චාන්යාට මොකද උනේ

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Chanya kiyanne genuine charithayak ban. Hithe ekai kate ekai naha. Ekai godak dena eyawa follow karanne. Eyage wisheshathwaya thamai bokkenma hithata ena awyaaja hageema e widiyatama kiyala daana eka. Eka karanna pattama gatak thiyenna oni. Ekata mama respect.

    Eth family life ekata oka apply karama ithin sarthaka naha. Ekai awula wune.

    Chanyage amma marila nadda?
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    Chanyage amma marila nadda?
    Naha. E aya dennama hondin innawa.

    ලව් මී ලයික් යූ ඩූ... ලා ලා ලව් මී ලයික් යූ ඩූ...
    වට් ආ යු වේටින් ෆෝ..

    හැබැයි මම චාන්‍යට නම් කැමතියි. :love2:

    Chanya එක්ක හැප්පුනා කියන්නේ වහ කෑව වගේ තමයි ඉතින්.

    image.png

    ------ Post added on Mar 17, 2024 at 9:51 AM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Issara FB use karanna email ekak tiyenna ona, email ekak hadanna godak welawata computer access tiyenna ona. Issara computer ekak tiyenne godak adu gaanakata, godak un cafe/uni wala wage tama use kaley. Lapak ehema tiyenne uni job karana ekekta tama. Etakota adu kuley unta expose une ne.
    :yes: :yes: :yes:

    EK ekath ehemane ban :lol: :lol:
    :D:D
    ------ Post added on Mar 17, 2024 at 9:52 AM
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    කවුද බං ඔය වගේ ගොන්වාහ කර ගහන්නේ... බැදපු එකා දැන් නාහයෙන් අඩල වැඩක් නෑ... බඳින්න කලින් තේරුම් ගන්න ඕන ඔය වගේ එකක් බදිනවට වඩා හොදයි වහ කාලා කැලේ පැන්නා නම් හොදයි කියලා....
    sirawatama

    Me wage gon kalen kaleta wenase wena

    anith unge mathayak iwasaganna bari

    hena pora kiyala hithana ganiyak bandaa kiyanneth muth maha harak patiyak
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    Chanya kiyanne genuine charithayak ban. Hithe ekai kate ekai naha. Ekai godak dena eyawa follow karanne. Eyage wisheshathwaya thamai bokkenma hithata ena awyaaja hageema e widiyatama kiyala daana eka. Eka karanna pattama gatak thiyenna oni. Ekata mama respect.

    Eth family life ekata oka apply karama ithin sarthaka naha. Ekai awula wune.
    වේසකටක් තිබීම හා තැන නොතැන නොබලා හෑමත් එසේ කිරීමෙන් අඩු කුලේ උන්ගේ අවධානය දිනා ගැනීමත් එසේ අවධානය දිනා ගැනීම ලොකුකමක් ලෙස සිතීමත් ලැජ්ජා නැති ගතියත් වීරකමක් වගේ පේනව නම් බෙහෙතක් ගනින්. නැත්තන් චීත්තයක් ඇදන් ඒකිගේ ලිද ලග සංගමේට කෙලින් ම පලයන්.බැලින් නම් තොගේ ත්‍රෙඩ් වලින් බාගෙට බාගයක් ම චාන්යා ගෑනි ගැන.ඕවා කරාම ඕකි බුදියන්න් එයි කියල හිතුවද:ROFLMAO:
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    වේසකටක් තිබීම හා තැන නොතැන නොබලා හෑමත් එසේ කිරීමෙන් අඩු කුලේ උන්ගේ අවධානය දිනා ගැනීමත් එසේ අවධානය දිනා ගැනීම ලොකුකමක් ලෙස සිතීමත් ලැජ්ජා නැති ගතියත් වීරකමක් වගේ පේනව නම් බෙහෙතක් ගනින්. නැත්තන් චීත්තයක් ඇදන් ඒකිගේ ලිද ලග සංගමේට කෙලින් ම පලයන්.බැලින් නම් තොගේ ත්‍රෙඩ් වලින් බාගෙට බාගයක් ම චාන්යා ගෑනි ගැන.ඕවා කරාම ඕකි බුදියන්න් එයි කියල හිතුවද:ROFLMAO:
    එහෙම එන්නේ නැද්ද?

    batman ok GIF