චාන්යාට මොකද උනේ

firerix

Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    සින්ඝලු පොඩි ඕපයක් තමයි සමාවෙන්න ඕනේ ..අර චාන්යා වේසිට fb එකේ ඇයි බන් පට්ට බැතිමතුන් සෙට් එකක් ඉන්නේ ..මේ පොරගේ මිනිහ බලපන් උකියන කතාව පවූබන් ..ඕකි එක්ක හොද පිරිමියෙට ඉන්න බැ ..පොන්නයෙක් වගේ එකෙක්ටනම් ඉන්න පුලුහන් ..උබල දන්නවද මොකද වෙලා තියෙන්නේ කියල (ගැනිගේ කොටු සීන් කියල තමයි මම නම් දන්නේ)

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    Facebook adukule une hamotama access hambuna nisa,fb apu dawaswala yanda puluwan une usas kule unta witharai,eetapasse hama ekatama yanda puluwan unama adu kule una,dan adu kule un witharai oke inne
    ඔව් නේ යකෝ පවූල් ප්‍රශ්න ඔහොම fb දාගන පිස්සු කෙලිනවද බන් ..
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Facebook adukule une hamotama access hambuna nisa,fb apu dawaswala yanda puluwan une usas kule unta witharai,eetapasse hama ekatama yanda puluwan unama adu kule una,dan adu kule un witharai oke inne
    ඉස්සර ෆේස්බුක් එක invite only ද බං. මට එහෙම සින් එකක්‌ මතක නැ නෙ 🤔
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    ලව් මී ලයික් යූ ඩූ... ලා ලා ලව් මී ලයික් යූ ඩූ...
    වට් ආ යු වේටින් ෆෝ..

    හැබැයි මම චාන්‍යට නම් කැමතියි. :love2:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,482
    113
    එකමත් එක රටක
    ඕවා මිනිස්සුන්ට කතා කරන්නවත් ප්‍රශ්න ද බන්. කොහෙවත් ඉන්න ගොන් උත්තියෝ ලොකු කරන එක කරන්නේ උන් ගැන කියවන්න ගිහින්.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කවුද බං ඔය වගේ ගොන්වාහ කර ගහන්නේ... බැදපු එකා දැන් නාහයෙන් අඩල වැඩක් නෑ... බඳින්න කලින් තේරුම් ගන්න ඕන ඔය වගේ එකක් බදිනවට වඩා හොදයි වහ කාලා කැලේ පැන්නා නම් හොදයි කියලා....
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Facebook adukule une hamotama access hambuna nisa,fb apu dawaswala yanda puluwan une usas kule unta witharai,eetapasse hama ekatama yanda puluwan unama adu kule una,dan adu kule un witharai oke inne

    meka attac. game inna naki tika okkoma request ewanawa. sunil sunil, saman saman un suggest wenawa. barima thana deactivate kara.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    a46VMRB3_700w_0.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    Facebook adukule une hamotama access hambuna nisa,fb apu dawaswala yanda puluwan une usas kule unta witharai,eetapasse hama ekatama yanda puluwan unama adu kule una,dan adu kule un witharai oke inne
    ඉස්සර ෆේස්බුක් එක invite only ද බං. මට එහෙම සින් එකක්‌ මතක නැ නෙ 🤔
    Issara FB use karanna email ekak tiyenna ona, email ekak hadanna godak welawata computer access tiyenna ona. Issara computer ekak tiyenne godak adu gaanakata, godak un cafe/uni wala wage tama use kaley. Lapak ehema tiyenne uni job karana ekekta tama. Etakota adu kuley unta expose une ne.

    Android phone awilla, interenet ganan adu wela, phone number ekakin unath FB hadanna puluwan level ekata aapuwata passe tama okkoma adu kuley un enna gaththe. :lol::lol::lol::lol:

    EK ekath ehemane ban :lol: :lol:

    සින්ඝලු පොඩි ඕපයක් තමයි සමාවෙන්න ඕනේ ..අර චාන්යා වේසිට fb එකේ ඇයි බන් පට්ට බැතිමතුන් සෙට් එකක් ඉන්නේ ..මේ පොරගේ මිනිහ බලපන් උකියන කතාව පවූබන් ..ඕකි එක්ක හොද පිරිමියෙට ඉන්න බැ ..පොන්නයෙක් වගේ එකෙක්ටනම් ඉන්න පුලුහන් ..උබල දන්නවද මොකද වෙලා තියෙන්නේ කියල (ගැනිගේ කොටු සීන් කියල තමයි මම නම් දන්නේ)

    Andenawa oi. Araki aai "mata suicide karanna hitenawa friends" gaagena haminei wage.

    Terichcha widiyata mu phone kadayak karan shape ekey hitapu ekek. Araki loketa penna show ekak daagena daayaka sabawak tiyan hitiya. Kohomahari mokakhari trigger wela magula kaduna. Mata mathaka Thabugalayage scene eka addata passe wage tama oka une.

    @KrishanL89 tama okey expert 🤭 🤭

    ------ Post added on Mar 17, 2024 at 8:59 AM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    Issara FB use karanna email ekak tiyenna ona, email ekak hadanna godak welawata computer access tiyenna ona. Issara computer ekak tiyenne godak adu gaanakata, godak un cafe/uni wala wage tama use kaley. Lapak ehema tiyenne uni job karana ekekta tama. Etakota adu kuley unta expose une ne.

    Android phone awilla, interenet ganan adu wela, phone number ekakin unath FB hadanna puluwan level ekata aapuwata passe tama okkoma adu kuley un enna gaththe. :lol::lol::lol::lol:

    EK ekath ehemane ban :lol: :lol:

    Andenawa oi. Araki aai "mata suicide karanna hitenawa friends" gaagena haminei wage.

    Terichcha widiyata mu phone kadayak karan shape ekey hitapu ekek. Araki loketa penna show ekak daagena daayaka sabawak tiyan hitiya. Kohomahari mokakhari trigger wela magula kaduna. Mata mathaka Thabugalayage scene eka addata passe wage tama oka une.

    @KrishanL89 tama okey expert 🤭 🤭

    ------ Post added on Mar 17, 2024 at 8:59 AM

    Chanya kiyanne genuine charithayak ban. Hithe ekai kate ekai naha. Ekai godak dena eyawa follow karanne. Eyage wisheshathwaya thamai bokkenma hithata ena awyaaja hageema e widiyatama kiyala daana eka. Eka karanna pattama gatak thiyenna oni. Ekata mama respect.

    Eth family life ekata oka apply karama ithin sarthaka naha. Ekai awula wune.