චරිතය සහ ලිංගිකත්වය
මචංලා, මට පොඩි ප්‍රශ්නයක් තියනව. ඇත්තටම ලංකාවෙ කෙල්ලො දැන් බඳිනකම් ඉන්නෙ නැතුව ලිංගික සතුට ලබනවද? මම කියන්නෙ කවදත් ඔය සීන් එකේ හිටපු චාටර් සීන් නෙමෙයි. තැනක හැසිරෙන්න දන්න, මොලයක් තියන, සමාජශීලී, ඩීසන් කියන කෙල්ලො ඔය වගේ දේවලට ෆෝවර්ඩ් ද?
මටත් බඳින්න කලින් ඔය සතුට ලබල ඉන්න ආසයි. ඒත් මම බඳින කෙල්ල එහෙම නැත්නම් මට ඒක අවුල. මොකද ඒකි බලාන ඉන්නෙ මැස්සෙක්වත් වහපු නැති කොල්ලෙක්ටනේ.... මට කලින් එහෙම සතුට ලබපු කෙල්ලෙක් මගෙ මෙව්ව එකට සෙට්නම් කිසිම අවුලක් නැතුව බැන්ඳෑකි, ඒත් එයාට අත්දැකීම් තියෙද්දි මට ඒම ඒව නැතුව බඳින්න මොකද්ද වගේ...
ඇත්තටම බුද්දිමත්, සමාජශීලී, ඩීසන් කියන්න පුලුවන් කෙල්ලො බඳින්න කලින් ලිංගික සතුට ලබනවද??? මට ඒ ගැන උඹලගෙන් අදහසක් ඕනෙ...
2017 දී වයස 21 - 26 අතර ගැහැනුමයින්ගෙන් කොච්චරක් විවාහයට පෙර ලිංගික සතුට විඳිනවද?
ඒක තමා Poll එකේ තියෙන්නෙ.

Last edited: