චාටර් වැඩක් උනා…
ඊයෙ මට මහ චාටර් වැඩක් උනා.
සාමන්යෙන් මම සතියෙ දවස් වල බොනව අඩුයි ඒත් ඊයෙ මට හිතුන හීනියට 2ක් දැම්මනම් හොදයි කියල. අපේ ගෙවල් ගාව ඉදන් මිනිත්තු 20 ක් විතර ඇවිදදහම තියනව Club එකක්. මේකට යන්න Membership තියෙන්න ඔනෙ. Membership දෙන්නෙත් Company වලට විතරයි. ඒත් අපි කිපදෙනෙක් Membership නැතිව enter වෙන්න හදගෙන තිබුන.
ඉතින් ඊයෙ හවසත් මම එහෙ ගියා. ගිහිල්ල ටික වෙලවක් යනකන් මොකෙක්වත් මගෙ ඔඩරේ ගත්තෙ නැහැ. ටික වෙලාවකින් බාර් එකේ මැනෙජරය ඇවිත් කියපි Members ල නොවන කට්ටියට serve කරන්න එපා කියල Management එක නීතියක් පනවලලු.
මම සදදෙ වහල three wheel එකක නැගල Town hall එකේ Beak house එක උඩ තිබුන පොට් එකට ආව. ඒ ආවහම සිකුරිට්කාරය කියපි 1 වෙනිද ඉදන් ඒකත් වහල කියල License ප්රශ්නයක් හින්ද.
මොනව කරන්නද, පරම්පරවටම බැන බැන පයින්ම ගෙදර ආව.
අද මම Rum බොතලයක් ගෙනව.
දැන් මේක කොටන්නෙ ඒක ගහ ගහ.

bonna thibba nm 