Status
Not open for further replies.
Aug 19, 2014
25
3
0
මම ඔබලාට කියනවා චාමලී කියන්නේ කෙල්ලෙක් ලෙස වෙස් වලා ගත්ත පුරුෂයෙක් කියල. මේකේ ඉන්න නුගත් පිරිස කොල්ලෙකුට පැණි හලන් දඟලයි.
 
prabo22

Well-known member
  • May 25, 2010
    12,612
    1,555
    113
    me dhawas wala mal dhagena account hadana uthumanan la godai,, ai umbata kalisama paath karala pennuwada? hehe
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉතිං බොට තියන අමාරුව මොකක්ද? අනේ නිකං පලයං බං යන්න මෙතන ෆේක් වලින් ඇවිල්ලා ඕනෙ නැති ප්‍රශ්න හදනවා.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    ඉතිං බොට තියන අමාරුව මොකක්ද? අනේ නිකං පලයං බං යන්න මෙතන ෆේක් වලින් ඇවිල්ලා ඕනෙ නැති ප්‍රශ්න හදනවා.

    :rofl: කුරු කුරු ගාන්න රිදිලා...... :lol:

    ෆේක් එකක් ෆෝම් කරහන් බං නිවාඩු දවසේ...... :P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උතුමාණෝ තමංගේ ඇක්ස් රේ විශන් එකෙන් මේකේ ඉන්න යූසර්ස්ලගේ ජංගි අස්සට එබී බැලීම තරයේ හෙලා දකිනවා :angry::angry::angry::dull::dull::dull:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    බින්දු;17075653 said:
    උතුමාණෝ තමංගේ ඇක්ස් රේ විශන් එකෙන් මේකේ ඉන්න යූසර්ස්ලගේ ජංගි අස්සට එබී බැලීම තරයේ හෙලා දකිනවා :angry::angry::angry::dull::dull::dull:

    :shocked: හෆොයි...... :lol: හුටුමානෝ ලිදේ......
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,555
    5,684
    113
    :lol: ඇත්ත ඇත්ත ... ඉතින් හුතුමාණනි ඔබ හුතුමාගේ බලය උපයෝගී කරගෙන බැරිද ඒ පිරිමියාව ගැහැනියක් කරන්න ...
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    ඉතින් මොකද්ද අපි දැන් කරන්න ඕනෙ?
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    බින්දු;17075653 said:
    උතුමාණෝ තමංගේ ඇක්ස් රේ විශන් එකෙන් මේකේ ඉන්න යූසර්ස්ලගේ ජංගි අස්සට එබී බැලීම තරයේ හෙලා දකිනවා :angry::angry::angry::dull::dull::dull:

    උබ ඕක කිව්වෙ කටින්ද?
    උතුමා ජබුක්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ෆින්ෆා උතුමාණෝ;17075591 said:
    මම ඔබලාට කියනවා චාමලී කියන්නේ කෙල්ලෙක් ලෙස වෙස් වලා ගත්ත පුරුෂයෙක් කියල. මේකේ ඉන්න නුගත් පිරිස කොල්ලෙකුට පැණි හලන් දඟලයි.

    :lol: :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව.:baffled:.:rolleyes:අ.නි.වැ.බ.ය.ම.ය...:angry:
     
    Status
    Not open for further replies.