එන්න තරුණ වෙනවා වගේ උබට දැනෙනවා ද![]()
මහින්ද ලොක්ක කියන්නෙ...මහින්ද මිනිස්සු එක්කම ඉඳලා දේශපාලනයෙන් තෙම්පරාදු වෙලා ආපු මිනිහෙක් .චමල් ලා ,ගොඨාලා එහෙම නෙමෙ. මහින්ද ජනාධිපති උනහම තමා මන් අනික් රාජපක්ෂලාගෙ නම් අහන්න ගත්තෙත්.
සහොදරයාගෙ පවර් නිසා ලොකු පුටුවලට පැන්න අය තමා චමල් ,ගොඨා වගෙ අය .
ඒකයි .පරිණත බව අඩුයි.

ඉන්න කතානායකයනම් ගූ ගොඩක් බන්.![]()