ඔය දේම සමගි පෙරමුනේ තවත් එකෙක්ට උනා ගිය සතියේ..... නම හරියට මතක නෑ.... දැක්කද දන්නේ නැ..... මුන් ගැන කිසිම විශ්වාසයක් ජනතාවට නෑ බන්.... ඒකයි කාරනේ......ලොකුතැනට ලකුනු දාගන්න සෙට් කරපු උද්ගෝෂනයක්. ලොකු තැන කලින් චම්පික ආව. අම්මටසිරි වැඩේ හබක් දැන් මොකද කරන්නේ.
ලොකුතැන අපේ ප්‍රශ්නේ විසඳුවා කියන්නත් අමාරුයි චම්පික මොනව හරි කිව්වොත්. බොරු විරොධය පාන උන් කලබල වුනා... පව් බන්. නාටකේ හරියට කරගන්න බැරිවෙලා....
@Smartm වැඩ බැරි චම්පික ස'' වෙනුවෙන් රචනාවක් ලියන ගමන්ද මචං ? මුන්ගේ බොරු බන් ...උඹ ඕව ගණන් ගන්න එපා
2025ට ගේන්ඩ ඕන කියපු එක ගු ඇන් පි බඩුවක් නැ තෙර්ඩ් එකේ ඔක්කොම මිසින්