චම්පිකට හූ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉස්සර ගෙවල් පත්තේ uncle කෙනෙක් හිටියා ...ගමේ කොල්ලෝ ටික සල්ලි එකතු කරලා දන්සල දැම්මම වෙසක් දවසට එනවා බීම අල්ලන්න....කියන්නෙත් ඌ තමයි ඔක්කොම කලේ කියල.... 🤭 ....දන්සලේ uncle ටිකක් විතර පාටලී වගේ ....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    චම්පිකයට වදින අප්පුඩි ටිකේ හැටියට නන් පොර උන් වෙනුවෙන් කලිනුත් කතා කරල තියෙනවද කොහෙද?
    හිරු එකේ දාල තියෙන්නෙ කට් කරලනෙ.
     
    • Love
    • Like
    Reactions: Smartm and saturn

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලකුණු දාගන්ඩ ගිහින් නෑව නේද ආයිත් :lol:
    ඇදගන නානවා කියන්නේ ඕවට 😂 😂
    Apppo Pau Yakooo Muge hithe moo meka meka heduwa kiyala Gon Keriya
    Hoda Wede Pakayata
    චම්පිකයත් කැරියෙක්
    ඌව ජනාධිපති කරන්න හීනභදකින උනුත් ඉන්නවානෙ
    pacha ranawakaya boruwata raganna enawa
    ප.ච. ගේ වහල්ලුයි සෑර්ගේ වහල්ලුයි. අයියෝ වහල්ලු හූ.............. මීලඟ පොකුරු වහල් පොකුර හූ..........................
    Mun dakkene wage champikata minissu appudi gahana part eka mun wage wahallunta ewa penne ne moda harak rela 😂🤣😂😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බලෙන් ලකුනු දාගන්න ගිහින් පච ඌ පා.ච රණවකගේ කොල්ලොන් වෙනුවෙන් මිනිත්තු 2 ක නිශ්ශබ්ද තාවක්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,262
    21,126
    113
    යකෝ බදාම අනලා කොන්ක්‍රීට් අනලා උගේ සල්ලි වියදම් කරගෙන, උගේම ඉඩමක හෙන කට්ටක් කාලා චම්පිකයා ඕක තනියම හැදුවෙ. අහින්සක වෙලෙන්දොන්ට නිකන් කඩ දෙන්න
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Mun dakkene wage champikata minissu appudi gahana part eka mun wage wahallunta ewa penne ne moda harak rela 😂🤣😂😂

    චම්පික සෑර්ට හූ කියනව දැක්කෙ නැතෙයි? :(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ඉස්සර ගෙවල් පත්තේ uncle කෙනෙක් හිටියා ...ගමේ කොල්ලෝ ටික සල්ලි එකතු කරලා දන්සල දැම්මම වෙසක් දවසට එනවා බීම අල්ලන්න....කියන්නෙත් ඌ තමයි ඔක්කොම කලේ කියල.... 🤭 ....දන්සලේ uncle ටිකක් විතර පාටලී වගේ ....
    ඕකා ඉස්සර ඉඳන් ම කරේ ඔය කැත වැඩේ තමා . පක්ෂයක් හදන කන් ඉදලා මු එකට රිංගලා ලොක්කා වෙනවා.

    දෙන්න තිබ්බේ ගල් වලින් ඔලුව පැලෙන්න. :angry: :angry: :angry:
     
    • Like
    Reactions: nicjosh83

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔය දේම සමගි පෙරමුනේ තවත් එකෙක්ට උනා ගිය සතියේ..... නම හරියට මතක නෑ.... දැක්කද දන්නේ නැ..... මුන් ගැන කිසිම විශ්වාසයක් ජනතාවට නෑ බන්.... ඒකයි කාරනේ......

    Ow mutti witharai dan minissunta wishwasa :)
     
    • Love
    • Haha
    Reactions: saturn and Smartm

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    ඉස්සර ගෙවල් පත්තේ uncle කෙනෙක් හිටියා ...ගමේ කොල්ලෝ ටික සල්ලි එකතු කරලා දන්සල දැම්මම වෙසක් දවසට එනවා බීම අල්ලන්න....කියන්නෙත් ඌ තමයි ඔක්කොම කලේ කියල.... 🤭 ....දන්සලේ uncle ටිකක් විතර පාටලී වගේ ....
    api issara game aurudu uthsawe karana kota nwage haiyoooo
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,917
    3,278
    113
    Malabe
    යකෝ බදාම අනලා කොන්ක්‍රීට් අනලා උගේ සල්ලි වියදම් කරගෙන, උගේම ඉඩමක හෙන කට්ටක් කාලා චම්පිකයා ඕක තනියම හැදුවෙ. අහින්සක වෙලෙන්දොන්ට නිකන් කඩ දෙන්න
    Supurudu vidihatama mokakda kiyanne kiyala balannethuva comment daanava. 1:12 sita balanna. Typical baiyas. :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @nicjosh83 😂 😂 වීඩියෝ එකේ අන්තිමේ අර බයියා පෙන්නවත් නෑ.. ඌට නෙලලා ලකුනු දාගන්න කෑගැහුවට

    Edit කරලා කැපුවම මොනා පේන්නද ? 🤭 නරිය සිංහ හම දාගත්තට පච වෙනවා පීචං වෙන්න .... රචනාව රෙඩි ද බන් ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,101
    20,687
    113
    හස්තිශෛලපුර
    pora oka haduwe uge gedarin genapu salli walinda ban??
    125896563_1778755632282847_296426665556780935_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    pora oka haduwe uge gedarin genapu salli walinda ban??

    ඌ කොහේ හදන්නද ....හරියට project එකක් වත් manage කරගන්න බැරි මැට්ටෙක්....
     
    Last edited:
    • Haha
    Reactions: 2osama