චාලි_වෙනුවෙන් විරෝධයක්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    චාලි_වෙනුවෙන් විරෝධයක්

    චාලි වෙනුවෙන් විරෝධතාවයක්-හෝඩුවාවකට මුදලින් ලක්ෂ එක හමාරක්

    මීගමුව - කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි ලැබ්රඩෝ වර්ගයට අයත් ‘‘චාලි’’ නැමති සුනඛයාට භූමිතෙල් දමා ගිනි තබා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් හා රට තුළ සතුන් අකාලයෙ මිය යාම හේතුවෙන් හෙට(04) මීගමුව නගරයේ විරෝධතාවයක් පැවැත්වීමට නියමිත බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    මෙම විරෝධතාවය Save a paw with love සතුන් සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කරන අතර සියලුම සත්ව සංවිධාන මෙම විරෝධතාවය සඳහා එක් වෙනු ඇතැයි අපේක්ෂා කරයි.

    කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි ලැබ්රඩෝ වර්ගයට අයත් ‘‘චාලි’’ නැමති සුනඛයාට භූමිතෙල් දමා ගිනි තබා මරා දැමු පුද්ගලයා පිළිබඳ කිසියම් හෝ හෝඩුවාක් ලබා දෙන පුද්ගලයෙකුට ලක්ෂ එක හාමාරක මුදලක් ලබා දෙන බව Save a paw with love සංවිධානය පැවසීය.

    මේ අතර මෙම සංවිධානය මඟින් ජනාවාරි 05 දා මේ පිළිබඳ අග්‍රාමාත්‍යවරයා සමඟද සාකච්ඡාවක් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

    එහිදී සතුන් සම්බන්ධයෙන් පණතක් ස්ථාපිත කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඉල්ලීම් කරන බව වාර්තා වෙයි.

    සුනඛයෙකු ගිනි තබා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය විසින් මේ වන විටත් පරීක්ෂණය ක්‍රියාත්මක කරයි.

    මීගමුව - කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි ලැබ්රඩෝ වර්ගයට අයත් ‘‘චාලි’’ නැමති සුනඛයාට මෙලෙස භූමිතෙල් දමා ගිනි තබා තිබුණේ පසුගිය දෙසැම්බර් 31 වනදා අළුයම් කාලයේදිය.

    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    මෙය ලංකාව මිස ඇමරිකාව නොවේ.. මුලින්ම මේ රටේ සිදුවන මිනිස් දූශන වංචා සහ අනෙකුත් අපරාද නවත්තන්ඩ කටයුතු කරමු. එහෙම කරලා රට දිව්නු උනයින් පස්සේ අපිට බල්ලෝ ගැන වද වෙන්න පුලුවන්. ඇමරිකාව වගේ රටවල මිනිස්සු ඔයවගේ දේවල් කරන්නෙ උන්ට වෙන ප්‍රශ්න නැති නිසා. හරියට එදා වේලවත් කන්ඩ නැති මිනිස්සු ඉන්න රටේ බල්ලන්ට මොන කැම්පේන්ද බන්. බල්ලෙක්ව එහෙම මරන්ඩ මිනිස්සුන්ට අයිතියක් නෑ තමයි. මේ රටේ දවසකට පාරේ ඉන්න බල්ලෝ කීදෙනෙක් මැරෙනවද. ඉස්සෙල්ල රට හරි පාරට ගමු. පස්සෙ පුලුවන් චාර්ලිට සාදාරනයක් කරන්න.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,867
    8,208
    113
    Kotahena

    උඹ කියන්නේ Charly වෙනුවෙන් සාධාරණය පේන තෙක් මානයක නෑ කියන එක.

    රට ගොඩ යන්න බලාපොරොත්තුවක් තියන්න වත් පුළුවන් ද? මේ රට ගොඩ යන්නේ නෑ මිනිහෝ උබට ඒක තේරෙන්නෙ නැද්ද?
     
    එහෙනන් බල්ලන්ට මොන කැම්පේන්ද මිනිහෝ..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මෙය ලංකාව මිස ඇමරිකාව නොවේ.. මුලින්ම මේ රටේ සිදුවන මිනිස් දූශන වංචා සහ අනෙකුත් අපරාද නවත්තන්ඩ කටයුතු කරමු. එහෙම කරලා රට දිව්නු උනයින් පස්සේ අපිට බල්ලෝ ගැන වද වෙන්න පුලුවන්. ඇමරිකාව වගේ රටවල මිනිස්සු ඔයවගේ දේවල් කරන්නෙ උන්ට වෙන ප්‍රශ්න නැති නිසා. හරියට එදා වේලවත් කන්ඩ නැති මිනිස්සු ඉන්න රටේ බල්ලන්ට මොන කැම්පේන්ද බන්. බල්ලෙක්ව එහෙම මරන්ඩ මිනිස්සුන්ට අයිතියක් නෑ තමයි. මේ රටේ දවසකට පාරේ ඉන්න බල්ලෝ කීදෙනෙක් මැරෙනවද. ඉස්සෙල්ල රට හරි පාරට ගමු. පස්සෙ පුලුවන් චාර්ලිට සාදාරනයක් කරන්න.

    ohoma hamadema skip karanna ba bro
    horek gedara paniddi kiwwoth mawa allanna kalin maha banku hora allala inna kiyala api atha arinawada :P
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙය ලංකාව මිස ඇමරිකාව නොවේ.. මුලින්ම මේ රටේ සිදුවන මිනිස් දූශන වංචා සහ අනෙකුත් අපරාද නවත්තන්ඩ කටයුතු කරමු. එහෙම කරලා රට දිව්නු උනයින් පස්සේ අපිට බල්ලෝ ගැන වද වෙන්න පුලුවන්. ඇමරිකාව වගේ රටවල මිනිස්සු ඔයවගේ දේවල් කරන්නෙ උන්ට වෙන ප්‍රශ්න නැති නිසා. හරියට එදා වේලවත් කන්ඩ නැති මිනිස්සු ඉන්න රටේ බල්ලන්ට මොන කැම්පේන්ද බන්. බල්ලෙක්ව එහෙම මරන්ඩ මිනිස්සුන්ට අයිතියක් නෑ තමයි. මේ රටේ දවසකට පාරේ ඉන්න බල්ලෝ කීදෙනෙක් මැරෙනවද. ඉස්සෙල්ල රට හරි පාරට ගමු. පස්සෙ පුලුවන් චාර්ලිට සාදාරනයක් කරන්න.

    කරන උන් කරපුවාවෙ බන් . පොඩි දැනුවත්වීමක් හරි වෙනවනෙ :nerd::nerd::nerd:
     
    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    ohoma hamadema skip karanna ba bro
    horek gedara paniddi kiwwoth mawa allanna kalin maha banku hora allala inna kiyala api atha arinawada :P

    ඒ මොන මෝඩ කතාවක්ද. මං කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. බල්ලන්ට සාදාරනය හොයන්න කෑම්පේන් කරන එකේ කැම්පේන් කරපන්කො ගෑනු ලමයි දූශනය වෙන එකට විරුද්දව. නැත්තන් ලමා මෙහෙකාර සේවයට විරුද්දව. එහෙමත් නැත්තන් බල්ලෝ බලල්ලු වගේ මිනිස්සුන්ව මරලා දාන එකට විරුද්දව. එහෙම නැතුව බල්ලන්ට මොන කැම්පේන්ද බන්
     
    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    කරන උන් කරපුවාවෙ බන් . පොඩි දැනුවත්වීමක් හරි වෙනවනෙ :nerd::nerd::nerd:

    ඔවා මේ බොරුවට පොශ් වෙන්නයි වැඩක් පලක් නොකර පිනා ගහන්න ඉන්න උන්ගේ වැඩ. නැතුව ඇත්තටම බල්ලා ගැන දුකකින් කරන ඒවා නෙමෙයි. පිට රටවලින් ආදාර අරගන්න ගහන ගේම්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,867
    8,208
    113
    Kotahena
    ඒ මොන මෝඩ කතාවක්ද. මං කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. බල්ලන්ට සාදාරනය හොයන්න කෑම්පේන් කරන එකේ කැම්පේන් කරපන්කො ගෑනු ලමයි දූශනය වෙන එකට විරුද්දව. නැත්තන් ලමා මෙහෙකාර සේවයට විරුද්දව. එහෙමත් නැත්තන් බල්ලෝ බලල්ලු වගේ මිනිස්සුන්ව මරලා දාන එකට විරුද්දව. එහෙම නැතුව බල්ලන්ට මොන කැම්පේන්ද බන්

    ලමා මෙහෙකාර දූෂණය කරන්න කලින් කොච්චර දේවල් තියෙනවද කරන්න. පොඩි ලමයින්ට වෙන ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න කලින් ලොකු මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න එපැයි මොඩ ආත්මාර්ථකාමී සිංහලයෝ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,867
    8,208
    113
    Kotahena
    ඔවා මේ බොරුවට පොශ් වෙන්නයි වැඩක් පලක් නොකර පිනා ගහන්න ඉන්න උන්ගේ වැඩ. නැතුව ඇත්තටම බල්ලා ගැන දුකකින් කරන ඒවා නෙමෙයි. පිට රටවලින් ආදාර අරගන්න ගහන ගේම්.

    ලමා දූෂණය, මෙහෙකාර සේවනය කියන්නෙත් පිටරටින් සල්ලි අරගන්න ගහන game තමයී මිනිහාෙ
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මෙය ලංකාව මිස ඇමරිකාව නොවේ.. මුලින්ම මේ රටේ සිදුවන මිනිස් දූශන වංචා සහ අනෙකුත් අපරාද නවත්තන්ඩ කටයුතු කරමු. එහෙම කරලා රට දිව්නු උනයින් පස්සේ අපිට බල්ලෝ ගැන වද වෙන්න පුලුවන්. ඇමරිකාව වගේ රටවල මිනිස්සු ඔයවගේ දේවල් කරන්නෙ උන්ට වෙන ප්‍රශ්න නැති නිසා. හරියට එදා වේලවත් කන්ඩ නැති මිනිස්සු ඉන්න රටේ බල්ලන්ට මොන කැම්පේන්ද බන්. බල්ලෙක්ව එහෙම මරන්ඩ මිනිස්සුන්ට අයිතියක් නෑ තමයි. මේ රටේ දවසකට පාරේ ඉන්න බල්ලෝ කීදෙනෙක් මැරෙනවද. ඉස්සෙල්ල රට හරි පාරට ගමු. පස්සෙ පුලුවන් චාර්ලිට සාදාරනයක් කරන්න.

    බල්ලෙක් වත් හදපු නැති කොම්පියුටර් / ෆෝන් මත්තෙම ඉන්න දැන් කලේ ඉන්න නව පරපුරට මේක එච්චර ලොකු දෙයක් නෙවෙයි... ඕක කරන්න ඇත්තෙත් ඔය වගේම පහරයෙක් ....
    . :(
     
    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    ලමා මෙහෙකාර දූෂණය කරන්න කලින් කොච්චර දේවල් තියෙනවද කරන්න. පොඩි ලමයින්ට වෙන ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න කලින් ලොකු මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න එපැයි මොඩ ආත්මාර්ථකාමී සිංහලයෝ

    :lol::lol:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මෙය ලංකාව මිස ඇමරිකාව නොවේ.. මුලින්ම මේ රටේ සිදුවන මිනිස් දූශන වංචා සහ අනෙකුත් අපරාද නවත්තන්ඩ කටයුතු කරමු. එහෙම කරලා රට දිව්නු උනයින් පස්සේ අපිට බල්ලෝ ගැන වද වෙන්න පුලුවන්. ඇමරිකාව වගේ රටවල මිනිස්සු ඔයවගේ දේවල් කරන්නෙ උන්ට වෙන ප්‍රශ්න නැති නිසා. හරියට එදා වේලවත් කන්ඩ නැති මිනිස්සු ඉන්න රටේ බල්ලන්ට මොන කැම්පේන්ද බන්. බල්ලෙක්ව එහෙම මරන්ඩ මිනිස්සුන්ට අයිතියක් නෑ තමයි. මේ රටේ දවසකට පාරේ ඉන්න බල්ලෝ කීදෙනෙක් මැරෙනවද. ඉස්සෙල්ල රට හරි පාරට ගමු. පස්සෙ පුලුවන් චාර්ලිට සාදාරනයක් කරන්න.

    Hariyata hari
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,923
    28,843

    Umba dannewada americawe kochchera murders/rapes wenewada kiyela? :rofl:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    bump ++
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මෙය ලංකාව මිස ඇමරිකාව නොවේ.. මුලින්ම මේ රටේ සිදුවන මිනිස් දූශන වංචා සහ අනෙකුත් අපරාද නවත්තන්ඩ කටයුතු කරමු. එහෙම කරලා රට දිව්නු උනයින් පස්සේ අපිට බල්ලෝ ගැන වද වෙන්න පුලුවන්. ඇමරිකාව වගේ රටවල මිනිස්සු ඔයවගේ දේවල් කරන්නෙ උන්ට වෙන ප්‍රශ්න නැති නිසා. හරියට එදා වේලවත් කන්ඩ නැති මිනිස්සු ඉන්න රටේ බල්ලන්ට මොන කැම්පේන්ද බන්. බල්ලෙක්ව එහෙම මරන්ඩ මිනිස්සුන්ට අයිතියක් නෑ තමයි. මේ රටේ දවසකට පාරේ ඉන්න බල්ලෝ කීදෙනෙක් මැරෙනවද. ඉස්සෙල්ල රට හරි පාරට ගමු. පස්සෙ පුලුවන් චාර්ලිට සාදාරනයක් කරන්න.

    ගොනෝ... දකින දකින හැම එකටම "ඕව මොනවද ඔයිට වඩා ප්‍රශ්න මේ රටේ තියෙනවා" කියල ignore කරන්න එපා. වරදක් දැක්කම ඒක පොඩියට බලන්න එපා. පොඩි පොඩි වැරදි ගොඩක් එකතුවෙලා තමයි මේ රට අද මේ තැනට ඇවිල්ල තියෙන්නේ.
     
    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    Umba dannewada americawe kochchera murders/rapes wenewada kiyela? :rofl:

    ඒවට එහෙ ජස්ටිස් සිස්ටම් එකක් තියෙනව බ්‍රෝ ලංකාවේ වගේ කරප්ට් වෙච්ච සිස්ටම් එකක් නෙවෙයි.