චාන්යාට මොකද උනේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,291
    74,746
    113
    Naha. E aya dennama hondin innawa.



    Chanya එක්ක හැප්පුනා කියන්නේ වහ කෑව වගේ තමයි ඉතින්.

    image.png

    ------ Post added on Mar 17, 2024 at 9:51 AM

    LOL gaanita prashne public nogihin private beragaththanam hondai kiyala langadima terei.
     
    • Haha
    Reactions: Mad Weera

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    අපරාදෙ ඩේටා ටික. මේ පොන්සියත් මඩ ගහනවා මඩ ගහනවා ඉහි ඉහි කිය කිය හැමිනෙනවා ඇරෙන්න ෆැක්ට් එක්ක් කතා කරේ නෑ. මුල ඉදන් මේකයි උනේ මෙහෙම වෙන්න මේකයි හේතුව කියලා කොනක ඉදන් කියන්න ඕන ලයිව් එනවනං. මඩ ගහන්න එපා කියලා අඩලා ගියා කියලා හරියනවද? 🤣 chanya වගේ ගොං ෆෙමිනිස්ට් අවධාන හෑලි උට්ටියෙක් කර ගැහුවා කියන්නෙ ඉතිං මූ ගැනත් කතාකරලා වැඩක් නෑ 🤣

    ෆෙමිනිස්ට් ඉදන් single mom ධූරයට promotion එක ගන්න යන්නෙ ඒකි දැන් 🤣
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    අඩු කුලේ කියන්නේ ඕකට තමා. ලඟපාත ගෙවල් වලට ඇහෙන්න වැල්ලේ කෑ ගහන එකයි social media දාන එකයි දෙකම එකයි
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඉස්සර ෆේස්බුක් එක invite only ද බං. මට එහෙම සින් එකක්‌ මතක නැ නෙ 🤔
    මන් ෆේස්බුක් ගැන අහන මුල්ම කාලෙ ගොඩක් ෆේස්බුක් ගියෙ එක්කො කැෆෙ එකෙන් ,එක්කො කොම්පියුටර් කොර්ස් වලට ගිය උන් ඒ ලැබ් වලින් ,එක්කො ඉස්කොලෙ අයි ටී කරපු උන් ඉස්කොලෙ ලැබ්ස් වලින් .කැම්පස් වල උන් ඒත්නා ලැබ්ස් වලින් ,ගෙවල් වල ඉඳන් මැෂින් එකෙන් ආවෙ හරිම අඩුවෙන් .
    මොකද ගෙවල් වල කම්පියුටර්ස් හරිම අඩුයි සහ එහෙම තිබ්බත් ඉන්ටර්න්ට් ඊටත් අඩුයි .
    හැබැයි ඒ කාලෙත් වයසෙ වැරැද්දට එක එක ආතල් ගත්ත උන් නැතුවාම නොවෙ.
    හැබැයි මෙච්චර කට්ටිය හිටියෙ නැති නිසා ඒ ගත්ත ආතල් උනත් තමන්ගෙ මිත්‍ර කවයෙන් පිට ගියෙ නැහැ .
    ටික ටික මොබයිල් එක ස්මාර්ට් වෙන්න ගත්තා ,සෙරොම සොෂල් මීඩියාස් මොබයිල් ෆෝන් එකට තමා ෆීචර්ස් නිර්මාණය කරෙත්. මොකද මොබයිල් එක ඔනිම තැනක ඔනිම වෙලාවක ඇක්සෙස් වෙන්න පුළුවන් උපකරණය නිසා.
    ඊට පස්සෙ තමා ඔය අඩු කුලෙ උන්ගෙ රැඟිලි වැඩිවෙන ගත්තෙ.
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    ඉස්සර ෆේස්බුක් එක invite only ද බං. මට එහෙම සින් එකක්‌ මතක නැ නෙ 🤔
    ow FB inna ekekta witharai invitation ewala hadaganna puluwan.. man hadagaththeth ehema..
     
    • Haha
    Reactions: gamerlk

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    Posh වෙන්න නාහායෙන් කතකලට පස්ට් ඉස්ටෙප් එක කියපු ගමන් ඔක්කොම ඉවරයි...
    මේකි p එකයි f එකයිත් පටලගන්නවා 😜😜😜
    මට්ටකමේ උපරිම
     
    • Haha
    Reactions: Mr.dark and ttj