චමා කම්පියුටර්ස් ලබ්බ..

JScofield

Active member
  • Sep 5, 2015
    176
    72
    28
    යකෝ අච්චර පත කඩේට තියෙන්නෙ එකම එක නම්බරයයි ඒකත් අයිතිකාරයගෙ එකලු. එක ලෑන්ඩ් ෆෝන් එකක් නෑ. තියෙන නම්බරෙත් ආන්සර් කරන්නෙ නෑ. 30 වතාවක් ගත්ත උදේ ඉඳන්. උන්ගෙ රෙකෝඩින් ලබ්බ අහගෙන ඉන්න තියෙන්නෙ. 😖😖😖 උන්ගෙ වෙන නම්බර් එකක් දන්නෙ නැද්ද උඹලා?
    Capture.png

    wahala kiyla daala thibba mchn eeyei adai eka wennathi phone answer kranne natte
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම ඔතනින් බඩු අරන් තියනවා.කිසි අව්ලක් නෑ.අව්ලක් නෑ කියන්නෙ කතා බහ කරලා ඇජස්ට් කරගන්න පුලුවන් අපිට ඕනෙ රික්වාමන්ට් වලට.හැබැයි මාත් දෙපාරක් තුන් පාරක් කෝල් කරලා වැඩකට යන ගමන් ඒකට ගිහින් ගත්තෙ .කඩේට හැබැයි පට්ට බිස්නස්
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    මම කෝල් කලා අද වහ්ල නිසා ආන්සර් කරන්නෙත් නෑ. අනික උන්ගෙ ප්‍රයිස් අප්ඩේට් කරලත් නෑ සයිට් එකේ. මේ මොනිටරේ උන්ගෙ 28,500යි කියල තියෙන්නෙ තාම. ලොවෙත් ඒ ගානට දෙන්න බෑනෙ.
    Tuesdays wahala machan. heta call karala balapan. mamath othanin badu set ekakma gaththa. un shape wage. price eketh loku difference ekak na when I compared to Nanotek .. kokatath call karala pricing ahala balapan machan
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    Tuesdays wahala machan. heta call karala balapan. mamath othanin badu set ekakma gaththa. un shape wage. price eketh loku difference ekak na when I compared to Nanotek .. kokatath call karala pricing ahala balapan machan
    already ordered from chama computers 😪
     
    • Wow
    Reactions: kasdbg

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    අඩෝ චමා උන්ට සල්ලි දාලා ඊයේ කෝල් කරලා කිව්වා සල්ලි දැම්ම කියල. පස්සේ ඇඩ්රස් එකත් දැම්මා. තාම මැසේජ් සීන් කරලත් නෑ. ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ. කවදද බන් මුන් මගේ ඩිලිවරි එක දාන්නේ. 😖😖😖
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    අඩෝ චමා උන්ට සල්ලි දාලා ඊයේ කෝල් කරලා කිව්වා සල්ලි දැම්ම කියල. පස්සේ ඇඩ්රස් එකත් දැම්මා. තාම මැසේජ් සීන් කරලත් නෑ. ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ. කවදද බන් මුන් මගේ ඩිලිවරි එක දාන්නේ. 😖😖😖

    uba koheda inne