චැනල් 4 ඇනගනී

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    කිව්වට තරහ වෙන්න එපා..ඔහොම කරහම උන් හිතනවා නේද ඇත්තටම මොනා හරි දෙයක් තියෙනවා කියලා?
     
    • Like
    Reactions: jeewantha05

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    ගොඩ? අහවල් එක තමයි ගොඩ...බලපන් අරු කැරකි කැරකි වීඩියෝ කර ගන්න හැටි..ගිහින් උන් තව වීඩියෝ එකක් හදලා දායි..යාපනේට ගිහින් බලාගන්න දුන්නනම් ඉවරයිනේ..දැන් ඉතිං ඒ කරපු වැඩ වලිනුත් වැඩක් නැ...කිරි කාලෙට ගොම බිදුවක් දැම්මා වගේ තමයි :(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    ගොඩ? අහවල් එක තමයි ගොඩ...බලපන් අරු කැරකි කැරකි වීඩියෝ කර ගන්න හැටි..ගිහින් උන් තව වීඩියෝ එකක් හදලා දායි..යාපනේට ගිහින් බලාගන්න දුන්නනම් ඉවරයිනේ..දැන් ඉතිං ඒ කරපු වැඩ වලිනුත් වැඩක් නැ...කිරි කාලෙට ගොම බිදුවක් දැම්මා වගේ තමයි :(

    :yes:ඒක තමා මාත් කිව්වේ..අර විමලයා ලෙමන් පෆ් කෑවා වගේ වැඩක් මේ කරලා තියෙන්නේ..
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    :yes:ඒක තමා මාත් කිව්වේ..අර විමලයා ලෙමන් පෆ් කෑවා වගේ වැඩක් මේ කරලා තියෙන්නේ..

    Munta mole na ne.... Mahinda kala wage uwa gana ganne nathuwa hitiya nag iwarai.

    Dan guu na gatta ne...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගොඩ? අහවල් එක තමයි ගොඩ...බලපන් අරු කැරකි කැරකි වීඩියෝ කර ගන්න හැටි..ගිහින් උන් තව වීඩියෝ එකක් හදලා දායි..යාපනේට ගිහින් බලාගන්න දුන්නනම් ඉවරයිනේ..දැන් ඉතිං ඒ කරපු වැඩ වලිනුත් වැඩක් නැ...කිරි කාලෙට ගොම බිදුවක් දැම්මා වගේ තමයි :(
    උද්ගෝෂණය කරපු එක හොදයි.........
    මොකද උන්ට පේන්න ඕන මේ රට ඇතුලෙ උන් ගෙ වැඩට තියෙන්නේ හොද ඉමේජ් එකක් නෙවෙයි, උඹල මොනව කිව්වත් අපි ශ්‍රී ලාංකිකයො කියලා............
    හරවලා යැව්ව එකයි අවුල..............උන්ට ගිහින් ඔය කියන කජ්ජ බලං එන්න කිව්ව නම් ඉවරයි.....
    දැන් ඔය තරහටත් එක්ක අදී.......
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උද්ගෝෂණය කරපු එක හොදයි.........
    මොකද උන්ට පේන්න ඕන මේ රට ඇතුලෙ උන් ගෙ වැඩට තියෙන්නේ හොද ඉමේජ් එකක් නෙවෙයි, උඹල මොනව කිව්වත් අපි ශ්‍රී ලාංකිකයො කියලා............
    හරවලා යැව්ව එකයි අවුල..............උන්ට ගිහින් ඔය කියන කජ්ජ බලං එන්න කිව්ව නම් ඉවරයි.....
    දැන් ඔය තරහටත් එක්ක අදී.......

    :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අප්පා!!! ඇදගෙන නා ගන්නවා.. අපිට තව වීඩියො එකක් ගැහුවැකි ලබන මාසේ.. ඔහොමම යන්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප්පා!!! ඇදගෙන නා ගන්නවා.. අපිට තව වීඩියො එකක් ගැහුවැකි ලබන මාසේ.. ඔහොමම යන්..
    පෙරුම, අද මං කිව්ව කියල හිතා ගනිං,
    මූවත් අන්දවනවා රජා..............:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හංගන්නේ මොනව හරි තියෙන හින්දනේ

    කවුද හැන්ගුවේ.හන්ගන්නෙ නැති නිසා තමා ඇවිල්ලම බලාගන්න ගෙන්න ගත්තේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පෙරුම, අද මං කිව්ව කියල හිතා ගනිං,
    මූවත් අන්දවනවා රජා..............:baffled:
    අනිවා මචා, අරලියා ගහා මන්දීරෙට ගෙනල්ලා, තේ පොවලා බලපන්කො මේ පාර මුන් එන්ගලන්තේ ගිහින් මහින්දයා බොක්ක කිව්වේ නැත්තම්.. බෙන්තර ගගෙන් එහා උන් ඔහොම්මමයි.

    6Ru5QG.jpg
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    කවුද හැන්ගුවේ.හන්ගන්නෙ නැති නිසා තමා ඇවිල්ලම බලාගන්න ගෙන්න ගත්තේ.

    එහෙනම් ඇයි පැන්නුවේ හෙලිකොප්ටර් එකකින් හරි එක්ක ගෙන ගිහිල්ලා පෙන්වන්න ඔනේ .