චැට් කරහල්ලාකො

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තර්කාණුකූලව වෙන්න බැරි ගොඩක් දේවල් මේ ලෝකෙ වෙනව :P

    නෑ නෑදෑ භීතිකාව :dull:

    ඒ ක්වන්ටම් පාටිකල් වල හැසිරීම විතරයි,,,,
    විශාල වස්තු වල හැසිරීම පුරෝකතනය කරන්න පුලුවන්,,,:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ ක්වන්ටම් පාටිකල් වල හැසිරීම විතරයි,,,,
    විශාල වස්තු වල හැසිරීම පුරෝකතනය කරන්න පුලුවන්,,,:P

    නෑ විශාල වස්තුත් අතර්කානුකූලව හැසිරෙනව. උදාහරණෙකට සමාජය ඔයාගෙ අක්කි ගැන දරන ආකල්පය :P

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ විශාල වස්තුත් අතර්කානුකූලව හැසිරෙනව. උදාහරණෙකට සමාජය ඔයාගෙ අක්කි ගැන දරන ආකල්පය :P

    එහෙම නෙමෙයි,

    කලු කැත කොට මිනුස්සුන් වෙනුවෙන් අනිත් මිනිස්සු කැප වෙන්ව නම් අනිත් කලු කැත කොට මිනිස්සු වෙනුවෙනුත් අනිත් මිනිස්සු කැපවෙන්න ඕනෙ...
    ඒත් අනිත් කලු කැත කොට මිනිස්සු ඒගොල්ලො කලුයි කැතයි කොටයි කියල දැනගෙන තියන්ව අනිත් මිනිස්සුන්ගෙන්..
    ඒත් අපේ අක්කිට ඒක දැනෙන්න ඇරල නෑ අනිත් මිනිස්සු...
    එතකොට අනිත් කලු කැත කොට මිනිස්සුයි අපේ අක්කියි අතර වෙනසක් තියනව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම නෙමෙයි,

    කලු කැත කොට මිනුස්සුන් වෙනුවෙන් අනිත් මිනිස්සු කැප වෙන්ව නම් අනිත් කලු කැත කොට මිනිස්සු වෙනුවෙනුත් අනිත් මිනිස්සු කැපවෙන්න ඕනෙ...
    ඒත් අනිත් කලු කැත කොට මිනිස්සු ඒගොල්ලො කලුයි කැතයි කොටයි කියල දැනගෙන තියන්ව අනිත් මිනිස්සුන්ගෙන්..
    ඒත් අපේ අක්කිට ඒක දැනෙන්න ඇරල නෑ අනිත් මිනිස්සු...
    එතකොට අනිත් කලු කැත කොට මිනිස්සුයි අපේ අක්කියි අතර වෙනසක් තියනව

    අක්ක කැතයි කිව්ව කියල ඔයාගෙ හිතේ වේදනාවට ඔහොම කියන්නෙ කියල මං දන්නව :( ඔයාගෙ යටිහිත දන්නව ඒක තමා ඇත්ත කියල :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අක්ක කැතයි කිව්ව කියල ඔයාගෙ හිතේ වේදනාවට ඔහොම කියන්නෙ කියල මං දන්නව :( ඔයාගෙ යටිහිත දන්නව ඒක තමා ඇත්ත කියල :sorry:

    මම කලිනුත් කිව්වෙ මගේ යටිහිතෙන් ඇති වැඩක් නෑ , උබ කිව්ව කතාව වැරදි කියල...:P
    fact : අක්ක ලස්සනයි , ආකර්ශනීයයි ඒකයි කොල්ලො පස්සෙන් එන්නෙ.
    :)
     
    New Rastha Boy

    Junior member
  • Dec 2, 2017
    116
    10
    18
    කටුස්සෝ අවුලක් නැද්ද :baffled:

    කටුස්සා පොත් ට්‍රේඩ් එක කෝ බන්. දැක්කේ නෑ කාලෙකින්. සීට් එකට මුකුත් වැටිලත් නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම කලිනුත් කිව්වෙ මගේ යටිහිතෙන් ඇති වැඩක් නෑ , උබ කිව්ව කතාව වැරදි කියල...:P
    fact : අක්ක ලස්සනයි , ආකර්ශනීයයි ඒකයි කොල්ලො පස්සෙන් එන්නෙ.
    :)

    උඹට ඇක්කටම ඔය අක්ක ලස්සනයි කියල හිතෙනවද බං ? :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සා පොත් ට්‍රේඩ් එක කෝ බන්. දැක්කේ නෑ කාලෙකින්. සීට් එකට මුකුත් වැටිලත් නෑ
    පොත් ටික නං තියෙනවා දැන් කවුරුත් පොත් කියවන්නේ නෑ වගේ :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව්. ලස්සනක් තියනව.. :yes:

    මට පේන්නෙ කැතට බං :( අක්කව දැක්කාම උඹව මස්සිනා කරගන්නවත් හිතෙන්නෑ ඇත්තමයි :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ මෙච්චර ට්‍රයි කරන මට කැමති නෑ,,,:(
    ඔයාට කැමති...:(
    දුකයි,:( ඊරිසියයි:growl:

    කටුස්ස හෙලුවෙන් ගස් නගිනවනෙ ඒක හින්ද වෙන්න ඇති :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට පේන්නෙ කැතට බං :( අක්කව දැක්කාම උඹව මස්සිනා කරගන්නවත් හිතෙන්නෑ ඇත්තමයි :baffled:

    මගේ අවතාරෙ පින්තූරෙ පොඩියටනෙ පේන්නෙ ඒක නිසා මූන ඉදිමිලා වගේ පේන්නෙ... ඇත්තට එහෙම නෑ,,,:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ මෙච්චර ට්‍රයි කරන මට කැමති නෑ,,,:(
    ඔයාට කැමති...:(
    දුකයි,:( ඊරිසියයි:growl:
    ටුපක් මට කැමතියි මම ටුපක්ට අකමැතියි. :baffled:
    කසුන් ටුපක්ට කැමතියි ටුපක් කසුන්ට අකමැතියි :baffled:

    කොටස් දාහක දෙදාහක මෙගා නාට්ටියක් ලියන්න පුළුවන් ඔය ටික දාල. :shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මගේ අවතාරෙ පින්තූරෙ පොඩියටනෙ පේන්නෙ ඒක නිසා මූන ඉදිමිලා වගේ පේන්නෙ... ඇත්තට එහෙම නෑ,,,:baffled:

    :dull: ඇත්කට එහෙනං ඔයිට වඩා කැත ඇති
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ටුපක් මට කැමතියි මම ටුපක්ට අකමැතියි. :baffled:
    කසුන් ටුපක්ට කැමතියි ටුපක් කසුන්ට අකමැතියි :baffled:

    කොටස් දාහක දෙදාහක මෙගා නාට්ටියක් ලියන්න පුළුවන් ඔය ටික දාල. :shocked:

    ඒ මෙගා නාට්ටියෙ ඔයා හෙලුවෙන් ගහක් උඩ ඉන්න දර්ශනේකුත් තියෙනව නේද ? :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ටුපක් මට කැමතියි මම ටුපක්ට අකමැතියි. :baffled:
    කසුන් ටුපක්ට කැමතියි ටුපක් කසුන්ට අකමැතියි :baffled:

    කොටස් දාහක දෙදාහක මෙගා නාට්ටියක් ලියන්න පුළුවන් ඔය ටික දාල. :shocked:

    :(

    :dull: ඇත්කට එහෙනං ඔයිට වඩා කැත ඇති

    බහුතර මිනුස්සු කියන්නෙ ලස්සනයි කියල :)

    ඒ මෙගා නාට්ටියෙ ඔයා හෙලුවෙන් ගහක් උඩ ඉන්න දර්ශනේකුත් තියෙනව නේද ? :)

    නෑ ඉන්දියාවෙන් නෙ ගහන්නෙ මූ සාරියක් ඇදන් ඉදී ගහ උඩ ඉද්දිත් :baffled: