China fattma military power 1k tiyenne
ඔය ගොඩක් ඒවා USA වලින් උස්සපු tec වලින් හදලා තියෙන්නේලු
අනිත් එක cyber force 1ka පිස්සු හැදෙනවා
Israel & Russia විතරයි ඔවුන්ගෙන් බේරිලා ඉන්නෙ
Twitter තනිකරම දැන් Trending වෙන්න නම් Chinese Bot තමා ගොඩක් එවුන් use කරන්නෙ
#Blacklivesmatter එකත් දැන් එහෙමම තමා
Chemical/ Biological weapons පවා China experiment කරනවලු