වැඩේ ගොඩ. උඹලා මොකෝ කියන්නේ?
තව ඒව ඕනේද?



ගොඩ? අහවල් එක තමයි ගොඩ...බලපන් අරු කැරකි කැරකි වීඩියෝ කර ගන්න හැටි..ගිහින් උන් තව වීඩියෝ එකක් හදලා දායි..යාපනේට ගිහින් බලාගන්න දුන්නනම් ඉවරයිනේ..දැන් ඉතිං ඒ කරපු වැඩ වලිනුත් වැඩක් නැ...කිරි කාලෙට ගොම බිදුවක් දැම්මා වගේ තමයි![]()
ඒක තමා මාත් කිව්වේ..අර විමලයා ලෙමන් පෆ් කෑවා වගේ වැඩක් මේ කරලා තියෙන්නේ..ඒක තමා මාත් කිව්වේ..අර විමලයා ලෙමන් පෆ් කෑවා වගේ වැඩක් මේ කරලා තියෙන්නේ..
උද්ගෝෂණය කරපු එක හොදයි.........ගොඩ? අහවල් එක තමයි ගොඩ...බලපන් අරු කැරකි කැරකි වීඩියෝ කර ගන්න හැටි..ගිහින් උන් තව වීඩියෝ එකක් හදලා දායි..යාපනේට ගිහින් බලාගන්න දුන්නනම් ඉවරයිනේ..දැන් ඉතිං ඒ කරපු වැඩ වලිනුත් වැඩක් නැ...කිරි කාලෙට ගොම බිදුවක් දැම්මා වගේ තමයි![]()
උද්ගෝෂණය කරපු එක හොදයි.........
මොකද උන්ට පේන්න ඕන මේ රට ඇතුලෙ උන් ගෙ වැඩට තියෙන්නේ හොද ඉමේජ් එකක් නෙවෙයි, උඹල මොනව කිව්වත් අපි ශ්‍රී ලාංකිකයො කියලා............
හරවලා යැව්ව එකයි අවුල..............උන්ට ගිහින් ඔය කියන කජ්ජ බලං එන්න කිව්ව නම් ඉවරයි.....
දැන් ඔය තරහටත් එක්ක අදී.......

පෙරුම, අද මං කිව්ව කියල හිතා ගනිං,අප්පා!!! ඇදගෙන නා ගන්නවා.. අපිට තව වීඩියො එකක් ගැහුවැකි ලබන මාසේ.. ඔහොමම යන්..

හංගන්නේ මොනව හරි තියෙන හින්දනේ
කවුද හැන්ගුවේ.හන්ගන්නෙ නැති නිසා තමා ඇවිල්ලම බලාගන්න ගෙන්න ගත්තේ.

Munta mole na ne.... Mahinda kala wage uwa gana ganne nathuwa hitiya nag iwarai.
Dan guu na gatta ne...

අනිවා මචා, අරලියා ගහා මන්දීරෙට ගෙනල්ලා, තේ පොවලා බලපන්කො මේ පාර මුන් එන්ගලන්තේ ගිහින් මහින්දයා බොක්ක කිව්වේ නැත්තම්.. බෙන්තර ගගෙන් එහා උන් ඔහොම්මමයි.පෙරුම, අද මං කිව්ව කියල හිතා ගනිං,
මූවත් අන්දවනවා රජා..............![]()
කවුද හැන්ගුවේ.හන්ගන්නෙ නැති නිසා තමා ඇවිල්ලම බලාගන්න ගෙන්න ගත්තේ.