චාන්‍යාගේ ගල් බලලා Uber එකෙක් මාට්ටු

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,805
    23,493
    113
    Eka parak balanakam camera ekath on karagena inne nane aye aye hari hari balanna athi :lol:
    ඉතින් මොකෝ? ගල පේන්න ඇදන් යනවනන් ගල බලන් නැතුව වෙන මොකක්ද බලන්නෙ?
    කොහොමත් කොටට ඇදන් යනවනන් ඇග පේන්න ඇදන් යනවනන් ඇග ලස්සන නන් කොල්ලො බලනව. මම දැන් ඔහොම කෙල්ලෙක් දැක්ක ගමන් කරන්නෙ වටේ ඉන්න උන් දිහා බලන් ඉන්න එක. ඔෆිස් කිට මරල ඉන්න උන්ගෙ ඉදන් පාර අතුගාන උන් වෙනකන් හැම එකාම ඇහැ දානව අනිවාර්‍යෙන්ම. කෙල්ලව බලනවට වඩා ආතල් වටේම ඉන්න උන් ගොරෙන් බලන එක දිහා බලන් ඉන්න එක.

    කොටට ඇදන් යන එකට විරුද්ධත්වෙකුත් නෑ ගල බලන එකට විරුද්ධත්වෙකුත් නෑ.
    මොන නීතියක්වත් නෑ ඔහොම බලන්න බෑ කියල. පාරක් වගේ public තැනක නන් වීඩියෝ කරල ශෙයා කරන්න උනත් පුලුවන් කිසි අවුලක් නෑ.
    මේ ටැක්සි එකේ එකාට අපහාස නඩුවක් දාලා වන්දි ගන්නත් පුලුවන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    මොන නීතියක්වත් නෑ ඔහොම බලන්න බෑ කියල. පාරක් වගේ public තැනක නන් වීඩියෝ කරල ශෙයා කරන්න උනත් පුලුවන් කිසි අවුලක් නෑ.
    මේ ටැක්සි එකේ එකාට අපහාස නඩුවක් දාලා වන්දි ගන්නත් පුලුවන්.

    ගල බලන එක පොටෝ ගහල එෆ්බී දාන එක තහනං කියල නීතියකුත් නැහ් කියයි ගෑනි 😅
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    ඌට අපහාස කරා කියල නඩු දාන්න පුළුවන්.
    පෙන්නන හැම එකම බලන්න ගිහිං අන්තිමට නඩුත් දාල රස්සාව කරගන්නත් නැතුව අතිනුත් කයිට් කරගන්න වෙනව

    ඕක දාපු එකීට නම් ගානක් නෑ රස්සාවම ලෝයරිං ද කොහෙද
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,805
    23,493
    113
    ගල බලන එක පොටෝ ගහල එෆ්බී දාන එක තහනං කියල නීතියකුත් නැහ් කියයි ගෑනි 😅
    එහෙම දාන්න බෑ ඒකි අපහාස කරලනෙ ඌට. අනික ඔතන බලන්නෙ කොහේද කියල පේන්නෙ නෑ. ගෑනියෙක් ඇත්තෙත් නෑ ගලක් ඇත්තෙත් නෑ. ඌට සරලවම කියන්න පුලුවන් ෆෝන් එක හරවන් ඉදපු හින්ද ඒක දිහා බැලුවෙ කියල.

    පෙන්නන හැම එකම බලන්න ගිහිං අන්තිමට නඩුත් දාල රස්සාව කරගන්නත් නැතුව අතිනුත් කයිට් කරගන්න වෙනව

    ඕක දාපු එකීට නම් ගානක් නෑ රස්සාවම ලෝයරිං ද කොහෙද
    අනේ ඕකිගෙ ලෝයරිං. ලෝයර් කිය කිය ඉදල අන්තිමට ලෝයර් නෙමෙයි කියල ඔප්පු වෙලා හෙන නෝන්ඩි උනා. පස්සෙ ගෝඨා එක්ක තේ බොන්න ගිහින් නෝන්ඩි. පිස්සු ගෑනියෙක්. මානසික රෝගයක් මං හිතන්නෙ.
    ------ Post added on Mar 29, 2023 at 9:09 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    එහෙම දාන්න බෑ ඒකි අපහාස කරලනෙ ඌට. අනික ඔතන බලන්නෙ කොහේද කියල පේන්නෙ නෑ. ගෑනියෙක් ඇත්තෙත් නෑ ගලක් ඇත්තෙත් නෑ. ඌට සරලවම කියන්න පුලුවන් ෆෝන් එක හරවන් ඉදපු හින්ද ඒක දිහා බැලුවෙ කියල.
    රයිඩර්ගෙ ෆෝන් එක දිහා බල බල ඩ්‍රයිව් කරපු එකට තව ලෙඩක් වැටෙයි 😅

    මේ ගෑනි කම්ප්ලේනුත් කරලද දන්නෑ උබර් එකට :unsure:

    ලෝයර් කිය කිය ඉදල අන්තිමට ලෝයර් නෙමෙයි කියල ඔප්පු වෙලා හෙන නෝන්ඩි උනා.

    සිරාවට :lol:

    එහෙනං attention whoring සීන් එකක්
     
    • Like
    Reactions: War Fighter

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    පෙන්නන හැම එකම බලන්න ගිහිං අන්තිමට නඩුත් දාල රස්සාව කරගන්නත් නැතුව අතිනුත් කයිට් කරගන්න වෙනව

    ඕක දාපු එකීට නම් ගානක් නෑ රස්සාවම ලෝයරිං ද කොහෙද
    Chanya මොන lawyer ද :lol: කාලයක් fb එකේ බොරු lawyer උපදෙස් දීලා ඇත්ත lawyer ලස් සෙට් එකක් මෙකී ගේ රෙදි ගැලෙව්වා වගේ මතකයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    Chanya මොන lawyer ද :lol: කාලයක් fb එකේ බොරු lawyer උපදෙස් දීලා ඇත්ත lawyer ලස් සෙට් එකක් මෙකී ගේ රෙදි ගැලෙව්වා වගේ මතකයි.
    ඒ වගේ මතකයක් තිබ්බ 2019 කාලෙ, ඊටපස්සෙ FB අතෑරිය හින්ද අප්ඩේට් නෑ
     
    • Like
    Reactions: Bart_Allen

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,805
    23,493
    113
    රයිඩර්ගෙ ෆෝන් එක දිහා බල බල ඩ්‍රයිව් කරපු එකට තව ලෙඩක් වැටෙයි 😅

    මේ ගෑනි කම්ප්ලේනුත් කරලද දන්නෑ උබර් එකට :unsure:
    රයිඩර් ෆෝන් එක අල්ලන් වීඩියෝ කරද්දි ඇයි කියල බලන එක සාමාන්‍යයිනෙ.
    ඌබර් එකට කම්ප්ලේන් කරා කියල තිබ්බ.

    කැරි ගෑනු ඉන්නෙ. උන් ඔය කොටට අදින්නෙම ගල බලල කොල්ලො මෝල් කරන්න. ඒකෙ අවුලක් නෑ ඒක වෙනම ආතල් එකක්නෙ. පස්සෙ හැබැයි හැරි හැරි බැලුවොත් හෙන සීන් එක දාන එක තමයි අවුල. ඕකුන්ව උඩ යවන්නෙත් අපේ පෑන්ටියොම තමා. කමෙන්ට් සෙක්ෂන් එකම බලපන්කො පොඩ්ඩක්. කොල්ලෙක් tank top එකක් ගහන් යද්දි ගෑනු බැලුවට හැබැයි තඹ සතේක අවුලක් නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    Ehema kiyanna baa bn...

    Ganu innawa maha kupadi oya wage.. attention whores ehema...:yes: un balannema controversial mokak hari uttak allagena unge kimbi simbaa fan base ekata kiyala hit karaganna .

    Oya un karanne ohoma photo gahala daala ganiyek diha baluwath ekath waradi, parissam wenna one wage level ekakata society eka genna...a complete misuse of freedom:yes:

    Uba hithapan uba uber driver, me gani kotata adala phone ekath kakul deka madde gahagena palal karan innakota side mirror baladdi ubata lawata e wage ekak penunoth balanne nadda?? :baffled:

    Driver wa sudda karanawa nemei...u waraddak karada danneth na (gala balana eka nam waraddak na...man unath balanawa galak dakkama :lol:) but passenger uncomfortable or unsafe feeling ekak ena widihe deyak kara nam waradi...ekata proof one...me photo eka madi..

    Hbai e wagema dan social media wala oya wage kuppa ganu innwa..e nisa oya gaani kawuda mona wage kenek da kiyala hoyanne mathuwa driver ta banina ekath waradi
    Haha chanya kiyanne awilla attention whore knk. kaage hari ekak criticize karala like/comment ganna hadana gon wesiyek . E gaani taram mey lokey gana danna / experience un ne itin.

    Lamaya hambenna kalin saarangayata bana bana hitiya untada lokey mulinma lamay hambune bla bla bla. itapase mekita hambuna mekige rangilla ita eha.

    Scene eka tama ekitama puka dena Kimbi guardla set ekak innawa "aane ekane chanya, mehemana chanya, maara funny chanya" gaga haminena.

    ekith ekka gema illuwoth kelinma block karala daanawa. Goo bayai EK wage uncontrolled place ekata awilla talks denna. Ekai oy FB ekey ranganne \

    Eka jathiyaka adu kululey pissu huththiyek tama itin.
     
    Iroh

    Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    glasses.jpg

    Issarahata mehema ekak dagena pare yanna wenne.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,596
    6,171
    113
    Chanya මොන lawyer ද :lol: කාලයක් fb එකේ බොරු lawyer උපදෙස් දීලා ඇත්ත lawyer ලස් සෙට් එකක් මෙකී ගේ රෙදි ගැලෙව්වා වගේ මතකයි.
    Yes
     
    • Like
    Reactions: Bart_Allen

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    එකේ කමෙන්ට් බැලුවම මට හිතුනේ ගෑනු හිතන් ඉන්නේ උන්ගේ අර ගෙඹි කටක් වගේ තියන ගැජට් එක දැක්කම තමයි පිරිමින්ට නගින්නේ කියලා. නගින්නේ නැති උන් හම්බෙන්න ඕනේ උන්ට බලන්න. 🥴