චාමර බාර වෙලාලු

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :yes::yes::yes: සිරාවට මචන්...අනුන්ගේ රෙද්දවල් ම තමයි මේ මිනිස්සුන්ට ඕනේ...උන් කසාද බැදලද, දරුවෝ හදලද, ඒවා අපිට මොකටද...අනවසරයෙන් දාපු වීඩියෝ එකක් බලල, උන්ගේ පුද්ගලික ජීවිතය ගැන මෙතැන කතා කරන උන්ගේ තත්වය මොකක්ද කියල තේරුම් ගන්න පුළුවන්නේ :dull:

    some people feed on garbage :P
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මෝඩ කතා කියන්න එපා බන්...උබලත් මාර මිනිස්සු...එත් අපි වගේම මිනිස්සු තමයි...ඇයි උන් ගාමන්ට් කෙල්ලෝ කොල්ලෝ කියල කසාද බදින්න බැරිද ප්ලැන් කරලා? උබල හිතන් ඉන්නේ ඉන්නේ උබල විතරයි හරියට කසාද බදින්නේ....අනිත් උන් එහෙම නැහැ කියල..:dull::dull::no:
    හරි ඒක ඇත්ත. ගාමන්ට් කෙල්ලො ඉන්න පුළුවන් plan කරලා බඳින. මේක ඒ කෙල්ල කීවා නම් පිළිගන්නවා මම. මෙහෙම සීන් එකක් වෙලා, පොලිස් සීන් එකක් ගියාට පස්සෙ ඔහොම ප්‍රකාශයක් නිකුත් කරාම පිළිගන්න බෑ බං. :)
    බම්ප් කරන්න එපා මචන් :( :(
    අපෝ ඕක දැං නවත්ත ගනිංකො.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ජොසී;19054317 said:
    හිරු එකේ දාලා තිබ්බ එක තමා ඩෝල් මේ දාලා තියෙන්නෙ.
    කියවන්න බැරිද තොට?
    :rofl::rofl::rofl: :rofl::rofl::rofl: :rofl::rofl::rofl:

    machan ganu lamayekta vadagath vidiyata katha karanna igena ganin :no:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ජොසී;19054309 said:
    ඇඟ බේරගන්න කියන කතා.
    :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:
    ඔවුං බඳිනවා නම් අවුරුදු ගනං බලං ඉන්නෑ.
    ආය මොකද කැම්පස් අවුට් වෙනකල් කියලද?
    Promotion එකක් හම්බෙනකල් කියලද?
    :P:P:P :P:P:P :P:P:P

    yako minissu badinna kalin avurudu ganan date karanava
    samahara un salli ekatu karanava wedding ekata.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජොසී;19055045 said:
    හරි ඒක ඇත්ත. ගාමන්ට් කෙල්ලො ඉන්න පුළුවන් plan කරලා බඳින. මේක ඒ කෙල්ල කීවා නම් පිළිගන්නවා මම. මෙහෙම සීන් එකක් වෙලා, පොලිස් සීන් එකක් ගියාට පස්සෙ ඔහොම ප්‍රකාශයක් නිකුත් කරාම පිළිගන්න බෑ බං. :)


    අපෝ ඕක දැං නවත්ත ගනිංකො.

    එක තමයි...එහෙම වෙන්නත් පුළුවන්...එහෙම නොවෙන්නත් පුළුවන්...දන්නේ නැතිව උන්ව එහෙම චාටර් කරලා කතා කරන එකත් හරි නැහැ කියල මම කියන්නෙ...:dull::dull::nerd:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    machan ganu lamayekta vadagath vidiyata katha karanna igena ganin :no:
    1. ආ.., ගහන්න හොඳයි. තෝ කීවොත් නාකයි?
    2. අපි සමානාත්මතාවය අගය කරන්න මිනිස්සු ඩෝ.
    3. machan pirimi lamayekta vadagath vidiyata katha karanna igena ganin :no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull::dull: ගහන්නේ උන් විතරද බන්...උබ ගෑනුන්ට ගහන එකෙක් දැක්කේ මේ වීඩියෝ එකේ විතරමද ජීවිතේටම? කොච්චර ඔහොම වෙනවද ප්‍රසිද්ද නොවී? ගහන එක අනුමත කරනවා නෙමෙයි...මේ එක සිද්දියක් මාධ්‍ය කාරයෝ අල්ලන් බයිට් එකට ගන්න එක ගැනයි මම කියන්නේ..උබලත් මේ ජරා මීඩියා කාරයොන්ට උල්පන්දම් දෙන්න එපා...ගහපු උන්ට එක පොලිසියත් එක්ක බෙර ගන්න දීපල්ලා...

    මෙහෙම ගරහන එකෙන් වෙන්නේ අර කෙල්ලගෙයි කොල්ලගෙයි චරිත දෙකම දූෂණය වෙන එක විතරයි...දැක්කනේ අර ඉස්කෝලේ යන කොල්ලට වෙච්ච වැඩේ? සේයාගේ සිද්දිය මාධ්‍යකාරයෝ බයිට් එකට අරන් වෙච්ච වැඩේ? අපේ මිනිස්සු ඇයි මේවා මෙච්චර ඉක්මනට අමතක කරන්නේ? :dull::no:
    කතාව ඇත්ත.. ඒත් මේ වීඩියෝ එකක් එලියට ආපු නිසානේ කේස් එක ආවෙ..
    ඔව් ඉතිං.. මීඩියාකාරයො ගැන මං මොකුත් කිව්වෙ නෑනේ සිංහලු..

    සේයගෙ කේස් එකේදි කොල්ලා නිර්දෝෂියි.. ඒක නිසා ඌට මොකුත් කියන්න බෑ කාටවත්.. ඒත් මෙතන සීන් එක වෙනයි.. කොහොමත් ගෑනිගෙ පැත්තෙ වැරැද්ද තිබුණත් සමාජයෙන් දෝශාරෝපන එන්නෙ ඔය කොල්ලට.. දකින දේ, ඇහෙන දේ විතරයි මිනිස්සු විශ්වාස කරන්නෙ..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජොසී;19055108 said:
    1. ආ.., ගහන්න හොඳයි. තෝ කීවොත් නාකයි?
    2. අපි සමානාත්මතාවය අගය කරන්න මිනිස්සු ඩෝ.
    3. machan pirimi lamayekta vadagath vidiyata katha karanna igena ganin :no:

    :lol::lol::lol:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ගෑනිගෙ පැත්තෙ වැරැද්ද තිබුණත් සමාජයෙන් දෝශාරෝපන එන්නෙ ඔය කොල්ලට.. දකින දේ, ඇහෙන දේ විතරයි මිනිස්සු විශ්වාස කරන්නෙ..
    ඒකනෙ! අපි මිනිස්සු නෙ. :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කතාව ඇත්ත.. ඒත් මේ වීඩියෝ එකක් එලියට ආපු නිසානේ කේස් එක ආවෙ..
    ඔව් ඉතිං.. මීඩියාකාරයො ගැන මං මොකුත් කිව්වෙ නෑනේ සිංහලු..

    සේයගෙ කේස් එකේදි කොල්ලා නිර්දෝෂියි.. ඒක නිසා ඌට මොකුත් කියන්න බෑ කාටවත්.. ඒත් මෙතන සීන් එක වෙනයි.. කොහොමත් ගෑනිගෙ පැත්තෙ වැරැද්ද තිබුණත් සමාජයෙන් දෝශාරෝපන එන්නෙ ඔය කොල්ලට.. දකින දේ, ඇහෙන දේ විතරයි මිනිස්සු විශ්වාස කරන්නෙ..


    වැරදියි තමයි බන්...ගෑනුන්ට ගහන්නේ පොන්නයෝ...එකනේ ගොඩක් වෙලාවට පිරිමියෙක් ගෑනුන්ට අත උස්සන්න කලින් දෙපාරක් හිතන්නේ..ගහල ඌ පොන්නයෙක් වෙන්න කැමති නැති නිසානේ..මට ඔය වීඩියෝ එකේ ඉන්න කොල්ලගෙන් වැඩකුත් නැහැ...කෙල්ලගෙන් වැඩකුත් නැහැ...අපේ දේවල් නෙමෙයි නේ...පොලිසියෙන් බලාගනියි බන්...

    ඔය වීඩියෝ කැල්ලක් අල්ලන් මීඩියා වෙස බල්ලන්ට උල්පන්දම් දෙන්න එපා..අපි මෙතන කියන එක වචනයක් ගානේ වෙන්නේ කොහෙවත් ඉන්න උන් දෙන්නෙක්ගේ පුද්ගලිකත්වය අමු අමුවේ වැනසෙන එක...උන් ගහගත්තු එක උන්ගේ දෙයක්...අපි මෙතන කරන්නේත් සුළු පටු අපරාදයක් නෙමෙයිනේ එහෙම බැලුවොත්...අනුන්ගේ වීඩියෝ එකක් නේ රස රස කර කන්නේ..මීඩියා බල්ලොන්ට ඕක රස කෑමක් වෙන්න දෙන්න එපා
    :no::no::dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ සමාජෙ තාමත් තියෙන්නෙ ආදිකාලෙ අදහස්. "වැරැද්දක් කරල නම් මිනියෙක් ගෑනියෙට ගැහුවට කමක් නෑ...," "ගුරුවරු ළමයින්ට ගැහුවට කමක් නෑ..." .....
    :dull::dull:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මේක බම්ප් නොකර ඉදපල්ලකෝ ..ඉවරයි නේ ඉතින් ප්‍රශ්නේ
    ඔව්, බම්ප් නොකර ඉඳහල්ලා මේකත්. ඕං මං ආය කරන්නෑ.
    :lol::lol::lol: :lol::lol::lol:

    අර අහිංසක කොල්ල අද හෙටම අර කෙල්ලව බැඳලා එහෙම සතුටිං ගොඩක් කල් ජීවත් වෙයි.​