චාමර බාර වෙලාලු

Nov 29, 2011
354
30
0
මොනවා වුනත් දැන් ප්‍රශ්නේ ඉවරත් ඇති.:eek:...අර ෆො‍න් එක රෙපයාර් කරන්න දුන්නා....එතන හිටපු එකා ඕක අප්ලොඩ් කරා...ඒක බොරු කථාවක්....විඩියෝ කරපු එකාම තමයි අප්ලොඩ් කරන්න ඇත්තේ:baffled:

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    meka americava neveyi.kohomath kellata allagena thalanna nidahasa tiyenna ona.nattan marriage life eke kisi fun ekak naha.anith eka kellava baya karala tiya gatte nattan eki ape kare naginna evi.nattan pita yavi.:dull:
    :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:
    උඹට sure එකටම කෙල්ලෙක් නෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය එක එකා ගේන ෆෝන් වල මෙමරිය රිකවරි කලාම චරිත සහතිකයක් වුනත් ලියන්න පුලුවන් දේවල් හම්බ වෙනවා :lol::lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    -සිංහයා-;19054395 said:
    මොනවා වුනත් දැන් ප්‍රශ්නේ ඉවරත් ඇති.:eek:...අර ෆො‍න් එක රෙපයාර් කරන්න දුන්නා....එතන හිටපු එකා ඕක අප්ලොඩ් කරා...ඒක බොරු කථාවක්....විඩියෝ කරපු එකාම තමයි අප්ලොඩ් කරන්න ඇත්තේ:baffled:
    kauda chamara da :dull:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ජොසී;19054353 said:
    ගිවිසගෙනවත් නැතිව ළමයි කොහෙන්ද බං?
    කනට ගැහුවට ළමයි හම්බෙන්නෙ නෑ. තව යටට ගහන්න ඕන.
    :rofl::rofl::rofl: :rofl::rofl::rofl: :rofl::rofl::rofl:

    :lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජොසී;19054309 said:
    ඇඟ බේරගන්න කියන කතා.
    :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:
    ඔවුං බඳිනවා නම් අවුරුදු ගනං බලං ඉන්නෑ.
    ආය මොකද කැම්පස් අවුට් වෙනකල් කියලද?
    Promotion එකක් හම්බෙනකල් කියලද?
    :P:P:P :P:P:P :P:P:P

    මෝඩ කතා කියන්න එපා බන්...උබලත් මාර මිනිස්සු...එත් අපි වගේම මිනිස්සු තමයි...ඇයි උන් ගාමන්ට් කෙල්ලෝ කොල්ලෝ කියල කසාද බදින්න බැරිද ප්ලැන් කරලා? උබල හිතන් ඉන්නේ ඉන්නේ උබල විතරයි හරියට කසාද බදින්නේ....අනිත් උන් එහෙම නැහැ කියල..:dull::dull::no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    -සිංහයා-;19054395 said:
    මොනවා වුනත් දැන් ප්‍රශ්නේ ඉවරත් ඇති.:eek:...අර ෆො‍න් එක රෙපයාර් කරන්න දුන්නා....එතන හිටපු එකා ඕක අප්ලොඩ් කරා...ඒක බොරු කථාවක්....විඩියෝ කරපු එකාම තමයි අප්ලොඩ් කරන්න ඇත්තේ:baffled:

    එහෙම සිද්දි ඕන තරම් වෙනවා බන්..උබල මේ වීඩියෝ එක බලල උන් ගැන දැන් ඉන්නේ අමුතුම පහත්ම මානසිකත්වයක...උන්ව දාන්න පුළුවන් පහලටම දාල තමයි කතා කරන්න බලන්නේ...

    ඔහොම ගහගන්න ඒවා වෙන්නේ දුර ඈත ගම්මානවල විතරක් නෙමෙයි...එත් අපි වගේ මිනිස්සු...උන් දෙන්න ගහගත්තා.., එක උන්ට ප්‍රශ්නයක් නැත්තම් ඇයි දැන් තවත් එක වවන් කන්න හදන්නේ? උන්ට පාඩුවේ ඉන්න දියල්ල...උන් පොලිසියට ඇවිත් තියෙන්නෙත් උන් දැන් එකට ඉන්න නිසානේ...

    අනිත් එක ආදරය කරන දෙන්නෙක් අතරේ ගැටුම් ඇති වෙන්න පුළුවන්, එක එක මානසික මට්ටම් නිසා ඒවා ගහගන්න තැනට දුර යන්නත් පුළුවන්..ඒවා ඒ දෙන්න අතරේ සාමාන්‍ය ඇති...අපි උන්ගේ ජීවිත විනිශ්චය කරන්න උවමනා නැහැ :no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    I'll never get the big deal with all this :dull::dull: they all can go fuck themselves for all we should care :dull: human waste

    :yes::yes::yes: සිරාවට මචන්...අනුන්ගේ රෙද්දවල් ම තමයි මේ මිනිස්සුන්ට ඕනේ...උන් කසාද බැදලද, දරුවෝ හදලද, ඒවා අපිට මොකටද...අනවසරයෙන් දාපු වීඩියෝ එකක් බලල, උන්ගේ පුද්ගලික ජීවිතය ගැන මෙතැන කතා කරන උන්ගේ තත්වය මොකක්ද කියල තේරුම් ගන්න පුළුවන්නේ :dull:

    ඔය එක එකා ගේන ෆෝන් වල මෙමරිය රිකවරි කලාම චරිත සහතිකයක් වුනත් ලියන්න පුලුවන් දේවල් හම්බ වෙනවා :lol::lol:

    :P:P:rofl: ඔව්...මම දන්නා ඩයල් එකකුත් ඉන්නව ෆෝන් රිපෙයර් කරන ;):lol:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    එහෙම සිද්දි ඕන තරම් වෙනවා බන්..උබල මේ වීඩියෝ එක බලල උන් ගැන දැන් ඉන්නේ අමුතුම පහත්ම මානසිකත්වයක...උන්ව දාන්න පුළුවන් පහලටම දාල තමයි කතා කරන්න බලන්නේ...

    ඔහොම ගහගන්න ඒවා වෙන්නේ දුර ඈත ගම්මානවල විතරක් නෙමෙයි...එත් අපි වගේ මිනිස්සු...උන් දෙන්න ගහගත්තා.., එක උන්ට ප්‍රශ්නයක් නැත්තම් ඇයි දැන් තවත් එක වවන් කන්න හදන්නේ? උන්ට පාඩුවේ ඉන්න දියල්ල...උන් පොලිසියට ඇවිත් තියෙන්නෙත් උන් දැන් එකට ඉන්න නිසානේ...

    අනිත් එක ආදරය කරන දෙන්නෙක් අතරේ ගැටුම් ඇති වෙන්න පුළුවන්, එක එක මානසික මට්ටම් නිසා ඒවා ගහගන්න තැනට දුර යන්නත් පුළුවන්..ඒවා ඒ දෙන්න අතරේ සාමාන්‍ය ඇති...අපි උන්ගේ ජීවිත විනිශ්චය කරන්න උවමනා නැහැ :no:

    මොනවා උනත් අත පය උස්සන්නේ පහත් මට්ටමේ මිනිස්සු බන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    වීඩියෝ එක ඔච්චර කලක් තියාගෙන මක් කලාද මන්දා..
    බයිල තමා.. බේරෙන්න කියන කතානේ..
    ඒත් ඉතිං කොහොම හරි ඌ ගැහුවනේ කෙල්ලට..
    දැන් ඉතිං කාපංකො පොලීයත් එක්ක..
    :lol:
     
    blue_in_rio

    Well-known member
  • :lol::lol::lol:
    වීඩියෝ එක ඔච්චර කලක් තියාගෙන මක් කලාද මන්දා..
    බයිල තමා.. බේරෙන්න කියන කතානේ..
    ඒත් ඉතිං කොහොම හරි ඌ ගැහුවනේ කෙල්ලට..
    දැන් ඉතිං කාපංකො පොලීයත් එක්ක..
    :lol:

    බම්ප් කරන්න එපා මචන් :( :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මොනවා උනත් අත පය උස්සන්නේ පහත් මට්ටමේ මිනිස්සු බන්.

    :):) එක හරි මචන්...ඒ උනත් උන්ගේ මට්ටම් අපට වැඩක් නැහැනේ නේද? එකයි මම අහන්නේ...ඒ කෙල්ලට ඒ මිනිහ පහත් මට්ටමේ මිනිහෙක් උනත් අනිත් ගෑනුන්ට තමන්ගේ කොල්ලව මිනිහව වටිනවා වගේම වටිනවා ඇති...

    ඒවා අපේ දේවල් කරන් උන්ට ගරහන්න අයිතියක් නැහැ අපිට...හැම කෙනෙක්ටම පුද්ගලිකත්වයක් තියෙනවා..ඒවා උන් පොලිසිය එක්ක බෙර ගත්තු දෙන...උන්ගේ චරිත අපි මෙහෙම එළිපිට මරණ එක හරි නැහැ...:no:

    :lol::lol::lol:
    වීඩියෝ එක ඔච්චර කලක් තියාගෙන මක් කලාද මන්දා..
    බයිල තමා.. බේරෙන්න කියන කතානේ..
    ඒත් ඉතිං කොහොම හරි ඌ ගැහුවනේ කෙල්ලට..
    දැන් ඉතිං කාපංකො පොලීයත් එක්ක..
    :lol:

    :dull::dull: ගහන්නේ උන් විතරද බන්...උබ ගෑනුන්ට ගහන එකෙක් දැක්කේ මේ වීඩියෝ එකේ විතරමද ජීවිතේටම? කොච්චර ඔහොම වෙනවද ප්‍රසිද්ද නොවී? ගහන එක අනුමත කරනවා නෙමෙයි...මේ එක සිද්දියක් මාධ්‍ය කාරයෝ අල්ලන් බයිට් එකට ගන්න එක ගැනයි මම කියන්නේ..උබලත් මේ ජරා මීඩියා කාරයොන්ට උල්පන්දම් දෙන්න එපා...ගහපු උන්ට එක පොලිසියත් එක්ක බෙර ගන්න දීපල්ලා...

    මෙහෙම ගරහන එකෙන් වෙන්නේ අර කෙල්ලගෙයි කොල්ලගෙයි චරිත දෙකම දූෂණය වෙන එක විතරයි...දැක්කනේ අර ඉස්කෝලේ යන කොල්ලට වෙච්ච වැඩේ? සේයාගේ සිද්දිය මාධ්‍යකාරයෝ බයිට් එකට අරන් වෙච්ච වැඩේ? අපේ මිනිස්සු ඇයි මේවා මෙච්චර ඉක්මනට අමතක කරන්නේ? :dull::no: