චාමර වීරසිංහ ගේ විශේෂත්වය මොකක්ද?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    චාමර වීරසිංහ ගේ විශේෂත්වය මොකක්ද?

    චාමර වීරසිංහ

    ඇයි බන් කොල්ලෝ ගොඩක් මූට කැමති?ගතිගුණ හොඳයි ,නිහතමානී.ඒක හරි කියමු.

    ඒත් මූ සිංදු අනේ මන්ද මට තේරෙන්නේ නෑ බන්.මොකද කැමතිම ගායකයෙක්:eek:
    උමාරියාට හොඳටම කියන්ඩ පුලුවන්.ඒත් බලපන්කෝ විවුස් තියෙන්නේ වැඩිපුර චාමරයට අර ""මා නොවන මා "ප්‍රෝග්‍රෑම් එකට

    මට අර කතාවක් මතක් වුනා ඒ අස්සේ:nerd:

    ජෝතිපාලගේ අවසන් කටයුතු දවසේ සිසිර සේනාරත්න රූපවාහිනියට කිව්ව කතාවක්

    ඒ දවස් වල ප්‍රබුද්ධ ගායකයෝ කියන අය ජෝතිපාලට සිංදු කනවා කියලා බනින කාලයක් තිබ්බලු

    ඉතින් දවසක් ජෝතිපාල කනගාටුවෙන් ඇහුවලු සිසිර සේනාරත්නගෙන් "මචන්, මම ප්‍රබුද්ධ ගායකයෙන් නෙමේද කියලා"

    එතනදි සිසිර සේනාරත්න කිව්වේ "මේ මලගෙදරට ආපු මිනිස්සු ප්‍රමාණය දිහා බැලුවනම් තේරෙයි ජෝතිපාල ප්‍රබුද්ධ ගායකයෙක්ද නැද්ද කියලා"":eek:

    මට නොතේරෙන්නේ මොකක්ද උගේ ගායනයේ තියෙන ස්පෙෂල් කොලිටි එක උඹලට හිතෙන හැටියට?
    :confused:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    මම දන්නා tharamin weraliyaddata passe poddak e katahadata samahana karanna puluwan katahadak awe chamarage vithrai
    and gahapu cassette 1 .2 .3 niyama sindu tikak thiyenne matanam patta 3ma hit una

    chamara wage apu thawa aya

    1. sumith ashendra
    2. damith asanka

    Monawa unath mageth fav ma singer :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    චාමර ගැන මිනිස්සු හිතං හිටියේ ටකරං සින්දු කියන රස්තියාදුකාරයෙක් කියලා.. මොකද ගොඩක් අය චාමරගේ සින්දු නිවිහැනහිල්ලේ අහලා නෑ... ටකරං මියුසික් තියෙන එක ඇත්ත තමයි.. ඒත් ඒවා නැතුව අහනවනම් ගොඩක් සංවේදී කටහඬක් තියෙන ගායකයෙක් චාමර කියන්නේ.. ඒ වගේම ඉතාම නිහතමානී අහිංසක ගායකයෙක්... සාමාන්‍ය මිනිස්සු එක්ක පොලොවෙ පය ගහලා ඉන්න කොල්ලෙක්... ඕක තමයි විශේශත්වය
     
    • Like
    Reactions: gihan465

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    චාමර ගැන මිනිස්සු හිතං හිටියේ ටකරං සින්දු කියන රස්තියාදුකාරයෙක් කියලා.. මොකද ගොඩක් අය චාමරගේ සින්දු නිවිහැනහිල්ලේ අහලා නෑ... ටකරං මියුසික් තියෙන එක ඇත්ත තමයි.. ඒත් ඒවා නැතුව අහනවනම් ගොඩක් සංවේදී කටහඬක් තියෙන ගායකයෙක් චාමර කියන්නේ.. ඒ වගේම ඉතාම නිහතමානී අහිංසක ගායකයෙක්... සාමාන්‍ය මිනිස්සු එක්ක පොලොවෙ පය ගහලා ඉන්න කොල්ලෙක්... ඕක තමයි විශේශත්වය

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: gihan465

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    ගොඩක් අයට චාමර දිරවන්නෙ නැති එක හෙතුවක් වෙන්න ඔනා සන්ගා tpye එකෙ ටිකක් සඩ්ඩ බද්ද වැඩි සින්දු දෙක තුනක් ප්‍රසිද්ද වෙලා තියෙන එක... එකට හෙතුව මචන් බස් ඩ්‍රවර්ලයි ,රෙඩියෝ චැනලුයි...
    උන්ට ඔන වෙග රිද්ම එවා... එකයි සීන් එක..

    …1.ගාඩි කෙල්ලෙ
    …2. බැද්දට සද වගෙ
    … etc ..etc..

    ඒ වුනට මචන් අහලා බලපන් උගෙ නොමල් ස්ලො සොන්ග්ස් ටිකක්... පට්ට, හිතට වදිනවා .. තෙරුම් තියෙනවා.. ලිරික්ස් මතක තියා ගන්න පුලුවන් .. වැදගතම දෙ කාගෙවත් එකක් කොපි කරලා නෙමේ... හින්දි එකෙ සින්හල එක නෙමේ. ....:yes: :yes:
    …1.සදට සද එලියට..
    …2.සුන්දර රාත්‍රියක්
    …3.අම්මලාගෙ හිත හදන්න..

    …වගෙ සින්දු නම් ගොඩක් තියෙනවා මතකෙට එන්නෙත් නැ එක පාර...

    Last edited:
    • Like
    Reactions: gihan465

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    චාමර ගැන මිනිස්සු හිතං හිටියේ ටකරං සින්දු කියන රස්තියාදුකාරයෙක් කියලා.. මොකද ගොඩක් අය චාමරගේ සින්දු නිවිහැනහිල්ලේ අහලා නෑ... ටකරං මියුසික් තියෙන එක ඇත්ත තමයි.. ඒත් ඒවා නැතුව අහනවනම් ගොඩක් සංවේදී කටහඬක් තියෙන ගායකයෙක් චාමර කියන්නේ.. ඒ වගේම ඉතාම නිහතමානී අහිංසක ගායකයෙක්... සාමාන්‍ය මිනිස්සු එක්ක පොලොවෙ පය ගහලා ඉන්න කොල්ලෙක්... ඕක තමයි විශේශත්වය

    up
     
    • Like
    Reactions: gihan465

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    චාමර ගැන මිනිස්සු හිතං හිටියේ ටකරං සින්දු කියන රස්තියාදුකාරයෙක් කියලා.. මොකද ගොඩක් අය චාමරගේ සින්දු නිවිහැනහිල්ලේ අහලා නෑ... ටකරං මියුසික් තියෙන එක ඇත්ත තමයි.. ඒත් ඒවා නැතුව අහනවනම් ගොඩක් සංවේදී කටහඬක් තියෙන ගායකයෙක් චාමර කියන්නේ.. ඒ වගේම ඉතාම නිහතමානී අහිංසක ගායකයෙක්... සාමාන්‍ය මිනිස්සු එක්ක පොලොවෙ පය ගහලා ඉන්න කොල්ලෙක්... ඕක තමයි විශේශත්වය
    :yes::yes::yes::yes::yes::yes:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    චාමර ගැන මිනිස්සු හිතං හිටියේ ටකරං සින්දු කියන රස්තියාදුකාරයෙක් කියලා.. මොකද ගොඩක් අය චාමරගේ සින්දු නිවිහැනහිල්ලේ අහලා නෑ... ටකරං මියුසික් තියෙන එක ඇත්ත තමයි.. ඒත් ඒවා නැතුව අහනවනම් ගොඩක් සංවේදී කටහඬක් තියෙන ගායකයෙක් චාමර කියන්නේ.. ඒ වගේම ඉතාම නිහතමානී අහිංසක ගායකයෙක්... සාමාන්‍ය මිනිස්සු එක්ක පොලොවෙ පය ගහලා ඉන්න කොල්ලෙක්... ඕක තමයි විශේශත්වය

    Exactly :yes::yes: