චාමර remake

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    https://www.youtube.com/watch?v=LoJWlqEfRB8

    https://www.youtube.com/watch?v=WZ0UJBuLfK8

    මේක video එකක් විදියට දාන්න බෑනේ සහෝ. පුළුවන් නම් දන්නා කෙනෙක් කියල දෙනවද. ලොකු උදව්වක්

    යූටියුබ් වීඩියෝ url එල් එකේ ඔන්න ඔය රතු පාට ටික විතරක් කොපි කරල අරගෙන, ටුල් පැලට් එකේ තියෙන යූටියුබ් මෙව්ව එක ක්ලික් කරලා ඒ ටැග් දෙක අතරට දාන්න...:)

    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම

    යූටියුබ් වීඩියෝ url එල් එකේ ඔන්න ඔය රතු පාට ටික විතරක් කොපි කරල අරගෙන, ටුල් පැලට් එකේ තියෙන යූටියුබ් මෙව්ව එක ක්ලික් කරලා ඒ ටැග් දෙක අතරට දාන්න...:)

    ස්තුතියි සහෝ.....
    ඔන්න වීඩියෝ එක පේන්න දැම්මා
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    යාලුවෝ එක්ක බලද්දි හිනා යනවා :lol:එත් තනියම බලද්දි මේ සිද්දිය කොච්චර දුක්ද ? වෙදානවක් ද? මෙක පිටිපස්සේ තියෙන්නේ කියලා අවංක මගේ පපුව කියනවා :sorry: , එත් මේ කෙල්ල මාධ්‍යදි කිව්වා "ලිද මගේ නම්, මම ලිදේ නම් ,ඇයි කාටත් වෙදනා" කියලා, ඔන්න එතකොට නම් චාමර මටත් මල පැන්න :angry: මේ හූ.... ඉදා චාරාර්....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :angry: