චාටර් එළකිරි

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙම අවුලක් නැහැ අනික මොන ප්‍රශ්නයක්වත් නැහැ ජාතිය ආගම ගැන කතා කරන්නත් ඔනනෙ එකට වෙනම අංශයක් තියෙනවානෙ
    අනික උබ අවුරුදු 4ක් එන්නෙ නැතිව ඉදලා උබට එක ප්‍රශ්නයක් උනෙ කොහොමද ?
    කබර ගොයා තල ගොයා කරන්නද? ආවෙ
    :rofl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එහෙම අවුලක් නැහැ අනික මොන ප්‍රශ්නයක්වත් නැහැ ජාතිය ආගම ගැන කතා කරන්නත් ඔනනෙ එකට වෙනම අංශයක් තියෙනවානෙ
    අනික උබ අවුරුදු 4ක් එන්නෙ නැතිව ඉදලා උබට එක ප්‍රශ්නයක් උනෙ කොහොමද ?
    කබර ගොයා තල ගොයා කරන්නද? ආවෙ

     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පලයන් බන්න යන්න ආපු අතක් බලාගෙන.:angry:
    ඉස්සර වගේම තමා දැනුත් එළකිරියේ හොද ආර්ටිකල් යනවා,,:yes:
    තෝ අවුරුදු හතරක් අවේ නැත්තේ මොකෝ ගෙදරට වෙලා පොල් ගැවද
    :angry:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඕක හැමෝම කියන කතාවනේ බන්. ඔහොම කියන එකෙක්වත් හරි හමන් පොස්ට් එකක් දාන උන් නෙවෙයි.
    දැන් උබත් බලපන්, කොච්චර කාලෙකට පස්සෙද මේකට ආවේ?.
    මේක මීට වඩා හොද කරන්න නම් හොද පොස්ට් දල පෙන්නපන්. එතකොට නිකම්ම අනිත් උනුත් ඒවා අනුගමනය කරයි.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම එළකිරි මේ අවුරුද්දෙ ආවෙ අවුරුදු හතරකට විතර පස්සෙ. මේක දැන් දුවන විදිය දැක්කම ඇත්තටම කණගාටුයි. පෝස්ට් එකක් බැලුවොත් ජාතිවාදයයි නැත්නම් සෙක්ස්. පරණ අය දන්නව ඇති 2006/2007 වගේ කාලෙ එළකිරි ඇත්තටම එළකිරි තමයි කියලා.....

    2018 gena ubata mokada hithenne :P