
මචන් කොටි කියන්නේ ත්රස්තවාදීන්. උන්ට ජාත්‍යන්තර වරෙන්තු තිබුනා. නමුත් ආණ්ඩුවක් කියන්නේ ජාත්‍යන්තර ඒකකයක්.ඒ අය හුඟක් ගයිඩ් ලයින්ස් වලට යට වෙනවා.බැරි වෙලාවත් කොටි දිනුවනම් අපේ හමුදාවේ කොල්ලො ඔක්කොම මරනවා.ඒකේ දෙකක් නෑ. ඒක නිසා තමයි ඊලාම ජාත්‍යන්තරව ප්‍රතික්ශේප වෙලා උන් පැරදුනේ. නමුත් රජයකට එහෙම කරන්න අමාරුයි.[FONT="]යාලුව[/FONT][FONT="]නිකන්[/FONT][FONT="]අවජාතක[/FONT][FONT="]විදිහට[/FONT][FONT="]කතා[/FONT][FONT="]කරන්න[/FONT][FONT="]අපා[/FONT]. [FONT="]කොටි[/FONT][FONT="]අපේ[/FONT][FONT="]ගම්[/FONT][FONT="]වලට[/FONT][FONT="]ඇවිල්ල[/FONT][FONT="]අපිව[/FONT][FONT="]මරන්න[/FONT][FONT="]හොයද්දි[/FONT][FONT="]ගස්[/FONT][FONT="]උඩ[/FONT][FONT="]ඉදල[/FONT][FONT="]කැලේ[/FONT][FONT="]හැන්ගිලා[/FONT][FONT="]විද්පු[/FONT][FONT="]දුක[/FONT][FONT="]අපිතමා[/FONT][FONT="]දන්නෙ[/FONT][FONT="]ඔය[/FONT][FONT="]කැරි[/FONT][FONT="]කොටි[/FONT][FONT="]අපේ[/FONT][FONT="]කොල්ලන්ගෙ[/FONT][FONT="]අතපය[/FONT][FONT="]කපල[/FONT][FONT="]බෙල්ලේ[/FONT][FONT="]එල්ලද්දි[/FONT][FONT="]උබ[/FONT][FONT="]ඔය[/FONT][FONT="]කියන[/FONT][FONT="]මනව[/FONT][FONT="]හිමි[/FONT][FONT="]කම්[/FONT][FONT="]උන්[/FONT][FONT="]ගාව[/FONT][FONT="]තිබුනෙ[/FONT][FONT="]නෑ[/FONT]600 [FONT="]යටත්[/FONT][FONT="]වෙච්ච[/FONT][FONT="]පොලිසියෙ[/FONT][FONT="]කොල්ලන්ව[/FONT][FONT="]අත[/FONT][FONT="]පය[/FONT][FONT="]බැදල[/FONT][FONT="]වෙඩි[/FONT][FONT="]තියද්දි[/FONT][FONT="]කෝ[/FONT][FONT="]සින්හලයන්ගෙ[/FONT][FONT="]මනව[/FONT][FONT="]හිමිකම්[/FONT][FONT="]ගමට[/FONT][FONT="]ඇවිල්ල[/FONT][FONT="]කොටල[/FONT][FONT="]මරපු[/FONT][FONT="]අපේ[/FONT][FONT="]අම්මගේ[/FONT][FONT="]තාත්තගෙ[/FONT][FONT="]මානව[/FONT][FONT="]හිමිකම්[/FONT][FONT="]කෝ[/FONT][FONT="]නිකන්[/FONT][FONT="]බල්ලො[/FONT][FONT="]හුකල[/FONT][FONT="]හදපු[/FONT][FONT="]එඋන්[/FONT][FONT="]වගේ[/FONT][FONT="]කතා[/FONT][FONT="]කරන්න[/FONT][FONT="]අපා[/FONT]................. [FONT="]උබ[/FONT][FONT="]අපේ[/FONT][FONT="]ගම්[/FONT][FONT="]වල[/FONT][FONT="]හිටියනම්[/FONT][FONT="]ඔය[/FONT][FONT="]කතව[/FONT][FONT="]කියන්නෙ[/FONT][FONT="]නෑ[/FONT][FONT="]මතක[/FONT][FONT="]තියා[/FONT][FONT="]ගනින්[/FONT][FONT="]යුද්දෙ[/FONT][FONT="]ඉවර[/FONT][FONT="]උනේ[/FONT][FONT="]නැත්තම්[/FONT][FONT="]උබත්[/FONT][FONT="]අද[/FONT][FONT="]ඔතන[/FONT][FONT="]නෑ[/FONT][FONT="]වැරදි[/FONT][FONT="]වචන[/FONT][FONT="]කියන්න[/FONT][FONT="]උනාට[/FONT][FONT="]මේක[/FONT][FONT="]බලන[/FONT][FONT="]යාලුවො[/FONT][FONT="]සමාවෙන්න[/FONT][FONT="]ඕනෙ[/FONT][FONT="]මේවගේ[/FONT][FONT="]එඋන්ට[/FONT][FONT="]වෙන[/FONT][FONT="]කියන්න[/FONT][FONT="]විදිහක්[/FONT][FONT="]නෑ[/FONT]
යාලුව නිකන් අවජාතක විදිහට කතා කරන්න අපා. කොටි අපේ ගම් වලට ඇවිල්ලඅපිව මරන්න හොයද්දි ගස් උඩ ඉදල කැලේ හැන්ගිලා විද්පු දුක අපි තමා දන්නෙ ඔය කැරි කොටි අපේ කොල්ලන්ගෙ අතපය කපල බෙල්ලේ එල්ලද්දි උබ ඔය කියන මනවහිමිකම් උන්ගාව තිබුනෙ නෑ.. 600 යටත් වෙච්ච පොලිසියෙ කොල්ලන්ව අතපය බැදල වෙඩි තියද්දි කෝ සින්හලයන්ගෙ මනව හිමිකම් ගමට ඇවිල්ල කොටල මරපු අපේ අම්මගේ තාත්තගෙ මානවහිමිකම් කෝ නිකන් බල්ලො හුකල හදපු එඋන් වගේ කතාකරන්න අපා................. උබ අපේ ගම් වලහිටියනම් ඔය කතව කියන්නෙ නෑ මතක තියාගනින් යුද්දෙඉවර උනේ නැත්තම් උබත් අද ඔතන නෑවැරදිව චන කියන්න උනාට මේක බලන යාලුවො සමාවෙන්න ඕනෙ මේ වගේ එඋන්ට වෙන කියන්න විදිහක් නෑ



අපි කෙමති උනත් නෙතත් C4 Telecast කරන එවා අපිට නවත්වන්න බෑ, අපි මෙ ගෙන පර්ක්ශනයක් නොකර හිටියොත් international community එකෙන් අපෙ රටට සම්භාදක වෙටෙන්න පුලුවන් එහෙම උනොත් අපෙ export නෙති වෙල අපෙ economy එක down වෙලා අපෙ රටත් North Korea වගේ වෙයි. අපිට ලොකය නෙතුව ජීවත් වෙන්න බෑරි උනාට ලොකයට අපි නෙතුව ජීවත් වෙන්න පුලුවන්.![]()

මේ බොහෝ චෝදනා වලට උත්තර දීලා තියනවා
1. වෙඩි තියල මරන සීන් එක- මුලින් channel4 කිව්වේ මේක මෝබයිල් එකකින් ගත්තා කියලා. ඒක වැරදියි කියල ඉතාම පැහැදිලිව ඔප්පු වුනා (ඒවා අරන් තිබ්බේ වීඩියෝ කැමරාවකින්).
ඊට පස්සේ දැන් channel4 කියනවා මේවා වීඩියෝ කැමරාවකින් ගත්ත බව පිළිගන්නවා කියලා.
එතකොට අපිට කියන්නේ සොල්දාදුවෝ වීඩියෝ කැමරා අතේ තියන් සටන් කළා කියල පිළිගන්නද?
මේකෙ තියන මහා බොරුව පේන්නේ නැද්ද?
2. ඉස්පිරිතාල වලට බෝම්බ -
මේක සිය වාරයක් විතර පැහැදිළි කරල තියනවා.
කොටි ශෙල් වෙඩි ගැහුවේ ඉස්පිරිතාල ළඟ ඉඳන්.
එතකොට උන්ට ඊතල වලින් විදින්න කියලද කියන්නේ?![]()
අපි කවුරුවත් කියන්නේ නැහැ එල්ල කරපු ශෙල් වෙඩි සමහරක් ඉස්පිරිතාල වලට ගියේ නැහැ කියල.
Channel4 පැහැදිළිවම කියනවා හමුදාව සැලසුම් සහගතව ඉස්පිරිතාල ඉලක්ක කරමින් ප්‍රහාර දියත් කළා කියල.
මෙන්න මේක අමූලික බොරුවක්...
3. මියගිය ගණන -
Channel4 කියන විදිහට ලක්ෂ ගණනක් දෙමළ මිනිස්සු මරලා...
එතකොට උන්ගේ මිනී වාෂ්ප වෙන්න ඇති....
අනික ඔය ගණන් හොයා ගත්තේ කොහොමද?
අවතැන් වෙච්ච දෙමළ මිනිස්සු ගණන් කරන්නත් සෑහෙන කාලයක් ගියා.
එතකොට හතර වටේ බෝම්බ ගහද්දි මේ ගණන් මිනුම් හරියටම ගත්තේ කොහෙන්ද?
තමන්ගේ පෞද්ගලික අර්ථකතන සහ channel4 කියන දේවල් පටලව ගන්න එපා.
අනික මේ වීඩියෝ ආවේ කොටි හිතවාදී සංවිධානයක් හරහා.