තර්කාණුකූලව වෙන්න බැරි ගොඩක් දේවල් මේ ලෝකෙ වෙනව
නෑ නෑදෑ භීතිකාව![]()

ඒ ක්වන්ටම් පාටිකල් වල හැසිරීම විතරයි,,,,
විශාල වස්තු වල හැසිරීම පුරෝකතනය කරන්න පුලුවන්,,,

නෑ විශාල වස්තුත් අතර්කානුකූලව හැසිරෙනව. උදාහරණෙකට සමාජය ඔයාගෙ අක්කි ගැන දරන ආකල්පය
එහෙම නෙමෙයි,
කලු කැත කොට මිනුස්සුන් වෙනුවෙන් අනිත් මිනිස්සු කැප වෙන්ව නම් අනිත් කලු කැත කොට මිනිස්සු වෙනුවෙනුත් අනිත් මිනිස්සු කැපවෙන්න ඕනෙ...
ඒත් අනිත් කලු කැත කොට මිනිස්සු ඒගොල්ලො කලුයි කැතයි කොටයි කියල දැනගෙන තියන්ව අනිත් මිනිස්සුන්ගෙන්..
ඒත් අපේ අක්කිට ඒක දැනෙන්න ඇරල නෑ අනිත් මිනිස්සු...
එතකොට අනිත් කලු කැත කොට මිනිස්සුයි අපේ අක්කියි අතර වෙනසක් තියනව
ඔයාගෙ යටිහිත දන්නව ඒක තමා ඇත්ත කියල 
අක්ක කැතයි කිව්ව කියල ඔයාගෙ හිතේ වේදනාවට ඔහොම කියන්නෙ කියල මං දන්නවඔයාගෙ යටිහිත දන්නව ඒක තමා ඇත්ත කියල
![]()


කටුස්සෝ අවුලක් නැද්ද![]()
මම කලිනුත් කිව්වෙ මගේ යටිහිතෙන් ඇති වැඩක් නෑ , උබ කිව්ව කතාව වැරදි කියල...
fact : අක්ක ලස්සනයි , ආකර්ශනීයයි ඒකයි කොල්ලො පස්සෙන් එන්නෙ.![]()

උඹට ඇක්කටම ඔය අක්ක ලස්සනයි කියල හිතෙනවද බං ?![]()

පොත් ටික නං තියෙනවා දැන් කවුරුත් පොත් කියවන්නේ නෑ වගේකටුස්සා පොත් ට්රේඩ් එක කෝ බන්. දැක්කේ නෑ කාලෙකින්. සීට් එකට මුකුත් වැටිලත් නෑ
ඔව් මෙයා![]()


ඊරිසියයි
ඔව්. ලස්සනක් තියනව..![]()
අක්කව දැක්කාම උඹව මස්සිනා කරගන්නවත් හිතෙන්නෑ ඇත්තමයි 
ඌ මෙච්චර ට්රයි කරන මට කැමති නෑ,,,
ඔයාට කැමති...
දුකයි,ඊරිසියයි
![]()

මට පේන්නෙ කැතට බංඅක්කව දැක්කාම උඹව මස්සිනා කරගන්නවත් හිතෙන්නෑ ඇත්තමයි
![]()

ටුපක් මට කැමතියි මම ටුපක්ට අකමැතියි.ඌ මෙච්චර ට්රයි කරන මට කැමති නෑ,,,
ඔයාට කැමති...
දුකයි,ඊරිසියයි
![]()



මගේ අවතාරෙ පින්තූරෙ පොඩියටනෙ පේන්නෙ ඒක නිසා මූන ඉදිමිලා වගේ පේන්නෙ... ඇත්තට එහෙම නෑ,,,![]()
ඇත්කට එහෙනං ඔයිට වඩා කැත ඇතිකටුස්ස හෙලුවෙන් ගස් නගිනවනෙ ඒක හින්ද වෙන්න ඇති![]()

ටුපක් මට කැමතියි මම ටුපක්ට අකමැතියි.
කසුන් ටුපක්ට කැමතියි ටුපක් කසුන්ට අකමැතියි
කොටස් දාහක දෙදාහක මෙගා නාට්ටියක් ලියන්න පුළුවන් ඔය ටික දාල.![]()

ටුපක් මට කැමතියි මම ටුපක්ට අකමැතියි.
කසුන් ටුපක්ට කැමතියි ටුපක් කසුන්ට අකමැතියි
කොටස් දාහක දෙදාහක මෙගා නාට්ටියක් ලියන්න පුළුවන් ඔය ටික දාල.![]()

ඇත්කට එහෙනං ඔයිට වඩා කැත ඇති

ඒ මෙගා නාට්ටියෙ ඔයා හෙලුවෙන් ගහක් උඩ ඉන්න දර්ශනේකුත් තියෙනව නේද ?![]()
