Players ල කොහොම උනත් ඇතුලෙ management එකේ අවුලක් තියනව දැන් අලුතෙන් ආපු selectors ලත් එක්ක. අන්න නිරෝශන් දික්වැල්ල ත් ආයෙ ටීම් එකට බැහැල. පොර lpl එකේ ගංජ ගහල මාට්ටු උනා නේදWC ගහන්නේ ලංකාවේ .. ඒවාට චරියා නැත්නම් අවුල් ඉතින් . ඔය පින් කැපාට වඩා ඌ හොදයි
ඉස්සෙල්ල PK EN AUS INDIA SA NZ මේවට එක match එකක් දිනල බලන්න කියහන් වැඩිය ඕන නෑ එකක්. උබලට කවද්ද අන්තිමටම මතක ලංකාව ඔය ටීම් වලට ගහල දිනනව?? ලංකාවෙ ඇතුලෙ නෙමේ හොදේ එළියෙ.ලංකාව මේකේ ෆයිනල් එනවා අනිවා
ලියල තියාගන්න
ganja nemai ban cocainePlayers ල කොහොම උනත් ඇතුලෙ management එකේ අවුලක් තියනව දැන් අලුතෙන් ආපු selectors ලත් එක්ක. අන්න නිරෝශන් දික්වැල්ල ත් ආයෙ ටීම් එකට බැහැල. පොර lpl එකේ ගංජ ගහල මාට්ටු උනා නේද
ඔව් නැත්‍තන් අර වගෙ පොඩි අසනීපෙකට ආයෙ match එක අතරෙ යවන්නෙ නෑනෙ. මොකක් හරි සීන් එකකට එවුව. ඒත් එක reputation එක තියන්න ඕන නිසා හංගල තිබ්බ වෙන්න පුළුවන්.charithta mokak hari loku case ekak thiyanawa
matchfixing wageda danne na , nattan charith hari uge media team eka hari saddayak nathuwa inne na
mokak hari loku case ekak wela thiyanawa