අනේ මන්ද බන්.. මේකෙ ඉන්න එවුන්ට ගැඹුර පේන්නෙ නෑ.. මතුපිට විතරයි බලන්නෙ..දුක කියන්නේ මේ කිරියේ ඉන්න කැපුවත් කොළ වෙශියෝ ටිකට ඔවා තේරෙන්නේ නෑ...![]()
දුක හිතෙනව බන් අපේ රට ගැන.
අනේ මන්ද බන්.. මේකෙ ඉන්න එවුන්ට ගැඹුර පේන්නෙ නෑ.. මතුපිට විතරයි බලන්නෙ..දුක කියන්නේ මේ කිරියේ ඉන්න කැපුවත් කොළ වෙශියෝ ටිකට ඔවා තේරෙන්නේ නෑ...![]()
මම ගරු කරන පුද්ගලයෙක්... මේවා ඇත්ත.. මේවා අහනකොට මහින්දට චන්දෙ දෙන්න හිතෙනවද??
රාජිත මේ කියන ඒවා බොරුද??පාටලී ඇත්තටම බලු වෙළද දැන්???යහපාලනයක් ද මේ ගෙන්න යන්නේ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
දැන්වත් ඇස් ඇරපල්ලා...තවම පරක්කු නෑ
mamath oya video eka baluwa,rajithage putha thami pivithuru hetak eke organizer.eka hinda kalin idan api dannawa rathana hamuduruwo yanna hitiye kiyala.rajitha deshapalana ithihase gaththoth oke kiyawena ewa boru wennath baha.kohomath champika gana kalakirimak thiyenawa,eya kali kiyapuwa amathaka wela wage dan katha karanne.MS ge hoda kiyala prathipaththi kiyala katha karana eka paththaka thiyala eyath mada walata watuna eka gana dukak thiyenawa.







මොනවා බලන්නද බන් incognito වලින් බැලුවම පේනවා. ඉග්නොර් පෝලිමක් දැක්කමයි.logout wela balapan,ethakota penei...
පොරක් කියලා තම චරිතය රටේ මිනිසුන්ට පෙන්වූ...
ඵ්ක් සුනකයෙක්...
බලතණ්හාව හමුවේ..
තම මුළු ආත්මයම බල්ලෙක්ගේ තත්වෙට පත්කරගන්න ගිය ඉතම සුලු කාලය..
තෙකරම් ශෝචනීයද?
Sochchamak wenna one. Naththam mu kade yana widihata hodata pay karoth thawath highway ekak hadanna wenawa mu karana wada walata fair payment ekak karannanam.ජොනී බට්ට;17683429 said:පෝස්ටර් 1000 ට කීයක් ගෙවනවද බන් ?
ඔය වීඩියෝ ඇත්තද නැත්තද දන්නේ නෑ... ඒත් චම්පික ගැන තිබුණු ගරුත්වය නැති උනා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ පින්තූරේ KP ට දාපු සීන් එක නිසා. වෙන කාට හරි ඕක කරානම් අවුලක් නෑ බං අර වයසක මනුස්සයාට ඔහොම නොකර
