එහෙම අවුලක් නැහැ අනික මොන ප්රශ්නයක්වත් නැහැ ජාතිය ආගම ගැන කතා කරන්නත් ඔනනෙ එකට වෙනම අංශයක් තියෙනවානෙ
අනික උබ අවුරුදු 4ක් එන්නෙ නැතිව ඉදලා උබට එක ප්රශ්නයක් උනෙ කොහොමද ?
කබර ගොයා තල ගොයා කරන්නද? ආවෙ

එහෙම අවුලක් නැහැ අනික මොන ප්රශ්නයක්වත් නැහැ ජාතිය ආගම ගැන කතා කරන්නත් ඔනනෙ එකට වෙනම අංශයක් තියෙනවානෙ
අනික උබ අවුරුදු 4ක් එන්නෙ නැතිව ඉදලා උබට එක ප්රශ්නයක් උනෙ කොහොමද ?
කබර ගොයා තල ගොයා කරන්නද? ආවෙ

අවුරුදු 4කට කලින් ek හොදනං දිගටම ඉන්න තිබුනනේ.අනේ පලයං යන්න .එනව මෙතන ගොං ආතල් දෙන්න![]()

මම එළකිරි මේ අවුරුද්දෙ ආවෙ අවුරුදු හතරකට විතර පස්සෙ. මේක දැන් දුවන විදිය දැක්කම ඇත්තටම කණගාටුයි. පෝස්ට් එකක් බැලුවොත් ජාතිවාදයයි නැත්නම් සෙක්ස්. පරණ අය දන්නව ඇති 2006/2007 වගේ කාලෙ එළකිරි ඇත්තටම එළකිරි තමයි කියලා.....

2018 gena ubata mokada hithenne![]()