චැනල් තුනේම කොටි ත්‍රස්තවාදීන් ගැන වාර්ත

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
yudde karapu miniha hire dala ova pennane mahinda gihin yudda karala dinuwa wagene..

මෝඩ කතා කියන්න එපා යකෝ හරකෙක් වගේ. නායකයා අණ දෙන්නෙ නැතුව කවුරු මොනව කරන්නද​? මහින්ද කිව්වා නම් එපා කොටින්ට ගහන්න එපා කියල​? ෆොන්සේකලා අය්ත් හැරෙන්න එපැයි.

ඔය කියනව වගේ ලේසියෙන් ගහන්න පුලුවම් නම් ඇයි රනිල්ට​, චන්ද්‍රිකාට ඒ ටික​ බැරි වුනේ?
 
Last edited:

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ow ban matath mara dukai rata gena...aparade lankawa..mahinda lokka me karana weden minissunge hith wenas wenawa...lankawe godak minissu hari bayai ban ayeth yuddekata.eken prayojana gannawa me minissu.mata hithenawa mr dinai kiyala...hebei lankawe ayeth janadipathiwaranayak enne ne..hebei minissu parakku wedi wei edata..math yanwa ban me magul rata dala..meka hedena ratak nemei.
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    [FONT=&quot]මේ ලංකාවේ මතවාදයකට ඉඩක් නෑ කියල දැන් හොදටම පේනවනේ.. සල්ලි තියන, බලය තියන එවුන් මිනිස්සුන්ගේ ඔලුවලට බලෙන් උන්ට ඕනි අදහස් රින්ගවනවා.. මිනිස්සුන්ට තමන්ගේ නිදහස් මතය, අදහස ගැන තියන විශ්වාසය නැති කරනවා.. කෙලින්ම brain wash කරනවා.. සල්ලි වලට රටේ අනාගතය ගැන නොහිතා මේ දේවල් ප්‍රචාරය කරන නාලිකා කුඩු කරලත් මදි.. ගොඩක් මිනිස්සුන්ට ව්‍යවස්ථා සංශෝදන තේරෙන්නේ නෑ.. බඩගින්න, ජිවිතේ වටිනාකම තමයි තේරෙන්නේ.. අයෙත් මිනිස්සුන්ට ජිවිත බය දැනෙද්දී බඩගින්න කමක් නෑ කියල ඒ මිනිස්සු චන්දෙ දෙනවා.. මේ විදියට අසරණ කරලා චන්දෙ අරන් සැප වින්දත් කමක් නෑ අහිංසක මිනිස්සුන්ව බඩගින්නේ නොතියා.. මම නම් අන්තෙටම කලකිරිලා ඉන්නේ මේ දේශපාලන සංස්කෘතිය ගැන.. අදහසක් කිවොත් සද්දේ දාල, ගුටි ගහල, වෙඩි තියල එක මර්දනය කරනවා.. මිනිස්සුනට ඉතිරි වෙලා තියන චින්තන නිදහසට තමයි මේ වැඩසටහන් පෙන්නලා බලපෑම් කරන්නේ.. කාලකන්නි හැතිකරේ දිනුවත් ඕකුන්ට හෙන ගහන්න ඕනි.. බල්ලෝ වගේ මැරෙන්නේ ඔහොම බලු වැඩ කරන උන්.. හරිම දුකයි මචන්ලා.. ඇයි බන් ලංකාව මෙහෙම උනේ? අපි හිතුවේ යුද්දේ දින්නම දැන් නම් අපේ රටට හොද කලක් යයි කියල.. කව්ද හිතුවේ මෙහෙම... :no::no:
    [/FONT]
    :(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113

    awlak na ban me parat mahindatama dila hukawaganna kiyahalla gam wala moda harakunta. apeth innawa ban hena duppath relations la, unta mahinda kiuwot wena mukut ona na. danna labbakut na. okun hamadama duppath welama idi. poddak hari tiyana eka jiwath wei me yana widihata.
    me parath mahindatama dipalla , dila kela wenakota ewat widapalla gon harak tika kiyala mama nam hitha hadagena inne
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    බොහොම සරල හේතු කිහිපයක් තියනවා මෛත්‍රිපාල ජනාදිපති නොකිරීමට.
    1.) මෛත්‍රිපාල ඉන්නේ දින 120. ඊට පස්සේ රට බාර ගන්නේ රනිල්+චන්ද්‍රික+TNA
    රනිල්: වැඩිම චන්ද ප්‍රමාණයක් පරාජයට පත් වූ "නායකයෙකි".......
    නමින් නායකයෙකු වුවත් හදවතින් පොන්නයෙකි, REAL පොන්නයෙකි. ඒ බව හැම දෙනාම දන්නා දෙයක්. රහසක් නොවේ......
    ඔහුට බිරිඳක් ඇතත් ළමයෙක් නැත. අනික තමන්ට කියා ළමයෙක්වත්ය් නැති කෙනෙක් රටක් ගැන හිතන්නේ කොහොමද? රටට ආදරයක් ඇති වෙන්නේ කොහොමද?
    රනිල් යනු රට LTTE එලි පිට පාවා දුන්න පොරකි……
    millenium city හුට පට අපට අමතක නැත. රනිල් රට කා, ගම කා, ගූ ද කෑ පොරකි. බටලන්ද අපට අමතක නැත……
    රනිල් මොනම අයුරක වත් නායකත්වයට සුදුසු පුද්ගලයකු නොවේ.......
    මෛත්‍රී ට දෙන චන්දය රනිල්ට දෙන චන්දයකි......
    අහවල් එකටද මිනිස්සු රනිල්ට චන්දෙ දෙන්නේ.. මෙය මහා චන්ද මංකොල්ලයක් ලෙස ඉතිහාස ගත වනු ඇත…..
    චන්ද්‍රිකා: 3.50 පාන් ගෙඩි මිනිසුන්ට ගිල්ලව චන්ද ගත චෞර රැජිනකි......
    මිනිහගේ මිනි පෙට්ටිය උඩ අත ගස බල ලෝබයෙන් මත් වූ පට්ට වෙසියෙකි...... ලංකාවට කිසිම වෙඩක් නොකළ එකම ජනපතිවරයා ලෙස ඉතිහාස ගත වී ඇත.
    මෛත්‍රී ගේ දින 120 පසු බලයට පොර කන මෙය හතිරිට චන්දෙ දෙන්නේ අහවල් අමාරුවටද?
    TNA : නැවතත් බෝම්බ සංස්කෘතියකට පා තබමු. තැනක් යු
    2.) මෛත්‍රී ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය, විහිළුවකි. දින 120 කල හැකි දෙයක් නැත. දින 120 පස්සේ පොරොන්දු ඉටු නොකලොත් මොකද කරන්නේ?
    පෙළ පාලි යනවද? ලංකාවෙත් arab spring එකක පෙර නිමිති මේවා නොවේද?
    3.) මහින්ද හොඳ මිනිසේක්ය් නොවිය හැක... ………..
    නමුත් මහින්දගේ ගසා කමට විරුද්දව ඔබ දෙන චන්දය රට තවත් අවුරුදු 20 පස්සට ගෙනියනු ඇත. ………
    මහින්ද වෙනුවට මෛත්‍රී යනු ගොබ්බ සටන් පාටයකි. නොදන්නා යකාට වැඩ දන්නා යකා හොඳ බව මතක තබා ගන්ඩ …….
    4.) මහින්ද ට මෛත්‍රී ගහන එකම පදය නම් ගසා කෑම් කල බවයි,.....
    නමුත් මෛත්‍රී ඇතුළු ඔහුගේ සහචර රොත්ත ඉතිහාසයේ කරන ලද වැරදි සලක බලන කෙනෙක් නැත.
    අන්ධ විශ්වාසය බයානකයි.

    අපිටනම් එක ඉතාම සරල හේතුවයි තියෙන්නෙ මහින්ද බලයට ආයි පත් නොකිරීමට.
    1.) ඒකාදිපති වියරුව.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,466
    8,643
    113
    රූකඩ රාජ්ජේ

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    යුද්දෙ ඉවර වෙලා අවුරුදු 6කට ආසන්නයි. තවමත් මාකට් කරන්නෙ ඒ ලේ පුජාව. ලැජ්ජයි :dull: