චාටර් සිද්දි

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබලා ඔපිස් එකේ වැඩපලේ ක්ලාස් එකේ තමන්ගේ වයාපාරික ස්තානයේ එලකිරි බලබලා ඉදිද්දි වෙච්ච අකර-තැබ්බ එහෙම දාමුද බලන්න

    මම එක දවසක් මේ එයාටෙල් ෆී මොනද්ද මග්ලක් හදාගන්න විදිහ තියන විඩියෝ එකක් ඕපන් කරා විතරයි ගෑනියෙක් කෑගැවුවේ නැතෑ හරියට ත්‍රිබලක හු#$@# වගේ කඩේ එලවලු තෝරතොර හිටපු ගෑනියෙක් මං දිහා හැරිලා බැලුවේ නැතෑ එක පාරටම මං ටක්ගාලා ලැප් එකේ පවර් බටන් එක ඹබන් හිටියා ඒ දවස්වල ලැප ගත්ත අලුත ටච්පෑඩ් එකත් හුරැ නෑ කියහන්කෝ එදායින් පස්සේ කමෙන්ට් බලන් නැතිව මොන මගුලක්වත් බලන්නෑ නෙට් එකේ තියන නැත්නම් මියුට් කරලා තමයි විඩියෝ එක ප්ලේ කරන්නේ

    තවත් දෙවල් ගොඩක් තියනවා හිම්න් සැරේ දාන්නම් උබලට වෙච්ච දේවලුත් දාපන් පුතේ අපිට අහන්න
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    මම දවසක් රිදිලා කියන එකාගෙ ගෙදරට ගිහින් බිව්වා
    රෙන්න බරක් හැදිලා උඩ තට්ටුවේ රිව්වා
    වෙරි හිඳිලා බලන කොට රීලා තියෙන්නෙ උගේ ගෙදර වතුර ටැංකියට
    ඌ තාම බොන්නෙ මගේ බෙට්ට පල් වෙච්ච වතුර :lol:
     
    blue_in_rio

    Well-known member
  • වැඩි දෙයක් නම් නෑ, එක දවසක් කෝච්චි ත්‍රෙඩ් එක බල බල ඉද්දි ඇසිස්ටන් නංගිට මාට්ටු උනා.ඔක්කොම රෙද්දවල් ගැන ඇහුව.එකට ඉන්න එකී නිසා, ඇත්තම කිව්වා.එදා ඉදලා, ඒකිගෙයි මගෙයි රහස් නෑ. :sorry::sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම දවසක් රිදිලා කියන එකාගෙ ගෙදරට ගිහින් බිව්වා
    රෙන්න බරක් හැදිලා උඩ තට්ටුවේ රිව්වා
    වෙරි හිඳිලා බලන කොට රීලා තියෙන්නෙ උගේ ගෙදර වතුර ටැංකියට
    ඌ තාම බොන්නෙ මගේ බෙට්ට පල් වෙච්ච වතුර :lol:

    Ah guu baye fake eketh VM PM block karagaghthu popsiyaa. Idul bath hambune nadda kanna online?:lol::lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මෙන්න නියම ත්‍රෙඩ් එක.... :D

    උබට ඔහොම දේවල් වෙලා නැතැයි පුතේ තවත් එකක් දවසක් මම උදේ පාන්දර කඩේ ඇරලා ඊට පස්සේ එලකිරියේ පැත්තේ ඇව්ත් ඉන්න ගමන් යුසර් පීසී ආවා එතකොටම කස්ටමර් කෙනෙක් අාවා කියහන්කෝ! කඩේට ඒදා මම තනියම කඩේ, වෙනදා කඩේ වැඩට මං අදුරන නංගි කෙනෙක් එනවා ඉතින් කස්ටමර්ට බඩු දෙන වෙලාවේ මේ නංගි කඩේට ඇවිත් මගේ ලැප් එක ලගින් වාඩි උනා විතරයි දුන්නකින් නැගිට්ටා වගේ නැට්ටලා එහාට ගියා කියහන්කෝ මටත් ගානක් නෑ මං වැඩේ ඉවර වෙලා ලැප ලගට ගිහින් බලන කොට මට තරැ විසි උනා කියහන්කෝ මුං කෙල්ලෙක්ට කොල්ලෝ 3ක් අහවල් වැඩේ කරන ගිෆ්ට් එකක් දාලා රෙප් කපලා සුවර් එකට අරකි ඒක දැකලා තමයි ගිහින් තියෙන්නේ දවස් ගානක් යනකම් හිනා වෙලා කතා කරේ නෑ කියහන්කෝ ඒකී පස්සේ ඒකිත් වැඩ නැති වෙලාවට එලකිරියට එන්න පුරැද් වෙලා හිටියා පස්සේ එ්කි වෙන රස්සාවක් සෙට් වෙලා ගියා දැනුත් හොරෙන් එලකිරියට එනවද දන්නෑ ඒකාලේ පුරැද්දට එනවා නම් මාව මතක් වෙයි ඒකිට මේක දැක්කොත්:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම දවසක් රිදිලා කියන එකාගෙ ගෙදරට ගිහින් බිව්වා
    රෙන්න බරක් හැදිලා උඩ තට්ටුවේ රිව්වා
    වෙරි හිඳිලා බලන කොට රීලා තියෙන්නෙ උගේ ගෙදර වතුර ටැංකියට
    ඌ තාම බොන්නෙ මගේ බෙට්ට පල් වෙච්ච වතුර :lol:

    ඒදා උබව රිදිලා දුෂණය කරාද ? බොරැ කතා ඔට්ටු නෑ පුතේ හරිය!
     
    උබට ඔහොම දේවල් වෙලා නැතැයි පුතේ තවත් එකක් දවසක් මම උදේ පාන්දර කඩේ ඇරලා ඊට පස්සේ එලකිරියේ පැත්තේ ඇව්ත් ඉන්න ගමන් යුසර් පීසී ආවා එතකොටම කස්ටමර් කෙනෙක් අාවා කියහන්කෝ! කඩේට ඒදා මම තනියම කඩේ, වෙනදා කඩේ වැඩට මං අදුරන නංගි කෙනෙක් එනවා ඉතින් කස්ටමර්ට බඩු දෙන වෙලාවේ මේ නංගි කඩේට ඇවිත් මගේ ලැප් එක ලගින් වාඩි උනා විතරයි දුන්නකින් නැගිට්ටා වගේ නැට්ටලා එහාට ගියා කියහන්කෝ මටත් ගානක් නෑ මං වැඩේ ඉවර වෙලා ලැප ලගට ගිහින් බලන කොට මට තරැ විසි උනා කියහන්කෝ මුං කෙල්ලෙක්ට කොල්ලෝ 3ක් අහවල් වැඩේ කරන ගිෆ්ට් එකක් දාලා රෙප් කපලා සුවර් එකට අරකි ඒක දැකලා තමයි ගිහින් තියෙන්නේ දවස් ගානක් යනකම් හිනා වෙලා කතා කරේ නෑ කියහන්කෝ ඒකී පස්සේ ඒකිත් වැඩ නැති වෙලාවට එලකිරියට එන්න පුරැද් වෙලා හිටියා පස්සේ එ්කි වෙන රස්සාවක් සෙට් වෙලා ගියා දැනුත් හොරෙන් එලකිරියට එනවද දන්නෑ ඒකාලේ පුරැද්දට එනවා නම් මාව මතක් වෙයි ඒකිට මේක දැක්කොත්:P

    ආහ් අය්යේ
     
    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    උබට ඔහොම දේවල් වෙලා නැතැයි පුතේ

    තාම නම් උනේ නෑ එහෙම සීන් එකක්.හැබැයි මගෙ යූසර් සීපී එකෙත් මේ දවස් වල ඔහොම ගිෆ්ට් එකක් එල්ලී එල්ලී තියෙන්නේ.යන්ඩ අමාරුයි ඒ පැත්තේ:lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තාම නම් උනේ නෑ එහෙම සීන් එකක්.හැබැයි මගෙ යූසර් සීපී එකෙත් මේ දවස් වල ඔහොම ගිෆ්ට් එකක් එල්ලී එල්ලී තියෙන්නේ.යන්ඩ අමාරුයි ඒ පැත්තේ:lol:

    ඒක යවන්න මම උබේ රෙප් කපන්නද?:D
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    Ah guu baye fake eketh VM PM block karagaghthu popsiyaa. Idul bath hambune nadda kanna online?:lol::lol:
    උඹ ඉස්සර වෙලා ඒවා ඔන් කරගෙන වරෙන්
    උබ ඒවා ඕෆ් කරගෙන බල්ලෙක් වගේ කෙඳිරි ගාන්නෙ ඇයි?
    කියන්න තියෙන දියක් එළිපිට කියපන් හැංගිලා මැසේජ් වලින් පුක නොදී
     
    • Like
    Reactions: maduruwanari

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ ඉස්සර වෙලා ඒවා ඔන් කරගෙන වරෙන්
    උබ ඒවා ඕෆ් කරගෙන බල්ලෙක් වගේ කෙඳිරි ගාන්නෙ ඇයි?
    කියන්න තියෙන දියක් එළිපිට කියපන් හැංගිලා මැසේජ් වලින් පුක නොදී

    Fake eketh VM PM off karagannama ridichcha anaathayaa. :lol::lol: Man koheda huththo thota VM PM gahuwe. :lol: Guuu bayee neda off karagaththe.