මෙ රටෙ ඉන්න හැම දෙමලම එල්ලලා මරලා දාන්න ඔන
මේ වගේ ත්‍රෙඩ් දාන කාලකන්නිටත් ඕනවෙලා තියෙන්නෙත් ඕකමයි...කෝමහරි තව යුද්දයක් ඇති කරවන්න...අහුවෙන්න එපා උබල......
මෙ රටෙ ඉන්න හැම දෙමලම එල්ලලා මරලා දාන්න ඔන
e kiyanne uba kotin yudhdha karapu eka saadaaranayi kiyanawa kiyalada?කොටියි , දෙමල ජනතාවයි කියන්නෙ දෙගොල්ලක්
අනේ මට නම් එහෙම අනුකම්පාවක් නෑ කොල්ලො
උඹලා ලිඳේ ඉන්න මැඩියො වගෙ නිසා හිතන්න දෙයක් දුන්නෙ
උඹ අඩු ගානෙ දන්නවද ඇයි දෙමලු යුද්ද කරන්න පටන් ගත්තෙ කියලා

මේ බොහෝ චෝදනා වලට උත්තර දීලා තියනවා
1. වෙඩි තියල මරන සීන් එක- මුලින් channel4 කිව්වේ මේක මෝබයිල් එකකින් ගත්තා කියලා. ඒක වැරදියි කියල ඉතාම පැහැදිලිව ඔප්පු වුනා (ඒවා අරන් තිබ්බේ වීඩියෝ කැමරාවකින්).
ඊට පස්සේ දැන් channel4 කියනවා මේවා වීඩියෝ කැමරාවකින් ගත්ත බව පිළිගන්නවා කියලා.
එතකොට අපිට කියන්නේ සොල්දාදුවෝ වීඩියෝ කැමරා අතේ තියන් සටන් කළා කියල පිළිගන්නද?
මේකෙ තියන මහා බොරුව පේන්නේ නැද්ද?
2. ඉස්පිරිතාල වලට බෝම්බ -
මේක සිය වාරයක් විතර පැහැදිළි කරල තියනවා.
කොටි ශෙල් වෙඩි ගැහුවේ ඉස්පිරිතාල ළඟ ඉඳන්.
එතකොට උන්ට ඊතල වලින් විදින්න කියලද කියන්නේ?![]()
අපි කවුරුවත් කියන්නේ නැහැ එල්ල කරපු ශෙල් වෙඩි සමහරක් ඉස්පිරිතාල වලට ගියේ නැහැ කියල.
Channel4 පැහැදිළිවම කියනවා හමුදාව සැලසුම් සහගතව ඉස්පිරිතාල ඉලක්ක කරමින් ප්‍රහාර දියත් කළා කියල.
මෙන්න මේක අමූලික බොරුවක්...
3. මියගිය ගණන -
Channel4 කියන විදිහට ලක්ෂ ගණනක් දෙමළ මිනිස්සු මරලා...
එතකොට උන්ගේ මිනී වාෂ්ප වෙන්න ඇති....
අනික ඔය ගණන් හොයා ගත්තේ කොහොමද?
අවතැන් වෙච්ච දෙමළ මිනිස්සු ගණන් කරන්නත් සෑහෙන කාලයක් ගියා.
එතකොට හතර වටේ බෝම්බ ගහද්දි මේ ගණන් මිනුම් හරියටම ගත්තේ කොහෙන්ද?
තමන්ගේ පෞද්ගලික අර්ථකතන සහ channel4 කියන දේවල් පටලව ගන්න එපා.
අනික මේ වීඩියෝ ආවේ කොටි හිතවාදී සංවිධානයක් හරහා.



අර කොටි කිරි බිපු එකාගේ හු ප්‍රශ්න නිසා මළ පැන්නේ උට හිතුනු දෙවල් ඔක්කොම ලූ ලූ නෙද කියල අහද්දි උබට තද වෙනේ නැද්ද ?ŦĦĔ ƦȆƉǾӾ;10410838 said:මේ වගේ ත්‍රෙඩ් දාන කාලකන්නිටත් ඕනවෙලා තියෙන්නෙත් ඕකමයි...කෝමහරි තව යුද්දයක් ඇති කරවන්න...අහුවෙන්න එපා උබල......
sry dude tharaha gihin kiwwe
මේකයි. බටහිර රටවල් යුද්ධ කරන කොටි මිනී හංගන්නේ නෑ. සාක්ෂී කාරයෝ ඉන්නවා.
අද ට්‍රිපොලි වලට බෝම්බ දානවා.නමුත් ට්‍රිපලි වල විදේශ මාධ්‍ය වේදීන් ඉන්නවා.ඉරාක, ඇෆ්ගන් යුධ පෙරමුනු ආසන්නයේ ජාත්‍යන්තර මාධ්‍ය වේදීන් හිටියා. ලිබියන් කැරලි හමුදාවත් එක්ක මාධ්‍ය කාරයෝ ඉන්නවා.නමුත් මේ අය කරන චෝදනාව තමයි ලංකාවේ ස්වාධීන සාක්ෂි කාරයෝ හිටියේ නෑ කියන එක. අඩුම ගානේ විපක්ෂ හෝ පෞද්ගලික මාධ්‍ය වේදින්වත් හිටියේ නෑ.රජයේ මාධ්‍යවේදීන් ටිකක් හිටියලු. මේ යුද්ධ වෙලාවේ විදේශ මාධ්‍යවේදීන් හරි එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයන් හරි හිටියනම් මේ අය ප්‍රශ්න කරන්නේ නෑ. ඒක නිසා වුනේ මොනාද කියලා දැන ගන්න ස්වාධීන පරීක්ෂනයක් තමයි මේ බටහිර රටවල් සහ බන් කී මූන් ඉල්ලන්නේ.
ලංකාව කියන්නේ විදේශ ආධාර මත, විදේශ වෙලදාම මත යැපෙන ලෝකයේ තියෙන දුර්වල රටවල් අතරින් එකක්.අපි ප්‍රබල රටක් නෙවෙයි ඉන්දියාව සහ ජපානය වගේ. අපේ රටේ තියෙන්නේ අර්ධ ,අපැහැදිලි ප්රජාතන්ත්රවාදයක්. පූර්ණ ප්රජාතන්ත්රවාදී නිදහස් රටක් නෙවෙයි.ඒක නිසා මේ බලපෑමට අපිව යටත් වෙනවා.
අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටක් නිසා.ඒකේ තියෙන පක්ඥාප්ති සහ ගිවිසුම් වලට 1948 ඉඳන් අත්සන් කරපු නිසා.ඇයි අපි ඒකට ඉඩ දෙන්න ඕන?
මෙකේ මේ අපේ රටේ අපේ ජනප්‍රියම වෙබ් එක එලකිරි රන්ඩුවෙනවා අපිම නෙද මේ රන්ඩු වෙනෙන පොඩ්ඩක් හිතන්න


අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටක් නිසා.ඒකේ තියෙන පක්ඥාප්ති සහ ගිවිසුම් වලට 1948 ඉඳන් අත්සන් කරපු නිසා.











නමුත් මේ අය කරන චෝදනාව තමයි ලංකාවේ ස්වාධීන සාක්ෂි කාරයෝ හිටියේ නෑ කියන එක. අඩුම ගානේ විපක්ෂ හෝ පෞද්ගලික මාධ්‍ය වේදින්වත් හිටියේ නෑ.රජයේ මාධ්‍යවේදීන් ටිකක් හිටියලු.
salute u brother...
u are real sinhalese..
kauru karath, waradda waraddamai....