චරිත් අසලංකට තාම හෙම්බිරිස්සාවලු

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,102
    5,385
    113
    හෙහ් හෙහ් end Cricket සිංහලු.
    මොකද හිතෙන්නෙ උබලට ඇතුලෙන් අවුලක් තියනව නේද... නැත්තන් පොර කලින් match එක අතරෙ සනීප නෑ කියල දාල එන්න තරන් සීන් එකක් වෙන්න බෑනෙ. දැන් දසුන්ව දාල තියනව කියන්නෙ දසුන් අවුලක් නැති උනත් management එකේ අවුලක් තියනව. Match ලෙසට පරදී ඉතින්.
     
    • Wow
    Reactions: Inigo Montoya

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,102
    5,385
    113
    WC ගහන්නේ ලංකාවේ .. ඒවාට චරියා නැත්නම් අවුල් ඉතින් . ඔය පින් කැපාට වඩා ඌ හොදයි
    Players ල කොහොම උනත් ඇතුලෙ management එකේ අවුලක් තියනව දැන් අලුතෙන් ආපු selectors ලත් එක්ක. අන්න නිරෝශන් දික්වැල්ල ත් ආයෙ ටීම් එකට බැහැල. පොර lpl එකේ ගංජ ගහල මාට්ටු උනා නේද
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,102
    5,385
    113
    ලංකාව මේකේ ෆයිනල් එනවා අනිවා
    ලියල තියාගන්න
    ඉස්සෙල්ල PK EN AUS INDIA SA NZ මේවට එක match එකක් දිනල බලන්න කියහන් වැඩිය ඕන නෑ එකක්. උබලට කවද්ද අන්තිමටම මතක ලංකාව ඔය ටීම් වලට ගහල දිනනව?? ලංකාවෙ ඇතුලෙ නෙමේ හොදේ එළියෙ.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    මගේමතේ නම් කොහොමත් මේ ක්‍රිඩාව රටට ගැලපෙන්නේ නෑ කියල.
    ඕවා නවත්වල‍ා දාලා මොකක් හරි වෙන ක්‍රිඩාවක් හොයමු. බෝල පාස් කිරීම වගේ එකකින් නම් world cup ගනියි
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,934
    1,428
    113
    Live in EARTH
    Players ල කොහොම උනත් ඇතුලෙ management එකේ අවුලක් තියනව දැන් අලුතෙන් ආපු selectors ලත් එක්ක. අන්න නිරෝශන් දික්වැල්ල ත් ආයෙ ටීම් එකට බැහැල. පොර lpl එකේ ගංජ ගහල මාට්ටු උනා නේද
    ganja nemai ban cocaine
     

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    charithta mokak hari loku case ekak thiyanawa


    matchfixing wageda danne na , nattan charith hari uge media team eka hari saddayak nathuwa inne na
    mokak hari loku case ekak wela thiyanawa
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,102
    5,385
    113
    charithta mokak hari loku case ekak thiyanawa


    matchfixing wageda danne na , nattan charith hari uge media team eka hari saddayak nathuwa inne na
    mokak hari loku case ekak wela thiyanawa
    ඔව් නැත්‍තන් අර වගෙ පොඩි අසනීපෙකට ආයෙ match එක අතරෙ යවන්නෙ නෑනෙ. මොකක් හරි සීන් එකකට එවුව. ඒත් එක reputation එක තියන්න ඕන නිසා හංගල තිබ්බ වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: kokis123456