චාමර වීරසිංහ ගේ විශේෂත්වය මොකක්ද?
චාමර වීරසිංහ
ඇයි බන් කොල්ලෝ ගොඩක් මූට කැමති?ගතිගුණ හොඳයි ,නිහතමානී.ඒක හරි කියමු.
ඒත් මූ සිංදු අනේ මන්ද මට තේරෙන්නේ නෑ බන්.මොකද කැමතිම ගායකයෙක්
උමාරියාට හොඳටම කියන්ඩ පුලුවන්.ඒත් බලපන්කෝ විවුස් තියෙන්නේ වැඩිපුර චාමරයට අර ""මා නොවන මා "ප්රෝග්රෑම් එකට
මට අර කතාවක් මතක් වුනා ඒ අස්සේ
ජෝතිපාලගේ අවසන් කටයුතු දවසේ සිසිර සේනාරත්න රූපවාහිනියට කිව්ව කතාවක්
ඒ දවස් වල ප්රබුද්ධ ගායකයෝ කියන අය ජෝතිපාලට සිංදු කනවා කියලා බනින කාලයක් තිබ්බලු
ඉතින් දවසක් ජෝතිපාල කනගාටුවෙන් ඇහුවලු සිසිර සේනාරත්නගෙන් "මචන්, මම ප්රබුද්ධ ගායකයෙන් නෙමේද කියලා"
එතනදි සිසිර සේනාරත්න කිව්වේ "මේ මලගෙදරට ආපු මිනිස්සු ප්රමාණය දිහා බැලුවනම් තේරෙයි ජෝතිපාල ප්රබුද්ධ ගායකයෙක්ද නැද්ද කියලා""
මට නොතේරෙන්නේ මොකක්ද උගේ ගායනයේ තියෙන ස්පෙෂල් කොලිටි එක උඹලට හිතෙන හැටියට?