චාටර් වෙලා තියෙනව

AnuradhaRa

Well-known member
  • චාටර් වෙලා තියෙනව

    මම ඉතිං ඉස්සර දන්නෙ නෑනෙ මට අනිත් අය වගේ ජොබ් කරන්ඩ බෑ කියල
    කොහොමහරි මම ජොබ් 6-7කට ගිහින් තියෙනව.. දවසයි දෙකයි සතියයි ඔය වගේ තමා :P

    මම වැඩ කරන විදිය දැකල සමහර බොස්ල මාව සවුත්තු කරල තියෙනව :sorry:
    ගාමන්ට්වල කොල්ලො වැඩ කරන විදියට මට බෑනෙ ක්වික් වෙන්ඩ..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ බයික් එකේ ගිහිං තියෙන වැඩිම දුර කොහෙද?
    ඒ ඇරෙන්න උබ බස් එකේ වගේ ගිහිල්ලා තියෙන්නේ කොහෙද තනියෙම දුරක කියලා?
     
    AnuradhaRa

    Well-known member
  • උබ බයික් එකේ ගිහිං තියෙන වැඩිම දුර කොහෙද?
    ඒ ඇරෙන්න උබ බස් එකේ වගේ ගිහිල්ලා තියෙන්නේ කොහෙද තනියෙම දුරක කියලා?

    බස් එකේ ගියෑකි.. මම නෙමේනෙ එලවන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • කොහෙද උබ ගිහිං තියෙන වැඩිම දුර බස් එකේ?

    එතකොට බයික් එකේ?

    බස් එකෙ ඕන දුරක් ගියෑකි

    බයික් එකේ වාහන නැති වෙලාවට පාන්දර රෑට වගේනං ටිකක් දුර යන්ඩ පුලුවන්..

    කිලෝමීටර් 40ක් වගේ ගිහින් තියෙනව
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    බස් එකෙ ඕන දුරක් ගියෑකි

    බයික් එකේ වාහන නැති වෙලාවට පාන්දර රෑට වගේනං ටිකක් දුර යන්ඩ පුලුවන්..

    කිලෝමීටර් 40ක් වගේ ගිහින් තියෙනව

    උබට තව වාහන තියෙනකොටද බය හිතෙන්නේ? බයික් එකේ යද්දී ඇක්සිඩන්ට් එහෙම වෙලා තියෙනවද? ඔහොම බය හිතෙන්න
     
    AnuradhaRa

    Well-known member
  • උබට තව වාහන තියෙනකොටද බය හිතෙන්නේ? බයික් එකේ යද්දී ඇක්සිඩන්ට් එහෙම වෙලා තියෙනවද? ඔහොම බය හිතෙන්න

    තාම කිසිම ඇක්සිඩන්ට් එකක් වෙලා නෑ. අන්තිම මෙහොතෙ හරි බයික් එක නතර කරගන්නව
    මම වැඩිය එහෙ මෙහෙ යන්නෙ නැති නිසා අනතුරක් වීමේ සම්භාවිතාවත් අඩුයි නේ..
    නැත්තං අපි කොච්චර හොඳට ගියත් හප්පං යනවනෙ
    ඒත් මගෙ කල්පනාව අවුල් වෙච්ච වෙලාවල් තිබිල තියෙනව.. ඒත් දෙයියො බේරුව වගේ ඒ වෙලාවටම තාම මොකුත් සෙට් වෙලා නෑ
    මට නිකං බොරුවට හිතට එනව මොකක හරි තව පොඩ්ඩෙන් වදින්ඩ ගියාවත්ද කියල
    ඒ වෙලාවට වෙච්ච දේ කල්පනා කරන්ඩමයි හිතෙන්නෙ.. නැත්තං හිත හදාගන්ඩ බෑ.. :baffled:
     
    එහෙනං උබ වැඩිය බයික් එකේ නොයන එක හොදයි තමයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගාමන්ට්වල කොල්ලො ක්වික් වැඩ කරනවා ඇති ඒ වුනාට උන්ට මොලේ නැ (වැඩි පිරිසකට)
    උබට මොලේ තියෙනවා වැඩක් හරියට කරන්න. ක්වික් නැතිඋනාට කමක් නෑ වැඩේ හරියට කරනවනම්

    උබට ඉතින් මේවා කියලා තේරුමකුත් නැ............
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ගාමන්ට්වල කොල්ලො ක්වික් වැඩ කරනවා ඇති ඒ වුනාට උන්ට මොලේ නැ (වැඩි පිරිසකට)
    උබට මොලේ තියෙනවා වැඩක් හරියට කරන්න. ක්වික් නැතිඋනාට කමක් නෑ වැඩේ හරියට කරනවනම්

    උබට ඉතින් මේවා කියලා තේරුමකුත් නැ............

    :yes::yes::yes:

    ​
     
    AnuradhaRa

    Well-known member
  • ගාමන්ට්වල කොල්ලො ක්වික් වැඩ කරනවා ඇති ඒ වුනාට උන්ට මොලේ නැ (වැඩි පිරිසකට)
    උබට මොලේ තියෙනවා වැඩක් හරියට කරන්න. ක්වික් නැතිඋනාට කමක් නෑ වැඩේ හරියට කරනවනම්

    උබට ඉතින් මේවා කියලා තේරුමකුත් නැ............

    උඹට තේරෙන්නෙ නෑ බං.. මම හරි දුර්වලයි.. ගිය තැන චාටර් වෙනව :sorry:
    වැඩි හරියක් බය වෙලාම
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    උඹට තේරෙන්නෙ නෑ බං.. මම හරි දුර්වලයි.. ගිය තැන චාටර් වෙනව :sorry:
    වැඩි හරියක් බය වෙලාම

    උඹ ඔය ගැන හිතනවා වැඩී..
    මම උඹේ ත්‍රෙඩ් කීයක ඔය ගැන කියලා ඇත්ද.:oo:
    උඹට තියෙන ප්‍රශ්න වලින් සෑහෙන ප්‍රමාණයක් මටත් තියෙනවා..:baffled: ගිය තැන චාටර් වෙන ඒවා.. ඔනෑවට වැඩිය භය වෙන්න ගිහින් හත් පෝලේ ගා ගාත්තු තැන් අනන්තයි අප්‍රමාණයි..:love:බයික් එකේ යද්දි හරි ඩ්‍රයිව් කරද්ද්හි හරිනම් උඹට තරම්ම මඤ්ඤ්ං ගතියක් නෑ හැබැයි..;)
    ඒවුනාට වැදගත් තැන් වලදී මල් පෝච්චියක් හරි පෙරලිලා චාටර් වෙනවා..:rofl:
    ​
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member

  • උඹ ඔය ගැන හිතනවා වැඩී..
    මම උඹේ ත්‍රෙඩ් කීයක ඔය ගැන කියලා ඇත්ද.:oo:
    උඹට තියෙන ප්‍රශ්න වලින් සෑහෙන ප්‍රමාණයක් මටත් තියෙනවා..:baffled: ගිය තැන චාටර් වෙන ඒවා.. ඔනෑවට වැඩිය භය වෙන්න ගිහින් හත් පෝලේ ගා ගාත්තු තැන් අනන්තයි අප්‍රමාණයි..:love:බයික් එකේ යද්දි හරි ඩ්‍රයිව් කරද්ද්හි හරිනම් උඹට තරම්ම මඤ්ඤ්ං ගතියක් නෑ හැබැයි..;)
    ඒවුනාට වැදගත් තැන් වලදී මල් පෝච්චියක් හරි පෙරලිලා චාටර් වෙනවා..:rofl:
    ​

    ජෑම් පාන්ස් එකක් කන්ඩ තියෙනවනං.. :P
    මම කම්මැලිකම යන්ඩත් එක්ක ඇඟ හෝදං ආව..
    වැඩේ කියන්නෙ බං අහල පහල කවුරුවත්ම නෑනෙ නිකං ගිහින් විසිට් එකක් දාල කතා බහ කරන්ඩවත්..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • සිල්ලර කඩේක හිටිය මම..

    මිනිස්සු වැඩි වුණාම හෙනම කලබලයි මම ඇයි හැමෝම කෑ ගහනවනෙ

    බඩු දාන්ඩ එන වාහනකාරයින්ගෙන් කරදරයි.. උන්ට ඕන කොහොමහරි බඩු පටෝල යන්ඩ

    මගෙ කට පණත් නෑනෙ

    දවසක් එකෙක් මගෙන් රුපියල් 100 කාඩ් එකක් ගත්ත

    ඌ කාඩ් එක අරං යන්ඩ හැරුණ, මම ඇහුව සල්ලි කෝ කියල, ඌ කියනව දුන්නලු

    මම තාම කල්පනා කරනව මට ඇත්තටම ඌ සල්ලි දුන්නද කියල, මටනං මතක දුන්නෙ නෑමයි කියල

    කඩේ හිටියෙ අවුරුදු 10කට විතර කලින්
     
    Last edited: