චාමර සම්පත්ට මොළේ තියෙනවා ප්‍රලිමෙන්තු කතානායකට වඩා

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    යකෝ මමත් හිතුවේ නැහැ මූ මෙච්චර දෙයක් දන්නවා කියලා🤣
    මූ කුණු ට්‍රැක්ටර ඒකක වැඩ කරපු පොරක් කියලා වගේ නම් මතකයි

    මූ දැන් තඩියා වගේ හිටියට ඒ කාලේ පාරේ ඵහාට මෙහාට දවසම අැවිද අැවිද හිටපු ඵකෙක්..පොඩි කාලේ ඉඳන් මූ හිටපු පලාතේ පාරේ වඩේ විකුණලා..සෑහෙන්න අත්දැකීම් අැති රට ගැන රටේ මිනිස්සු ගැන..ඒ පැත්තේ මිනිස්සු මූට හෙනම භක්තිය.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඩෝබි ජෙප්පා - අවුරුදු 70ක්...

    ප්‍රතිපත්ති වලට අනුරයියට දුන්න මම be like:
    ඒක නවත්වන්න තමයි පකෝ NPP එක ආවේ, ජනාධිපතිකමයි, 2/3 හැම දේම ලැබිලා තාමත් අවුරුදු 70 ලබ්බ කියවනවනම් ඔලුව ගහගෙන මැරියන්

    Disappointed Will Ferrell GIF by PeacockTV
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,250
    113
    දෙහිවල
    පොරගෙන් මේ වගේ කතාවක් නම් බලාපොරොත්තු උනෙම නැහැ.
    1994 ඉදන් පැරදිලා නැද්ද?
    බය නැතුව ඉල්ලුවා හැබැයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මූ දැන් තඩියා වගේ හිටියට ඒ කාලේ පාරේ ඵහාට මෙහාට දවසම අැවිද අැවිද හිටපු ඵකෙක්..පොඩි කාලේ ඉඳන් මූ හිටපු පලාතේ පාරේ වඩේ විකුණලා..සෑහෙන්න අත්දැකීම් අැති රට ගැන රටේ මිනිස්සු ගැන..ඒ පැත්තේ මිනිස්සු මූට හෙනම භක්තිය.
    ට්‍රැක්ටර එකක නේද සම්පත් වැඩ කරා කියලා අහලා තියෙන්නේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    බලාගෙන යනකොට කාලකන්නි වැඩ බැරි පච කයිවාරු JVP මාලිමා ආණ්ඩුව මාස 4ට අතුරැ සම්මත ගිණුම හදාගෙන තියන්නෙත් රනිල්ගේ 2024 අයවැය copy කරලා 3ට කඩලා :lol:

    මහා ආචාර්ය මහාචාර්ය බුජ්ජිමතුන්, හොර උපාධි කාරයෝ 159ක් ඉන්න JVP මාලිමා ආණ්ඩුවට ගහන්න චාමර සම්පත් විතරක් උනත් ඇති වගේ
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    පාරේ වඩේ විකුණලා..සෑහෙන්න අත්දැකීම් අැති රට ගැන රටේ මිනිස්සු ගැන..ඒ පැත්තේ මිනිස්සු මූට හෙනම භක්තිය.
    ඔව් අපේ පැත්තෙ කොල්ලො ටිකක් හෙල්මට් වලිනුත් නෙලුවා දවසක් මූට
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොද නැති උන් පාර්ලිමේන්තු යවන්න එපා කියලා කියනකොට බදුල්ලේ මිනිස්සු මේ මිනිහාව එවන්න ඇත්තේ හොද හින්දා නේ.

    එක හින්දා පිලිගන්න වෙනවා හොද කෙනෙක් කියලා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113

    හුත්තො අර ලපටි රැඩිකල් පොන්නයෝ ටික "හරකෙක්" කියලා ලේබල් කරපු එකා නේද මෙ? කටයි පුකයි වහන් අරුන් ලැජ්ජ නැතුව ආහන් ඉන්නව කියපන්කො 🤭 🤭