චරිතය සහ ලිංගිකත්වය

2017 දී වයස 21 - 26 අතර ගැහැ

  • 10% පමන

    Votes: 4 5.8%
  • 20% පමන

    Votes: 4 5.8%
  • 40% පමන

    Votes: 10 14.5%
  • 60% ට වැඩි

    Votes: 30 43.5%
  • අදහසක් නෑ

    Votes: 21 30.4%

  • Total voters
    69

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    චරිතය සහ ලිංගිකත්වය

    මචංලා, මට පොඩි ප්‍රශ්නයක් තියනව. ඇත්තටම ලංකාවෙ කෙල්ලො දැන් බඳිනකම් ඉන්නෙ නැතුව ලිංගික සතුට ලබනවද? මම කියන්නෙ කවදත් ඔය සීන් එකේ හිටපු චාටර් සීන් නෙමෙයි. තැනක හැසිරෙන්න දන්න, මොලයක් තියන, සමාජශීලී, ඩීසන් කියන කෙල්ලො ඔය වගේ දේවලට ෆෝවර්ඩ් ද?

    මටත් බඳින්න කලින් ඔය සතුට ලබල ඉන්න ආසයි. ඒත් මම බඳින කෙල්ල එහෙම නැත්නම් මට ඒක අවුල. මොකද ඒකි බලාන ඉන්නෙ මැස්සෙක්වත් වහපු නැති කොල්ලෙක්ටනේ.... මට කලින් එහෙම සතුට ලබපු කෙල්ලෙක් මගෙ මෙව්ව එකට සෙට්නම් කිසිම අවුලක් නැතුව බැන්ඳෑකි, ඒත් එයාට අත්දැකීම් තියෙද්දි මට ඒම ඒව නැතුව බඳින්න මොකද්ද වගේ...

    ඇත්තටම බුද්දිමත්, සමාජශීලී, ඩීසන් කියන්න පුලුවන් කෙල්ලො බඳින්න කලින් ලිංගික සතුට ලබනවද??? මට ඒ ගැන උඹලගෙන් අදහසක් ඕනෙ...

    2017 දී වයස 21 - 26 අතර ගැහැනුමයින්ගෙන් කොච්චරක් විවාහයට පෙර ලිංගික සතුට විඳිනවද?

    ඒක තමා Poll එකේ තියෙන්නෙ.

    Last edited:
    • Like
    Reactions: JohnSnow

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    Onawata wada hithanna epa...ube hithata ekaga weyan...anun karana nisa karanna epa...wesiyona sallalayoma set weyan...ponnayonta ponniyoma set weyan...
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    Onawata wada hithanna epa...ube hithata ekaga weyan...anun karana nisa karanna epa...wesiyona sallalayoma set weyan...ponnayonta ponniyoma set weyan...

    නෑ මේකයි ඕන එකෙක් කැමතීනෙ ඕකට. අනික 21 24 කියන වයසෙ තියන ෆන් එක කවදාවත් නෑ ජීවිතේට. සල්ලිත් තියනව චුට්ටක්, මොලෙත් තියනව, ඇඟට හයියත් තියනව, ඉතින් ඒ වයසෙ ඕක විඳින්න ගොඩක් උන් ආසනෙ. ගොඩක් කෙල්ලො ඔය සීන් එකේ ඉඳල, මම නිකන් බොරුවට මාව හිරකරන් උන්නොත් අපරාදෙ විඳින්න තිබ්බ කාලෙ.

    ඒකයි සීන් එක.

    තෑන්ක්ස් බ්‍රෝ රිප්ල්යි එකට....;););)
     
    • Like
    Reactions: Sachi_1990

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    hariyatama kiyanne kohomada ban. oka city eken city ekata wenas wenna puluwan. karana job eke level eka matha, studies nam ewa matha wenas wenaawa. mage ahadahasa nam kollek innawa nam tholak noda noinna tharam kello dan naha. kollek innawa nam kella phone sex karala thiyennath puluwan. samaharu ithin athule gahanne naha room giyath mona hari pitin karala enawa.
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    hariyatama kiyanne kohomada ban. oka city eken city ekata wenas wenna puluwan. karana job eke level eka matha, studies nam ewa matha wenas wenaawa. mage ahadahasa nam kollek innawa nam tholak noda noinna tharam kello dan naha. kollek innawa nam kella phone sex karala thiyennath puluwan. samaharu ithin athule gahanne naha room giyath mona hari pitin karala enawa.

    ඒක ඇත්ත බ්‍රෝ. මට දල අදහසක් ඕනෙ උනේ, බස්නාහිර පලාත අතුලත, කොලඹට පැයක විතර දුර තියන, මධ්‍යස්ත ආර්තිකයක් තියන කෙල්ලො ගැන.

    තෑන්ක්ස් බ්‍රෝ රිප්ල්යි එකට....
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඒක ඇත්ත බ්‍රෝ. මට දල අදහසක් ඕනෙ උනේ, බස්නාහිර පලාත අතුලත, කොලඹට පැයක විතර දුර තියන, මධ්‍යස්ත ආර්තිකයක් තියන කෙල්ලො ගැන.

    තෑන්ක්ස් බ්‍රෝ රිප්ල්යි එකට....

    :D Wadduwa, Panadura line eke kello genada ahanne :P
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    :D Wadduwa, Panadura line eke kello genada ahanne :P

    ඒම කියල විසේසයක් නෑ බ්‍රෝ... ඒ ලයින් එකේ වේවා, කඩවත, කිරිබත්ගොඩ, ගම්පහ, නුගේගොඩ වගේ කොලඹම නොවන, ඒ කිට්ටුව අය. ගොඩක් ගමේ උන් මට හරියන්නෙ නෑ බන්.... සාමාන්‍යෙන් බස් එකේ ගිහිල්ල ටිකක් කට්ට කාපු ඩයල්. මල් වගේ ඒව නෙමේ....

    Thanks for Reply...
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ලංකාවේ කෙල්ලො ගැන කිරියෙන් කොහොමද බන් අයිඩියා එකක් ගන්නේ? :rofl:

    දැන් මේ පෝල් රිසාල්ට් එකෙන් උඹ මොකද්ද කරන්න ඉන්නේ? %අඩු නම් උඹත් නොකර ඉන්න %වැඩි නම් උඹත් කරන්නද? :rofl::rofl:

    අනුන් කරන විදිහට අනුන්ට ඕනේ විදිහට නෙමෙයි උඹට ඕනේ විදිහට ජීවත් වෙයන් බන්.

    මට වඩා කෙල්ලට සෙක්ස් එක්ස්පීරියන්ස් තිබ්බොත් කියලා උඹ බය වෙනවනම් උඹට තියෙන්නේ කාටවත් සෙකන්ඩ් වෙන්න බැරි ලෙඩක්. ලව් සෙක්ස් කියන්නේ ගේමෙන්වත් පොර වෙන්නවත් කරන දෙයක් නෙමෙයි.

    කපල් එකක් අතර විසඳගන්න බැරි දෙයක් නෑ බන්. බය නැතුව හිටපන්. එහෙම විසඳගන්න බැරි නම් තොපි දෙන්නා ගැලපෙන්නෑ. වෙන් වෙයන්. ගැලපෙන් එකක් හොයාගනින්.

    වෝට් කලේ නෑ. තේරුමක් නෑ. මේකෙන් ලංකාවේ තියා උඹේ ටවුන් එකේ ඉන්න කෙල්ලො ගැනවත් උඹට අදහසක් ගන්න බෑ.
     
    • Like
    Reactions: Rosantha

    මේකෙන් අහල සියල්ල තීරනේ කරන්න තරම් මෙව්ව එකක් නෑ බ්‍රෝ. මේක අදහසක් ගන්න එක ක්‍රමයක් විතරයි.

    මම කලින් කිව්ව අර මොකද්ද වගේ කියන එකේ හරිම සිද්දිය. මේක තමයි ඒක...

    නෑ මේකයි ඕන එකෙක් කැමතීනෙ ඕකට. අනික 21 24 කියන වයසෙ තියන ෆන් එක කවදාවත් නෑ ජීවිතේට. සල්ලිත් තියනව චුට්ටක්, මොලෙත් තියනව, ඇඟට හයියත් තියනව, ඉතින් ඒ වයසෙ ඕක විඳින්න ගොඩක් උන් ආසනෙ. ගොඩක් කෙල්ලො ඔය සීන් එකේ ඉඳල, මම නිකන් බොරුවට මාව හිරකරන් උන්නොත් අපරාදෙ විඳින්න තිබ්බ කාලෙ.
    ඒකයි සීන් එක.

    තෑන්ක්ස් බ්‍රෝ රිප්ල්යි එකට....;););)
     
    Last edited:

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    නෑ මේකයි ඕන එකෙක් කැමතීනෙ ඕකට. අනික 21 24 කියන වයසෙ තියන ෆන් එක කවදාවත් නෑ ජීවිතේට. සල්ලිත් තියනව චුට්ටක්, මොලෙත් තියනව, ඇඟට හයියත් තියනව, ඉතින් ඒ වයසෙ ඕක විඳින්න ගොඩක් උන් ආසනෙ. ගොඩක් කෙල්ලො ඔය සීන් එකේ ඉඳල, මම නිකන් බොරුවට මාව හිරකරන් උන්නොත් අපරාදෙ විඳින්න තිබ්බ කාලෙ.

    ඒකයි සීන් එක.

    තෑන්ක්ස් බ්‍රෝ රිප්ල්යි එකට....;););)

    බදින්න කලින් ඉතින් දෙතුන් සැරයක් පැදපන්...

    Save
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    මේකෙන් අහල සියල්ල තීරනේ කරන්න තරම් මෙව්ව එකක් නෑ බ්‍රෝ. මේක අදහසක් ගන්න එක ක්‍රමයක් විතරයි.

    මම කලින් කිව්ව අර මොකද්ද වගේ කියන එකේ හරිම සිද්දිය. මේක තමයි ඒක...

    නෑ මේකයි ඕන එකෙක් කැමතීනෙ ඕකට. අනික 21 24 කියන වයසෙ තියන ෆන් එක කවදාවත් නෑ ජීවිතේට. සල්ලිත් තියනව චුට්ටක්, මොලෙත් තියනව, ඇඟට හයියත් තියනව, ඉතින් ඒ වයසෙ ඕක විඳින්න ගොඩක් උන් ආසනෙ. ගොඩක් කෙල්ලො ඔය සීන් එකේ ඉඳල, මම නිකන් බොරුවට මාව හිරකරන් උන්නොත් අපරාදෙ විඳින්න තිබ්බ කාලෙ.
    ඒකයි සීන් එක.

    තෑන්ක්ස් බ්‍රෝ රිප්ල්යි එකට....;););)

    :yes::yes::yes:
    oya prashnema thama matath thiyenne. meke resualt eka dekkahamanam dukai ban api genama.... :(