meka americava neveyi.kohomath kellata allagena thalanna nidahasa tiyenna ona.nattan marriage life eke kisi fun ekak naha.anith eka kellava baya karala tiya gatte nattan eki ape kare naginna evi.nattan pita yavi.![]()








they all can go fuck themselves for all we should care
human wastekauda chamara da-සිංහයා-;19054395 said:මොනවා වුනත් දැන් ප්‍රශ්නේ ඉවරත් ඇති....අර ෆොන් එක රෙපයාර් කරන්න දුන්නා....එතන හිටපු එකා ඕක අප්ලොඩ් කරා...ඒක බොරු කථාවක්....විඩියෝ කරපු එකාම තමයි අප්ලොඩ් කරන්න ඇත්තේ

ජොසී;19054353 said:ගිවිසගෙනවත් නැතිව ළමයි කොහෙන්ද බං?
කනට ගැහුවට ළමයි හම්බෙන්නෙ නෑ. තව යටට ගහන්න ඕන.
![]()
![]()



ජොසී;19054309 said:ඇඟ බේරගන්න කියන කතා.
![]()
![]()
ඔවුං බඳිනවා නම් අවුරුදු ගනං බලං ඉන්නෑ.
ආය මොකද කැම්පස් අවුට් වෙනකල් කියලද?
Promotion එකක් හම්බෙනකල් කියලද?
![]()
![]()



-සිංහයා-;19054395 said:මොනවා වුනත් දැන් ප්‍රශ්නේ ඉවරත් ඇති....අර ෆොන් එක රෙපයාර් කරන්න දුන්නා....එතන හිටපු එකා ඕක අප්ලොඩ් කරා...ඒක බොරු කථාවක්....විඩියෝ කරපු එකාම තමයි අප්ලොඩ් කරන්න ඇත්තේ

I'll never get the big deal with all thisthey all can go fuck themselves for all we should care
human waste


සිරාවට මචන්...අනුන්ගේ රෙද්දවල් ම තමයි මේ මිනිස්සුන්ට ඕනේ...උන් කසාද බැදලද, දරුවෝ හදලද, ඒවා අපිට මොකටද...අනවසරයෙන් දාපු වීඩියෝ එකක් බලල, උන්ගේ පුද්ගලික ජීවිතය ගැන මෙතැන කතා කරන උන්ගේ තත්වය මොකක්ද කියල තේරුම් ගන්න පුළුවන්නේ 
ඔය එක එකා ගේන ෆෝන් වල මෙමරිය රිකවරි කලාම චරිත සහතිකයක් වුනත් ලියන්න පුලුවන් දේවල් හම්බ වෙනවා![]()


ඔව්...මම දන්නා ඩයල් එකකුත් ඉන්නව ෆෝන් රිපෙයර් කරන 

ජොසී;19054317 said:හිරු එකේ දාලා තිබ්බ එක තමා ඩෝල් මේ දාලා තියෙන්නෙ.
කියවන්න බැරිද තොට?
![]()
![]()
hari ithin source ekak daala thibbe nahane oya![]()



maath kalpana kale eka thamayi..bandinna kaliyen mehema wunanam
bandata passe kohoma inna athida a gaanu lamaya

එහෙම සිද්දි ඕන තරම් වෙනවා බන්..උබල මේ වීඩියෝ එක බලල උන් ගැන දැන් ඉන්නේ අමුතුම පහත්ම මානසිකත්වයක...උන්ව දාන්න පුළුවන් පහලටම දාල තමයි කතා කරන්න බලන්නේ...
ඔහොම ගහගන්න ඒවා වෙන්නේ දුර ඈත ගම්මානවල විතරක් නෙමෙයි...එත් අපි වගේ මිනිස්සු...උන් දෙන්න ගහගත්තා.., එක උන්ට ප්‍රශ්නයක් නැත්තම් ඇයි දැන් තවත් එක වවන් කන්න හදන්නේ? උන්ට පාඩුවේ ඉන්න දියල්ල...උන් පොලිසියට ඇවිත් තියෙන්නෙත් උන් දැන් එකට ඉන්න නිසානේ...
අනිත් එක ආදරය කරන දෙන්නෙක් අතරේ ගැටුම් ඇති වෙන්න පුළුවන්, එක එක මානසික මට්ටම් නිසා ඒවා ගහගන්න තැනට දුර යන්නත් පුළුවන්..ඒවා ඒ දෙන්න අතරේ සාමාන්‍ය ඇති...අපි උන්ගේ ජීවිත විනිශ්චය කරන්න උවමනා නැහැ![]()




වීඩියෝ එක ඔච්චර කලක් තියාගෙන මක් කලාද මන්දා..
බයිල තමා.. බේරෙන්න කියන කතානේ..
ඒත් ඉතිං කොහොම හරි ඌ ගැහුවනේ කෙල්ලට..
දැන් ඉතිං කාපංකො පොලීයත් එක්ක..

මොනවා උනත් අත පය උස්සන්නේ පහත් මට්ටමේ මිනිස්සු බන්.

එක හරි මචන්...ඒ උනත් උන්ගේ මට්ටම් අපට වැඩක් නැහැනේ නේද? එකයි මම අහන්නේ...ඒ කෙල්ලට ඒ මිනිහ පහත් මට්ටමේ මිනිහෙක් උනත් අනිත් ගෑනුන්ට තමන්ගේ කොල්ලව මිනිහව වටිනවා වගේම වටිනවා ඇති...
වීඩියෝ එක ඔච්චර කලක් තියාගෙන මක් කලාද මන්දා..
බයිල තමා.. බේරෙන්න කියන කතානේ..
ඒත් ඉතිං කොහොම හරි ඌ ගැහුවනේ කෙල්ලට..
දැන් ඉතිං කාපංකො පොලීයත් එක්ක..

ගහන්නේ උන් විතරද බන්...උබ ගෑනුන්ට ගහන එකෙක් දැක්කේ මේ වීඩියෝ එකේ විතරමද ජීවිතේටම? කොච්චර ඔහොම වෙනවද ප්‍රසිද්ද නොවී? ගහන එක අනුමත කරනවා නෙමෙයි...මේ එක සිද්දියක් මාධ්‍ය කාරයෝ අල්ලන් බයිට් එකට ගන්න එක ගැනයි මම කියන්නේ..උබලත් මේ ජරා මීඩියා කාරයොන්ට උල්පන්දම් දෙන්න එපා...ගහපු උන්ට එක පොලිසියත් එක්ක බෙර ගන්න දීපල්ලා...
