උබලා ඔපිස් එකේ වැඩපලේ ක්ලාස් එකේ තමන්ගේ වයාපාරික ස්තානයේ එලකිරි බලබලා ඉදිද්දි වෙච්ච අකර-තැබ්බ එහෙම දාමුද බලන්න
මම එක දවසක් මේ එයාටෙල් ෆී මොනද්ද මග්ලක් හදාගන්න විදිහ තියන විඩියෝ එකක් ඕපන් කරා විතරයි ගෑනියෙක් කෑගැවුවේ නැතෑ හරියට ත්රිබලක හු#$@# වගේ කඩේ එලවලු තෝරතොර හිටපු ගෑනියෙක් මං දිහා හැරිලා බැලුවේ නැතෑ එක පාරටම මං ටක්ගාලා ලැප් එකේ පවර් බටන් එක ඹබන් හිටියා ඒ දවස්වල ලැප ගත්ත අලුත ටච්පෑඩ් එකත් හුරැ නෑ කියහන්කෝ එදායින් පස්සේ කමෙන්ට් බලන් නැතිව මොන මගුලක්වත් බලන්නෑ නෙට් එකේ තියන නැත්නම් මියුට් කරලා තමයි විඩියෝ එක ප්ලේ කරන්නේ
තවත් දෙවල් ගොඩක් තියනවා හිම්න් සැරේ දාන්නම් උබලට වෙච්ච දේවලුත් දාපන් පුතේ අපිට අහන්න