චයිනා ඉන්දියා වලිය..මොනා වෙයිද?

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    උන් එක්ක වැඩ කරන්න බැහැ . කේලම් කියනවා . අති පණ්ඩිතයි . කොහේ හරි ලොක්කෙක් ඉන්නවා දැක්කම මුන් අනිත් එවුන්ට ලොක්කට පෙන්න උපදෙස් දෙනවා . ඒ උනත් Project එකක් කරන්න ගියාම අපි ඕනේ කරන්න . උන් දන්නේ නැහැ මාල පොතේ වැඩ ක්
    Typical indian behavior un tharam dannna un, wada puluwan un wena na kiyala hithan inne overconfidence hondama eken. Karima panditha gobba hukannala tikak habai honda ewaunuth innawa.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,099
    1
    28,625
    113
    දෙපැත්තම එකයි. Chinese එවුන් හොදයි කියලා කියන්නේ අමුම අමු ළිං මැඩියො. පිටරට වල Chinese උන් ගෙනියන ව්‍යාප්තවාදය ලංකාවේ මුස්ලිම් ව්‍යාප්තවාදය වගේමයි. පිටරට Chinese company වල (Europe and North America) racial discrimination and nepotism (by making knowledge in Mandarin or Cantonese a Bona Fide Occupational Requirement), real estate market manipulation වගේ කැරි වැඩ සෑහෙන කරනවා. වැඩිය ඕනෑ නෑ. චීනය කොරෝනා පැතිරිලා ගිය කාලයේ පිටරටවල ඉන්න චීන්නු ලව්ව ඒ රටවල තියෙන masks stocks එහෙම retail purchases විදියට කරලා තමන්ගෙ රටට ගෙන්න ගත්තෙ. අඩුම තරමේ උන් COVID ගැන හරි තොරතුරු ලෝකෙට දුන්නේ නෑ.

    එකක් මතක තියාගනිල්ලා. චීනාගේ හැබෑ පින්තූරෙ පේන්නේ උන් #1 global super power එක වෙච්ච දවසට. එතකොට උඹලාට හිතෙයි මුන් USA වලට හපන් කියලා.
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    China fattma military power 1k tiyenne
    ඔය ගොඩක් ඒවා USA වලින් උස්සපු tec වලින් හදලා තියෙන්නේලු
    අනිත් එක cyber force 1ka පිස්සු හැදෙනවා
    Israel & Russia විතරයි ඔවුන්ගෙන් බේරිලා ඉන්නෙ
    Twitter තනිකරම දැන් Trending වෙන්න නම් Chinese Bot තමා ගොඩක් එවුන් use කරන්නෙ
    #Blacklivesmatter එකත් දැන් එහෙමම තමා
    Chemical/ Biological weapons පවා China experiment කරනවලු 😶
    කොයි කාලෙද බන් චීනා මෙච්චර ලොකු ගේමක් ගැහුවෙ.දෙවන් ලෝක යුද්දෙ කාලේ උන්ගෙ සද්දයක්වත් තිබුනෙ නෑනෙ
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ඵකෙක් කරපු වැරැද්දකට ජාතිය ගැනම ඔහොම කියනවනම් උන්ට අපේ රටේ ජාතිය ගැන කියන්න ගොඩක් දේවල් අැති..😆😆
    sinahalu tharam balu jathiyak thawa kohewath na